U go dak welawata ahanne logical prashna. Apahasa karanawa dakala na real baudhdhayonta hora baudhdhayonta arenna.
මොන?U go dak welawata ahanne logical prashna. Apahasa karanawa dakala na real baudhdhayonta hora baudhdhayonta arenna.
Gal bothalayi + Beer dekayi
kukulayi + nayi kochchi Pork Istu ekayi
amathara bite ekata elakiri log wela ewele dakina ekekta erehiwa thread ekayi.
eetapasse weri wela watenakan thread eke uba awussagatta ewun ekka keyboard eken wali.
uba nikan GOD wage superior complex ekak thiyena amuthu dial ekak neh
ඒ කාලේ යකඩ තිබුනදයකඩයෙන් හටගන්නා මලකඩ උපමාව
මූලාශ්රය: ඛුද්දක නිකාය – ධම්මපද පාලි (මල වග්ගය, 240 ගාථාව)
පාළි ගාථාව:
තේරුම: යකඩයෙන් උපන්නා වූ මලකඩ, යකඩයෙන් මතුවී ඒ යකඩයම කා දමයි. එමෙන්ම අසංවරව හැසිරෙන පුද්ගලයාගේ අකුසල් කර්මයන් ඔහුව දුගතියට පමුණුවයි.
යකඩයෙන්ම හටගන්නා මලකඩ, කවදා හෝ ඒ යකඩයම විනාශ කරන්නා සේ,

මේක වැරදි ඕයි ...... මලකඩ ( Fe2O3.xH2O ) නිකන් යකඩෙන් හැදෙන්නේ නෑ .
පිටින් ඔක්සිජන් , ජලය ඕනේ
බාහිරෙන් දේවල් නැතුව මලකඩයක් හැදෙන්නේ නෑ ..
කවුරුහරි නොදැනුවත්කමට කියපු උපමාවක් . උබත් මෙතන උස්සන් එනවා .....................
පිටින් O , ජලය ඕන නේ කොහොම හරි . යකඩෙන් ම ඒවා ලැබෙන්නේ නෑ .යකඩ වල මලකඩ නිසාම තමා යකඩ තව මලකඩ කන්නේ. Iron oxide වල හිල් වගේ loose ගතිය නිසා තව තව වතුර මලකඩ කන්න කන්න රැඳෙනවා වැඩි. එක නිසා reaction වෙන rate එක වැඩි. මලකඩ ගැලවී ගැලවී වැටෙනකොට O2 වලට expose වෙනවා. Aluminum වල අනිත් පැත්ත. Aluminum oxide layer එක tight නිසා ආයෙත් aluminum "මලනියම්" කන්නේ නෑ. ආයේ වතුර oxygen වලට expose වෙන්නේ නැති නිසා. ඔය උපමාව හොඳ එකක් හරියට ගත්තාම
අනික ඔතන යකඩයකට තමන්ගේ යකඩ පාවිච්චි වෙන්නේ නැතුවත් මලකඩ කන්න පුලුවන් වෙන යකඩයක Fe පාවිච්චි වෙලා .යකඩ වල මලකඩ නිසාම තමා යකඩ තව මලකඩ කන්නේ. Iron oxide වල හිල් වගේ loose ගතිය නිසා තව තව වතුර මලකඩ කන්න කන්න රැඳෙනවා වැඩි. එක නිසා reaction වෙන rate එක වැඩි. මලකඩ ගැලවී ගැලවී වැටෙනකොට O2 වලට expose වෙනවා. Aluminum වල අනිත් පැත්ත. Aluminum oxide layer එක tight නිසා ආයෙත් aluminum "මලනියම්" කන්නේ නෑ. ආයේ වතුර oxygen වලට expose වෙන්නේ නැති නිසා. ඔය උපමාව හොඳ එකක් හරියට ගත්තාම
පිටින් O , ජලය ඕන නේ කොහොම හරි . යකඩෙන් ම ඒවා ලැබෙන්නේ නෑ .
අනික ඔතන යකඩයකට තමන්ගේ යකඩ පාවිච්චි වෙන්නේ නැතුවත් මලකඩ කන්න පුලුවන් වෙන යකඩයක Fe පාවිච්චි වෙලා .
ඒ යකඩෙන් ම මලකඩ හැදෙන්නේ කියලා නෑ . කොහෙන් හරි Fe atoms අවොත් reaction එක වෙලා හැදෙනවා .
------ Post added on Oct 25, 2026 at 8:58 AM
උපමාව වැරදි .. පිටින් ඔක්කොම ටික දීලත් surface එකාක් මලකඩ හදන්න පුලුවන් ..උපමාව උපමාව විදිහට ගනින් බන්..
කොහොම මලකඩ කෑවත් ෆෙරස් යූස් වෙනවා. ෆෙරස් සමාන කරොත් කමියුනිටි එකකට, කමියුනිටි එකේම අංග (ෆෙරස්) උපයෝගී වෙලා තමයි කමියුනිටි එක විනාශ වෙන්නේ.
surface එකාක
යකඩෙන්ම විතරක් හැදෙන්නේ නෑ බන් .ඉතින් සර්ෆේස් එක යකඩනේ..
යකඩෙම තමයි මළ හැදෙන්නේ.. ඒ මළම තමයි යකඩේ මළකඩ කන වේගය වැඩි කරන්නේ.
යකඩෙන්ම විතරක් හැදෙන්නේ නෑ බන් .
අනික උබට ඕන නම් ලී surface එකක උනත් මලකඩ හදවන්න පුලුවන් පිටින් fe particles දාල . කොහොම කරත් පිටින් දේවල් ඕනේ මලකඩ හැදෙන්න .
මලකඩ යකඩෙන් විතරක් හැදෙන්නේ නෑ .. බාහිර සාධක එකතු වෙන්න ඕනේ .
ඉතින් ඔය උපමාව ගැලපෙන්නේ නෑ .
ඒවා විතරක් තිබිල වැඩක් නෑ කියල මම කියන්නේ .මොනවා තිබ්බත් fe particles නැතුව පුලුවන්ද?