මේ දවස් වල මොකක් හරි වෛරස් එකක් තියෙනවද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,879
    36,137
    113
    නහය බරයි
    කිවිසුම් යනවා
    නිදිමතයි වගේ
    පොඩි දුරක් ඇවිද්දත් මහන්සියක් දැනෙනවා
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,768
    113
    United States
    නහය බරයි කිවිසුම් එක තමයි මූලිකම, ඒකට මුලින්ම වතුර හුමාලෙ අල්ලගන්න එක හොඳයි මචන්, නහය ලේසි වෙනවා. Stealthy කිව්ව vit D එකත් ඇත්ත — ටෙස්ට් එකක් කරලා බලපන්.
     
    • Like
    Reactions: nalin0001

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,198
    5,984
    113
    අපෝ තියනවා. තව ටික දවසකින් උඹට කැස්ස ඒවි.
    සතියක් විතර තියනවා..
    එපා වෙනවා
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,620
    28,322
    113
    යක්ෂ රාජ වජිරපාණි මහ දෙවිදේ අසාපන්....
    සිරි සම්බුදු සසුනට කල නස්පැත්තිය බලාපන්....
    චීවරයට නිගා දෙවන පරයන් බිම හෙලාපන්....
    බොරුවෙන් රජ වූ එකාට නැති වෙන්නම තලාපන්... 🙏🙏🙏
    යක්ෂ රාජ උත්පලවන් දෙව් රජිදේ අසාපන්....
    සිරි ලක්දිව සසුන රකින යුතුකම ගැන සිතාපන්....
    මිසදිටු වූ පාලකයන් බල බිද බිම හෙලාපන්...
    සමය නසන මිසදිටු හිස් සත් කඩකට පලාපන්... 🙏🙏🙏
    යක්ෂ රාජ පජ්ජුන්නය දෙව් රජිදේ අසාපන්...
    සසුන නසන්නට ඉඩ දෙන පාලකයා අවාපන්...
    අහස පොලොව ගුගුරවමින් මහ හෙණ සැර එවාපන්...
    උගේ ඇමතියි මැති නිවටුන් හට හෙණ සැර දෙවාපන්... 🙏🙏🙏
    යක්ෂ රාජ මහ වෙසමුණි දෙව් රජිදේ අසාපන්...
    සසුන රකින්නට සැම යක් සේනාවන් එවාපන්...
    ලක් දෙරණත සසුන නසන මිසදිටුවන් පෙලාපන්...
    මිසදිටුවන් හෙලා දැහැමි පාලනයක් තනාපන්...🙏🙏🙏
    නීච කර්‍ය අධර්මිශ්ඨ අමන රජා තලාපන්.......
    මාස තුනෙන් මේ අදමිටු බල බිද දැය වඩාපන්....
    පන්දහසක් සසුන රැකෙන බිම රැකවල් තනාපන්...
    සැම සම්දිටු දෙවියන් මේ යුතුකම ඉටු කරාපන්.... 🙏🙏🙏