හිටපු ඇමති ෆවුසි , තමන් අවභාවිතා කල රජයේ වාහනය පත්තරේ මුල් පිටුවේ දමා ජනතාවගෙන් සමාව ඉල්ලයි 😂😂

SK29

Well-known member
  • Apr 14, 2017
    8,341
    9,781
    113
    Kara nam kare ara ammalata lamai hambu wena thana loku karana eka thamai.
    Okun kara bam, un ge jaathiyata nam!
    ape akka kiwa kandy Colombo railway line ekata train ekak Fausi dala deela tyenwa. minissu thama e train ekata kiyanne Fausiya kiyala(lu)
     
    • Like
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,561
    2,050
    113
    colombo
    මම හිතන විදිහට පලවෙනි වතාවටයි ලංකා ඉතිහාසයේ මේ වගේ දෙයක් සිද්ද වෙලා තියෙන්නේ. හොරුන්ට අසුභ කාලයක් මේක. මලිමාවට කතිරේ ගහපු අයට සතුටු වෙන්න පුළුවන් දවසක් මේක.
    කතිරෙ ගහපු අයට සතුටු වෙන්න තිබ්බා කුමාර ජයකොඩිට ඔහොම දඳුවමක් දීලා ජනතාවගෙන් සමාව ගන්න කිව්ව නම්.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,038
    1
    17,208
    113
    මට නම් පවුසි කියන්නේ හොඳ ඇමති කෙනෙක්. අන්තවාදී නෑ. සෞඛ්‍ය ඇමති ගමනාගමන ඇමති විදියට හොඳට වැඩ කළා.
    Uncle ❤️
     
    • Love
    Reactions: Inigo Montoya

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    807
    912
    93
    කතිරෙ ගහපු අයට සතුටු වෙන්න තිබ්බා කුමාර ජයකොඩිට ඔහොම දඳුවමක් දීලා ජනතාවගෙන් සමාව ගන්න කිව්ව නම්.
    අනුර එපා නම් උඹ කියපන් බලන්න සිංහාසනයේ කාවද වාඩි කරවන්න ඕන කියලා ? අපි බලමු උඹ තෝරන පිරිසිදු චරිතය කවුද කියලා.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,662
    4,160
    113
    colombo
    Sira daduwamk set welaa nadda

    මට නම් පවුසි කියන්නේ හොඳ ඇමති කෙනෙක්. අන්තවාදී නෑ. සෞඛ්‍ය ඇමති ගමනාගමන ඇමති විදියට හොඳට වැඩ කළා.


    පිස්සුද යකෝ ෆැවුසි කියන්නේ පල්ම පල් හොරෙක්.


    මුගේ පුතා.ත ඒ වගේ


    මම දනුවතම හොඳටම මූ ඛණිජ තෙල් ඇමති වෙලා ඉන්නකොට.


    මිනිස්සුන් ගෙන් සල්ලි අරන් තෙල් සංස්ථාවේ ජොබ් දුන්නේ. මේ මුගේ පොඩි දෙයක් විතරයි. ඕක කරේ ගෑනි පුතයි සක්කිලීම ඇමති කෙනෙක්.
    ------ Post added on Oct 24, 2026 at 4:10 PM

    අනුර එපා නම් උඹ කියපන් බලන්න සිංහාසනයේ කාවද වාඩි කරවන්න ඕන කියලා ? අපි බලමු උඹ තෝරන පිරිසිදු චරිතය කවුද කියලා.
    පුත්තලං බූරුවෝ. ඇයි උබල ට තේරුම ගන්න බැරි.


    කුමාර ජයකොඩි. හිරේ යවන්නන් කියලා තියෙන්නේ වුව ආරක්ෂා කරන්නේ නැතුව.



    නැතන්ම අනුර කුමාර ජන්දිපති කමෙන් එලවන්න කියලා නෙමේ. කියන්නේ. ඇයි උබල ට ඕක තේරුම් ගන්න බැරි. ,???
    ------ Post added on Oct 24, 2026 at 4:12 PM
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,561
    2,050
    113
    colombo
    අනුර එපා නම් උඹ කියපන් බලන්න සිංහාසනයේ කාවද වාඩි කරවන්න ඕන කියලා ? අපි බලමු උඹ තෝරන පිරිසිදු චරිතය කවුද කියලා.
    පිළිගනින් එහෙනම් අනුර වගේ පච විදලා බලය අරගත්තෙ මේක සුරපුරයක් කරන්න නෙමෙයි කියලා දැන් වත්.
    ඔය කියන අයට මුලින් ඔප්පු කරන්න කියපන්කො බය එලා ඉන්න ඔක්කෝම හොරුමයි කියලා..

    ඊට පස්සෙ අහපන් ඔය ප්‍රශ්නෙ...
    අවුරුදු 2ක් ගිහින් නාමල් ව වත්, සජිත් ව වත්, රනිල් ව වත් වැරදිකාරය කරලද බන අර කිව්ව විදිහට.
     

    asirir

    Well-known member
  • Jan 31, 2008
    474
    414
    63
    lanka
    හිරේ දන්නේ නැතුව මේ වගේ දඩුවම් තමා දෙන්න ඕනි .
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    807
    912
    93
    පිළිගනින් එහෙනම් අනුර වගේ පච විදලා බලය අරගත්තෙ මේක සුරපුරයක් කරන්න නෙමෙයි කියලා දැන් වත්.
    ඔය කියන අයට මුලින් ඔප්පු කරන්න කියපන්කො බය එලා ඉන්න ඔක්කෝම හොරුමයි කියලා..

    ඊට පස්සෙ අහපන් ඔය ප්‍රශ්නෙ...
    අවුරුදු 2ක් ගිහින් නාමල් ව වත්, සජිත් ව වත්, රනිල් ව වත් වැරදිකාරය කරලද බන අර කිව්ව විදිහට.
    සරල ප්‍රශ්නයක්නේ බං මම ඇහුවේ. උත්තරයක් දෙන්න බැරිද ? අලි බබා සහා හොරු හතලිහට වඩා අනුර හොඳයි බං.
     
    • Haha
    Reactions: incest_cult

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,144
    1,049
    113
    V
    lol. coal kumars will have to publish a whole newspaper for 15 billion then.
    due to jeppas over the top anticorruption rhetoric there wont be anybody to make decisions and take risks. nobody wants to handle billion rupee departments only to be jailed few years later by a rival gov for mishandling few millions. Its like jailing a company ceo over a stolen office chair. this is why buggers cant fulfil 80% of their own budget. systems fail when perfect become the enemy of the good. like good enough chamara vs perfect hadun bankrupting things.

    with all this puthano and clan will have a very challenging time once they win but they will need ranil seeyas help to navigate the unchartered waters. otherwise they will surely become bigger jokers than pachaya within 6 months in to their term .

    i feel running a country must be like learning to swim from the deep end. you either swim or you sink. From the outside things look easy. but doing it is million times harder. both gota and pachaya sank. others swam, some better than the others.mr is the greatest swimmer of all times.
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,561
    2,050
    113
    colombo
    සරල ප්‍රශ්නයක්නේ බං මම ඇහුවේ. උත්තරයක් දෙන්න බැරිද ? අලි බබා සහා හොරු හතලිහට වඩා අනුර හොඳයි බං.
    මම කියන්නෙ මුලින් ඔප්පු කරල වරෙ .. නැතම් 2029 අනුර සහ් හොරු 159 තමයි අපිට බලන්න වෙන්නෙ..
    නීතියෙන් බැලුවත්, ඔප්පු කරන තුරු වැර්දි ලරු නෙමෙයි. කෝ එහෙම ඔප්පු කරපු එකක්???
     
    • Haha
    Reactions: Pundit

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    2,082
    2,701
    113
    colombo
    මම කියන්නෙ මුලින් ඔප්පු කරල වරෙ .. නැතම් 2029 අනුර සහ් හොරු 159 තමයි අපිට බලන්න වෙන්නෙ..
    නීතියෙන් බැලුවත්, ඔප්පු කරන තුරු වැර්දි ලරු නෙමෙයි. කෝ එහෙම ඔප්පු කරපු එකක්???
    nadu.lk
     
    • Haha
    Reactions: Pundit

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    807
    912
    93
    මම කියන්නෙ මුලින් ඔප්පු කරල වරෙ .. නැතම් 2029 අනුර සහ් හොරු 159 තමයි අපිට බලන්න වෙන්නෙ..
    නීතියෙන් බැලුවත්, ඔප්පු කරන තුරු වැර්දි ලරු නෙමෙයි. කෝ එහෙම ඔප්පු කරපු එකක්???
    උඹ මේ දවස් වල නිවුස් බලන්නේ නැද්ද ?

    උඹ එක පාරටම ඌව ලිඳේ දාලා උගේ මෝරාල් එක බින්දුවට බැස්සුවා නේද ?
    ------ Post added on Oct 25, 2026 at 5:45 PM
     
    • Haha
    Reactions: Podi puthas

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,561
    2,050
    113
    colombo
    උඹ මේ දවස් වල නිවුස් බලන්නේ නැද්ද ?


    උඹ එක පාරටම ඌව ලිඳේ දාලා උගේ මෝරාල් එක බින්දුවට බැස්සුවා නේද ?
    ------ Post added on Oct 25, 2026 at 5:45 PM
    ඈ බම් උඹ මේ රටේ නීතිය ගැන් දන්නෙනැ ද? නිවුස් වලින් රිමාන්ඩ් කරා කිව්වහම අන්න අරූ හොරා කියලා ඔප්පු වෙලා කියල හිතනව කියන්නෙම බම් නොම්මර එකේ ගවයා. ඈ...
    නඩු, පරීක්ෂණ කියන්නෙ නීතිය ක්‍රියාත්ම කරවන පියවරවල් විතරයි. අධිකරණ තීන්දු තමයි අවසාන නිගමනහැටියට ගන්නෙ.. ඒකත් ආයෙමෙ අභියාචනා කරලා, ශ්‍රේෂ්ඨාධිකරණය වෙනකල් නැවත තීන්දුව සලකා බලන්න පුළුවන්.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    10,918
    969
    113
    මම හිතන විදිහට පලවෙනි වතාවටයි ලංකා ඉතිහාසයේ මේ වගේ දෙයක් සිද්ද වෙලා තියෙන්නේ. හොරුන්ට අසුභ කාලයක් මේක. මලිමාවට කතිරේ ගහපු අයට සතුටු වෙන්න පුළුවන් දවසක් මේක.
    සමාව ඉල්ලන එක ලේසියි බං, ගෙවන එක තමා අමාරු. වාහනේ පාවිච්චි කරපු ගාණ හොයලා රුපියල් වලින් ගෙවලා තියෙනවද? පත්තරේ දාපු අඩ් එකට ගිය ගාණ ඌ ගෙව්වද රටේ සල්ලිද
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    807
    912
    93
    ඈ බම් උඹ මේ රටේ නීතිය ගැන් දන්නෙනැ ද? නිවුස් වලින් රිමාන්ඩ් කරා කිව්වහම අන්න අරූ හොරා කියලා ඔප්පු වෙලා කියල හිතනව කියන්නෙම බම් නොම්මර එකේ ගවයා. ඈ...
    නඩු, පරීක්ෂණ කියන්නෙ නීතිය ක්‍රියාත්ම කරවන පියවරවල් විතරයි. අධිකරණ තීන්දු තමයි අවසාන නිගමනහැටියට ගන්නෙ.. ඒකත් ආයෙමෙ අභියාචනා කරලා, ශ්‍රේෂ්ඨාධිකරණය වෙනකල් නැවත තීන්දුව සලකා බලන්න පුළුවන්.

    උඹ හොඳ සිහියෙන්ද බන් කථා කරන්නේ ? උඹ හිතාගෙන ඉන්නේ රිමාන්ඩ් වෙච්ච එවුන් විතරයි ඉන්නේ කියලද ? :lol: කෝ උඹ තවම මගේ සරල ප්‍රශ්නෙට උත්තරයක් දුන්නේ නැහැනේ

    සමාව ඉල්ලන එක ලේසියි බං, ගෙවන එක තමා අමාරු. වාහනේ පාවිච්චි කරපු ගාණ හොයලා රුපියල් වලින් ගෙවලා තියෙනවද? පත්තරේ දාපු අඩ් එකට ගිය ගාණ ඌ ගෙව්වද රටේ සල්ලිද
    ඔව් මේක පත්තරේ විතරක් දාලා මදී
    ------ Post added on Oct 25, 2026 at 9:12 PM
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    10,918
    969
    113
    ඔව් මේක පත්තරේ විතරක් දාලා මදී
    පත්තරේ මුල් පිටුවෙ අඩ් එක ලක්ෂ ගාණක් යකෝ. ඒක ගෙව්වෙ කවුද කියලා ඌ කියලා නෑ. අපේ බදු සල්ලි නම් මේක සමාව ඉල්ලීමක් නෙවෙයි, තව වියදමක්
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,309
    605
    113
    ආණ්ඩුව පැරදුනා කියන්න ඕන නම් අරගලය දිනන්න ඕන. අරගලය නතර කළේ ආණ්ඩුව නෙවෙයි, මහ නා හිමිවරු. ඒක ආණ්ඩුවට පාඩුවක් නෙවෙයි, හාමුදුරුවරුන්ට පාඩුවක්. ඥානසාර තාම ඇතුලෙ ඉන්නවා නම් කවුද දින්නෙ
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,561
    2,050
    113
    colombo
    උඹ හොඳ සිහියෙන්ද බන් කථා කරන්නේ ? උඹ හිතාගෙන ඉන්නේ රිමාන්ඩ් වෙච්ච එවුන් විතරයි ඉන්නේ කියලද ? :lol: කෝ උඹ තවම මගේ සරල ප්‍රශ්නෙට උත්තරයක් දුන්නේ නැහැනේ


    ඔව් මේක පත්තරේ විතරක් දාලා මදී
    ------ Post added on Oct 25, 2026 at 9:12 PM
    ඈ යකෝ, උඹ හිතුවද හැම හිපාටුවෙක්ම රටක් භාරදෙන්න පූවන් එවුන් කියලා. මේ පේනවෙනෙ එකෙක්ට දීලා.. මාලිමා වහල්ලු හිත ඉනෙ ඌ තමයි පොර කියලා ඇයි ඉතිම් කයිය තියෙනවනෙ.

    සරල පස්නෙට සරල පිලිතුර මොළය ගූ ගොඩක් වැසුනු මාලිමා වහලෙක් ට නොතේරෙන අරුමෙ... නාමල්, සජිත්, දිලිත්, විමල්, උදය, කාංචන, රමේෂ්, රනිල්, වගේ මිනිස්සු උසාවියෙන් දූෂණවංචා වලට අච්චු කරලාද බම්??? අත ගාලා බලපං අං එහෙම එනෝද කියලා.