ape akka kiwa kandy Colombo railway line ekata train ekak Fausi dala deela tyenwa. minissu thama e train ekata kiyanne Fausiya kiyala(lu)Kara nam kare ara ammalata lamai hambu wena thana loku karana eka thamai.
Okun kara bam, un ge jaathiyata nam!
ape akka kiwa kandy Colombo railway line ekata train ekak Fausi dala deela tyenwa. minissu thama e train ekata kiyanne Fausiya kiyala(lu)Kara nam kare ara ammalata lamai hambu wena thana loku karana eka thamai.
Okun kara bam, un ge jaathiyata nam!
කතිරෙ ගහපු අයට සතුටු වෙන්න තිබ්බා කුමාර ජයකොඩිට ඔහොම දඳුවමක් දීලා ජනතාවගෙන් සමාව ගන්න කිව්ව නම්.මම හිතන විදිහට පලවෙනි වතාවටයි ලංකා ඉතිහාසයේ මේ වගේ දෙයක් සිද්ද වෙලා තියෙන්නේ. හොරුන්ට අසුභ කාලයක් මේක. මලිමාවට කතිරේ ගහපු අයට සතුටු වෙන්න පුළුවන් දවසක් මේක.
Uncleමට නම් පවුසි කියන්නේ හොඳ ඇමති කෙනෙක්. අන්තවාදී නෑ. සෞඛ්‍ය ඇමති ගමනාගමන ඇමති විදියට හොඳට වැඩ කළා.
අනුර එපා නම් උඹ කියපන් බලන්න සිංහාසනයේ කාවද වාඩි කරවන්න ඕන කියලා ? අපි බලමු උඹ තෝරන පිරිසිදු චරිතය කවුද කියලා.කතිරෙ ගහපු අයට සතුටු වෙන්න තිබ්බා කුමාර ජයකොඩිට ඔහොම දඳුවමක් දීලා ජනතාවගෙන් සමාව ගන්න කිව්ව නම්.
මට නම් පවුසි කියන්නේ හොඳ ඇමති කෙනෙක්. අන්තවාදී නෑ. සෞඛ්‍ය ඇමති ගමනාගමන ඇමති විදියට හොඳට වැඩ කළා.
පුත්තලං බූරුවෝ. ඇයි උබල ට තේරුම ගන්න බැරි.අනුර එපා නම් උඹ කියපන් බලන්න සිංහාසනයේ කාවද වාඩි කරවන්න ඕන කියලා ? අපි බලමු උඹ තෝරන පිරිසිදු චරිතය කවුද කියලා.
පිළිගනින් එහෙනම් අනුර වගේ පච විදලා බලය අරගත්තෙ මේක සුරපුරයක් කරන්න නෙමෙයි කියලා දැන් වත්.අනුර එපා නම් උඹ කියපන් බලන්න සිංහාසනයේ කාවද වාඩි කරවන්න ඕන කියලා ? අපි බලමු උඹ තෝරන පිරිසිදු චරිතය කවුද කියලා.
සරල ප්‍රශ්නයක්නේ බං මම ඇහුවේ. උත්තරයක් දෙන්න බැරිද ? අලි බබා සහා හොරු හතලිහට වඩා අනුර හොඳයි බං.පිළිගනින් එහෙනම් අනුර වගේ පච විදලා බලය අරගත්තෙ මේක සුරපුරයක් කරන්න නෙමෙයි කියලා දැන් වත්.
ඔය කියන අයට මුලින් ඔප්පු කරන්න කියපන්කො බය එලා ඉන්න ඔක්කෝම හොරුමයි කියලා..
ඊට පස්සෙ අහපන් ඔය ප්‍රශ්නෙ...
අවුරුදු 2ක් ගිහින් නාමල් ව වත්, සජිත් ව වත්, රනිල් ව වත් වැරදිකාරය කරලද බන අර කිව්ව විදිහට.
මම කියන්නෙ මුලින් ඔප්පු කරල වරෙ .. නැතම් 2029 අනුර සහ් හොරු 159 තමයි අපිට බලන්න වෙන්නෙ..සරල ප්‍රශ්නයක්නේ බං මම ඇහුවේ. උත්තරයක් දෙන්න බැරිද ? අලි බබා සහා හොරු හතලිහට වඩා අනුර හොඳයි බං.
nadu.lkමම කියන්නෙ මුලින් ඔප්පු කරල වරෙ .. නැතම් 2029 අනුර සහ් හොරු 159 තමයි අපිට බලන්න වෙන්නෙ..
නීතියෙන් බැලුවත්, ඔප්පු කරන තුරු වැර්දි ලරු නෙමෙයි. කෝ එහෙම ඔප්පු කරපු එකක්???
උඹ මේ දවස් වල නිවුස් බලන්නේ නැද්ද ?මම කියන්නෙ මුලින් ඔප්පු කරල වරෙ .. නැතම් 2029 අනුර සහ් හොරු 159 තමයි අපිට බලන්න වෙන්නෙ..
නීතියෙන් බැලුවත්, ඔප්පු කරන තුරු වැර්දි ලරු නෙමෙයි. කෝ එහෙම ඔප්පු කරපු එකක්???
උඹ එක පාරටම ඌව ලිඳේ දාලා උගේ මෝරාල් එක බින්දුවට බැස්සුවා නේද ?nadu.lk
ඈ බම් උඹ මේ රටේ නීතිය ගැන් දන්නෙනැ ද? නිවුස් වලින් රිමාන්ඩ් කරා කිව්වහම අන්න අරූ හොරා කියලා ඔප්පු වෙලා කියල හිතනව කියන්නෙම බම් නොම්මර එකේ ගවයා. ඈ...උඹ මේ දවස් වල නිවුස් බලන්නේ නැද්ද ?
උඹ එක පාරටම ඌව ලිඳේ දාලා උගේ මෝරාල් එක බින්දුවට බැස්සුවා නේද ?
------ Post added on Oct 25, 2026 at 5:45 PM
සමාව ඉල්ලන එක ලේසියි බං, ගෙවන එක තමා අමාරු. වාහනේ පාවිච්චි කරපු ගාණ හොයලා රුපියල් වලින් ගෙවලා තියෙනවද? පත්තරේ දාපු අඩ් එකට ගිය ගාණ ඌ ගෙව්වද රටේ සල්ලිදමම හිතන විදිහට පලවෙනි වතාවටයි ලංකා ඉතිහාසයේ මේ වගේ දෙයක් සිද්ද වෙලා තියෙන්නේ. හොරුන්ට අසුභ කාලයක් මේක. මලිමාවට කතිරේ ගහපු අයට සතුටු වෙන්න පුළුවන් දවසක් මේක.
ඈ බම් උඹ මේ රටේ නීතිය ගැන් දන්නෙනැ ද? නිවුස් වලින් රිමාන්ඩ් කරා කිව්වහම අන්න අරූ හොරා කියලා ඔප්පු වෙලා කියල හිතනව කියන්නෙම බම් නොම්මර එකේ ගවයා. ඈ...
නඩු, පරීක්ෂණ කියන්නෙ නීතිය ක්‍රියාත්ම කරවන පියවරවල් විතරයි. අධිකරණ තීන්දු තමයි අවසාන නිගමනහැටියට ගන්නෙ.. ඒකත් ආයෙමෙ අභියාචනා කරලා, ශ්‍රේෂ්ඨාධිකරණය වෙනකල් නැවත තීන්දුව සලකා බලන්න පුළුවන්.
කෝ උඹ තවම මගේ සරල ප්‍රශ්නෙට උත්තරයක් දුන්නේ නැහැනේ ඔව් මේක පත්තරේ විතරක් දාලා මදීසමාව ඉල්ලන එක ලේසියි බං, ගෙවන එක තමා අමාරු. වාහනේ පාවිච්චි කරපු ගාණ හොයලා රුපියල් වලින් ගෙවලා තියෙනවද? පත්තරේ දාපු අඩ් එකට ගිය ගාණ ඌ ගෙව්වද රටේ සල්ලිද
පත්තරේ මුල් පිටුවෙ අඩ් එක ලක්ෂ ගාණක් යකෝ. ඒක ගෙව්වෙ කවුද කියලා ඌ කියලා නෑ. අපේ බදු සල්ලි නම් මේක සමාව ඉල්ලීමක් නෙවෙයි, තව වියදමක්ඔව් මේක පත්තරේ විතරක් දාලා මදී
ඈ යකෝ, උඹ හිතුවද හැම හිපාටුවෙක්ම රටක් භාරදෙන්න පූවන් එවුන් කියලා. මේ පේනවෙනෙ එකෙක්ට දීලා.. මාලිමා වහල්ලු හිත ඉනෙ ඌ තමයි පොර කියලා ඇයි ඉතිම් කයිය තියෙනවනෙ.උඹ හොඳ සිහියෙන්ද බන් කථා කරන්නේ ? උඹ හිතාගෙන ඉන්නේ රිමාන්ඩ් වෙච්ච එවුන් විතරයි ඉන්නේ කියලද ?කෝ උඹ තවම මගේ සරල ප්‍රශ්නෙට උත්තරයක් දුන්නේ නැහැනේ
ඔව් මේක පත්තරේ විතරක් දාලා මදී
------ Post added on Oct 25, 2026 at 9:12 PM