ඩිලාන්ගේ හෙලුව.. හරී ආසයි බවුද්දයෝ අවුස්ස ගන්න.. ආගමක් නැති එකා..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,986
    49,005
    113
    අපේ රටේ පැරැන්නෝ ඕවා කියලා තියෙන්නේ කට කහනවට නෙමෙයි..:D

    "වල් ඌරෝ කැකුණ තලන කොට, හබන් කුකුළන්ට රජ මඟුල්ලු" යනු සිංහල ජන වහරේ එන ඉතා ප්‍රසිද්ධ පිරුළකි.
     
    • Haha
    Reactions: redux

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,696
    6,316
    113
    Gal bothalayi + Beer dekayi
    kukulayi + nayi kochchi Pork Istu ekayi

    amathara bite ekata elakiri log wela ewele dakina ekekta erehiwa thread ekayi.

    eetapasse weri wela watenakan thread eke uba awussagatta ewun ekka keyboard eken wali.

    uba nikan GOD wage superior complex ekak thiyena amuthu dial ekak neh
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,654
    6,373
    113
    ඉතිං ඇවිස්සෙන්නෙ ඇයි? :ROFLMAO:

    Come On What GIF by MOODMAN

    බුද්දාගම ගැන දන්නෙ නැති @dilann එක්ක කතා කරන්න යන කාලෙ අපරාදෙ :ROFLMAO:
     
    • Love
    Reactions: wpril5

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,935
    2,334
    113
    Tavathimsa
    Gal bothalayi + Beer dekayi
    kukulayi + nayi kochchi Pork Istu ekayi

    amathara bite ekata elakiri log wela ewele dakina ekekta erehiwa thread ekayi.

    eetapasse weri wela watenakan thread eke uba awussagatta ewun ekka keyboard eken wali.

    uba nikan GOD wage superior complex ekak thiyena amuthu dial ekak neh

    අර මන් දීපු ප්ලේලිස්ට් එක බලලා ඉවරද?
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,962
    3,305
    113
    යකඩයෙන් හටගන්නා මලකඩ උපමාව

    මූලාශ්‍රය: ඛුද්දක නිකාය – ධම්මපද පාලි (මල වග්ගය, 240 ගාථාව)
    පාළි ගාථාව:
    තේරුම: යකඩයෙන් උපන්නා වූ මලකඩ, යකඩයෙන් මතුවී ඒ යකඩයම කා දමයි. එමෙන්ම අසංවරව හැසිරෙන පුද්ගලයාගේ අකුසල් කර්මයන් ඔහුව දුගතියට පමුණුවයි.
    ඒ කාලේ යකඩ තිබුනද
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,544
    170,329
    113
    එකමත් එක රටක
    යකඩයෙන්ම හටගන්නා මලකඩ, කවදා හෝ ඒ යකඩයම විනාශ කරන්නා සේ,

    මේක වැරදි ඕයි ...... මලකඩ ( Fe2O3.xH2O ) නිකන් යකඩෙන් හැදෙන්නේ නෑ .
    පිටින් ඔක්සිජන් , ජලය ඕනේ :lol:

    බාහිරෙන් දේවල් නැතුව මලකඩයක් හැදෙන්නේ නෑ ..

    කවුරුහරි නොදැනුවත්කමට කියපු උපමාවක් . උබත් මෙතන උස්සන් එනවා .....................
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    891
    2,399
    93
    33
    මේක වැරදි ඕයි ...... මලකඩ ( Fe2O3.xH2O ) නිකන් යකඩෙන් හැදෙන්නේ නෑ .
    පිටින් ඔක්සිජන් , ජලය ඕනේ :lol:

    බාහිරෙන් දේවල් නැතුව මලකඩයක් හැදෙන්නේ නෑ ..

    කවුරුහරි නොදැනුවත්කමට කියපු උපමාවක් . උබත් මෙතන උස්සන් එනවා .....................

    යකඩ වල මලකඩ නිසාම තමා යකඩ තව මලකඩ කන්නේ. Iron oxide වල හිල් වගේ loose ගතිය නිසා තව තව වතුර මලකඩ කන්න කන්න රැඳෙනවා වැඩි. එක නිසා reaction වෙන rate එක වැඩි. මලකඩ ගැලවී ගැලවී වැටෙනකොට O2 වලට expose වෙනවා. Aluminum වල අනිත් පැත්ත. Aluminum oxide layer එක tight නිසා ආයෙත් aluminum "මලනියම්" කන්නේ නෑ. ආයේ වතුර oxygen වලට expose වෙන්නේ නැති නිසා. ඔය උපමාව හොඳ එකක් හරියට ගත්තාම
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,544
    170,329
    113
    එකමත් එක රටක
    යකඩ වල මලකඩ නිසාම තමා යකඩ තව මලකඩ කන්නේ. Iron oxide වල හිල් වගේ loose ගතිය නිසා තව තව වතුර මලකඩ කන්න කන්න රැඳෙනවා වැඩි. එක නිසා reaction වෙන rate එක වැඩි. මලකඩ ගැලවී ගැලවී වැටෙනකොට O2 වලට expose වෙනවා. Aluminum වල අනිත් පැත්ත. Aluminum oxide layer එක tight නිසා ආයෙත් aluminum "මලනියම්" කන්නේ නෑ. ආයේ වතුර oxygen වලට expose වෙන්නේ නැති නිසා. ඔය උපමාව හොඳ එකක් හරියට ගත්තාම
    පිටින් O , ජලය ඕන නේ කොහොම හරි . යකඩෙන් ම ඒවා ලැබෙන්නේ නෑ .

    අනික ඔතන යකඩයකට තමන්ගේ යකඩ පාවිච්චි වෙන්නේ නැතුවත් මලකඩ කන්න පුලුවන් වෙන යකඩයක Fe පාවිච්චි වෙලා .
    ඒ යකඩෙන් ම මලකඩ හැදෙන්නේ කියලා නෑ . කොහෙන් හරි Fe atoms අවොත් reaction එක වෙලා හැදෙනවා .
    ------ Post added on Oct 25, 2026 at 8:58 AM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,935
    2,334
    113
    Tavathimsa
    පිටින් O , ජලය ඕන නේ කොහොම හරි . යකඩෙන් ම ඒවා ලැබෙන්නේ නෑ .

    අනික ඔතන යකඩයකට තමන්ගේ යකඩ පාවිච්චි වෙන්නේ නැතුවත් මලකඩ කන්න පුලුවන් වෙන යකඩයක Fe පාවිච්චි වෙලා .
    ඒ යකඩෙන් ම මලකඩ හැදෙන්නේ කියලා නෑ . කොහෙන් හරි Fe atoms අවොත් reaction එක වෙලා හැදෙනවා .
    ------ Post added on Oct 25, 2026 at 8:58 AM

    උපමාව උපමාව විදිහට ගනින් බන්..

    කොහොම මලකඩ කෑවත් ෆෙරස් යූස් වෙනවා. යකඩ සමාන කරොත් කමියුනිටි එකකට, කමියුනිටි එකේම අංග (ෆෙරස්) උපයෝගී වෙලා තමයි කමියුනිටි එක විනාශ වෙන්නේ.
     
    Last edited:
    • Haha
    • Like
    Reactions: wpril5 and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,544
    170,329
    113
    එකමත් එක රටක
    උපමාව උපමාව විදිහට ගනින් බන්..

    කොහොම මලකඩ කෑවත් ෆෙරස් යූස් වෙනවා. ෆෙරස් සමාන කරොත් කමියුනිටි එකකට, කමියුනිටි එකේම අංග (ෆෙරස්) උපයෝගී වෙලා තමයි කමියුනිටි එක විනාශ වෙන්නේ.
    උපමාව වැරදි .. පිටින් ඔක්කොම ටික දීලත් surface එකාක් මලකඩ හදන්න පුලුවන් ..
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,935
    2,334
    113
    Tavathimsa
    surface එකාක

    ඉතින් සර්ෆේස් එක යකඩනේ..

    යකඩෙම තමයි මළ හැදෙන්නේ.. ඒ මළම තමයි යකඩේ මළකඩ කන වේගය වැඩි කරන්නේ.

    කමියුනිටි එකේම ඉන්න corrupted අය නිසා තමයි කමියුනිටි එකේ විනාශය accelerate වෙන්නේ.
     
    • Like
    Reactions: wpril5

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,544
    170,329
    113
    එකමත් එක රටක
    ඉතින් සර්ෆේස් එක යකඩනේ..

    යකඩෙම තමයි මළ හැදෙන්නේ.. ඒ මළම තමයි යකඩේ මළකඩ කන වේගය වැඩි කරන්නේ.
    යකඩෙන්ම විතරක් හැදෙන්නේ නෑ බන් .
    අනික උබට ඕන නම් ලී surface එකක උනත් මලකඩ හදවන්න පුලුවන් පිටින් fe particles දාල . කොහොම කරත් පිටින් දේවල් ඕනේ මලකඩ හැදෙන්න .

    මලකඩ යකඩෙන් විතරක් හැදෙන්නේ නෑ .. බාහිර සාධක එකතු වෙන්න ඕනේ .
    ඉතින් ඔය උපමාව ගැලපෙන්නේ නෑ .
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,935
    2,334
    113
    Tavathimsa
    යකඩෙන්ම විතරක් හැදෙන්නේ නෑ බන් .
    අනික උබට ඕන නම් ලී surface එකක උනත් මලකඩ හදවන්න පුලුවන් පිටින් fe particles දාල . කොහොම කරත් පිටින් දේවල් ඕනේ මලකඩ හැදෙන්න .

    මලකඩ යකඩෙන් විතරක් හැදෙන්නේ නෑ .. බාහිර සාධක එකතු වෙන්න ඕනේ .
    ඉතින් ඔය උපමාව ගැලපෙන්නේ නෑ .

    මොනවා තිබ්බත් fe particles නැතුව පුලුවන්ද?