මචන්ලා ගෙදර උඩ තට්ටුවේ තමා ඔෆිස් එක තියෙන්නේ සහ මගේ ඩෙස්ක්ටොප් මැෂින් එක, ලැප්ටොප් තියෙන්නේ . එතකොට පහල තට්ටුවේ ටෙලිකොම් ෆයිබර් ලයින් එක සහ රවුටර් එක මට ගේ මැද හරහා උඩට කේබල් අදින්න බෑ. මට උඩ තට්ටුවට වයිෆයි ගන්න හොද වයිෆයි සිග්නල් රිපිටර් එකක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද ? එහෙමත් නැත්නම් වෙනත් ක්‍රමයක් හරි.
ස්තුති..
ස්තුති..