ඔව් මචං, සද්දෙට වහින වෙලාවට නිදාගන්න විතරක් නෙවෙයි, මෙහෙම සීතලට මගේ ඇඳ උඩට ලස්සන, සෙක්සි කෙල්ලෝ දෙන්නෙක් තුන් දෙනෙක් ඇවිත් තුරුළු වෙලා ඉන්නවා නම් මරු නේද මචං!
ඒත් ඉතින් වැස්සත් එක්ක මට මතක් වෙන්නේ මගේ හිස් පෑඩ් එකයි, පැත්තකට උල් වුණු පරණ කොට්ටෙයි විතරයි. කවුරු හරි සෙක්සි කෑල්ලක් ඇවිත් "අනුරාධ අය්යේ, සීතලයි නේද?" කියලා ඇහුවා නම්, මම නම් කියන්නේ "ඒක නෙවෙයි, තෙමෙනවද බලන්න එළියට යමුද" කියලා.
කොහොම වුණත් ඉතින් ඔය හීනෙන් නැගිටලා බැලින්නම් මම බ්ලැන්කට් එකත් පොරවාගෙන බිම දාපු පරණ ලැප්ටොප් එක දිහා බලන් කල්පනා කරනවා!
ඇයි බං ඔච්චර ප්රාථමික විදියට හැසිරෙන්නෙමචන්, කට පොඩ්ඩක් ඇරපන්කො. ඉන්න බෑ කක්ක බරයි
මොනාද මචන් expenses?මං ආසයි මෙහෙම තැනක ඉන්න . ඒත එක්ස්පෙන්ස් මතක් වෙනකොට නම් මේක හීනයක් .
මෙහෙම ප්ලේස් සල්ලි වලට ගන්න තරම් සල්ලි නෑනේ.මොනාද මචන් expenses?
පොඩි One bedroom apartment එකක් ගත්ත නන් මෙහෙම ඉන්න පුලුවන්මෙහෙම ප්ලේස් සල්ලි වලට ගන්න තරම් සල්ලි නෑනේ.
මේවගේ තැනක ඉන්නකොට හැමදේම ඉතිං සල්ලි වලට තමයි . සල්ලි තියනකම් ඉන්න පුලුවන් .
Street view ewa ehma ganna neh ban.පොඩි One bedroom apartment එකක් ගත්ත නන් මෙහෙම ඉන්න පුලුවන්
ඔව් ඉතින් පොඩි ගනන් වලට නන් ලේසි නෑ. කොළඹ වෙන්න එපැයි මේ විව් එක එන්න. රෙන්ට් කරන්න පුලුවන් සල්ලි තියේනන්.Street view ewa ehma ganna neh ban.
විකුණන්නෙ නෑ තියන අය.
Rental eka unath too high .🫠