ලු විතරද?Anna kassapa hora ganaya Kingsbury gihin lu

ලු විතරද?Anna kassapa hora ganaya Kingsbury gihin lu

යකඩෙන්ම විතරක් හැදෙන්නේ නෑ බන් .
අනික උබට ඕන නම් ලී surface එකක උනත් මලකඩ හදවන්න පුලුවන් පිටින් fe particles දාල . කොහොම කරත් පිටින් දේවල් ඕනේ මලකඩ හැදෙන්න
මලකඩ යකඩෙන් විතරක් හැදෙන්නේ නෑ .. බාහිර සාධක එකතු වෙන්න ඕනේ .
ඉතින් ඔය උපමාව ගැලපෙන්නේ නෑ .
ඒවා විතරක් තිබිල වැඩක් නෑ කියල මම කියන්නේ .
යකඩයෙන්ම හටගන්නා මලකඩ, කවදා හෝ ඒ යකඩයම විනාශ කරන්නා සේ, මාගේ ශාසනය විනාශ වන්නේද පිටස්තරයින්ගෙන් නොව, ශාසනය තුළ සිටින නොහික්මුණු, අගුණ පිරුණු භික්ෂූන්, භික්ෂුණීන්, උපාසක, උපාසිකාවන් යන සිව්පිරිසගේම අසංවරකම සහ වැරදි පිළිවෙත් හේතුවෙනි.
ඔය උපමාවේ කොහේද තියෙන්නේ මලකඩ හැදෙන්න ඕනේ යකඩ විතරයි කියල ??
යකඩ වලින්ම නැතුව ලී වලින් මලකඩ හර ගන්නේ නෑනේ. යකඩ නිසා එන මලකඩ වලින්ම තමා තව මලකඩ කන්න හේතු වෙන්නේ. මලකඩ හැදුනා කියන්නේම එතන oxygen සහ වතුර තිබිලනේ. උඹ අනවශ්ය දෙයක් උපමාවට එකතු කරගෙන එහෙම දෙයක් එකතු කරන එක වැරදි කියල උඹම කියනවා. ඔය විදියේ තර්ක කරන එකට නේද straw man fallacy කියන්නේ.
1. @tinto brass තමන්ගේ සැබෑ මතය (X) ප්රකාශ කරයි.
2. @dilann එම X මතය විකෘති කර, අතිශයෝක්තියට නංවා හෝ සරල කර වෙනස්ම මතයක් (Y) ලෙස හුවා දක්වයි (පිදුරු මිනිසෙකු නිර්මාණය කරයි).
3. @dilann ම එම විකෘති කළ Y මතයට පහර දී එය වැරදි බව ඔප්පු කරයි.
4. @dilann එමඟින් @tinto brass මුල් X මතයත් වැරදි බව ප්රකාශ කරයි


යකඩෙන් ම නෙවෙයි යකෝ මලකඩ හැදෙන්නේ . යකඩ වලට පිටින් දේවල් එකතු උනාම විතරයි මලකඩ හැදෙන්නේඔය උපමාවේ කොහේද තියෙන්නේ මලකඩ හැදෙන්න ඕනේ යකඩ විතරයි කියල ??
එහෙම නෑ කියල කියන්නේ කවුද?යකඩෙන් ම නෙවෙයි යකෝ මලකඩ හැදෙන්නේ . යකඩ වලට පිටින් දේවල් එකතු උනාම විතරයි මලකඩ හැදෙන්නේ![]()
යකඩ කියන්නේ මලකඩ වල තුනෙන් එකක් විතරයි බන් . දෙකක් ම එන්නේ පිටින් .යකඩ වලින්ම නැතුව ලී වලින් මලකඩ හර ගන්නේ නෑනේ. යකඩ නිසා එන මලකඩ වලින්ම තමා තව මලකඩ කන්න හේතු වෙන්නේ. මලකඩ හැදුනා කියන්නේම එතන oxygen සහ වතුර තිබිලනේ. උඹ අනවශ්ය දෙයක් උපමාවට එකතු කරගෙන එහෙම දෙයක් එකතු කරන එක වැරදි කියල උඹම කියනවා. ඔය විදියේ තර්ක කරන එකට නේද straw man fallacy කියන්නේ.
Ex- ඥාණසාර, තිත්තගල්ලෙ, මාගල්කන්දේ, සමන්තබද්ර, පල්ලේගමයකඩයෙන්ම හටගන්නා මලකඩ, කවදා හෝ ඒ යකඩයම විනාශ කරන්නා සේ, මාගේ ශාසනය විනාශ වන්නේද පිටස්තරයින්ගෙන් නොව, ශාසනය තුළ සිටින නොහික්මුණු, අගුණ පිරුණු භික්ෂූන්, භික්ෂුණීන්, උපාසක, උපාසිකාවන් යන සිව්පිරිසගේම අසංවරකම සහ වැරදි පිළිවෙත් හේතුවෙනි.
මලකඩ හැදෙන්නේ පිටින් දේවල් එකතු වෙලා .එහෙම නෑ කියල කියන්නේ කවුද?


"යකඩයෙන්ම" කියල අරූ කියපු එක "යකඩයේම" කියල වෙනස් කලොත් තොගෙ පුන්චි මොලේට වැටහෙනව නේද?යකඩ කියන්නේ මලකඩ වල තුනෙන් එකක් විතරයි බන් . දෙකක් ම එන්නේ පිටින් .
උබ කොච්චර කිව්වත් යකඩෙන් ම විතරක් මලකඩ හැදෙන්නේ නෑ .
ඉතින් එහෙම පිටින් දේවල් එකතු වෙලා හැදෙන්නේ නෑ කිව්වේ කවුද මෙතන?මලකඩ හැදෙන්නේ පිටින් දේවල් එකතු වෙලා .
ඉතින් ඔය උපමාව ගැලපෙන්නේ නෑ කොච්චර කිව්වත් .![]()
"යකඩයෙන්ම" කියල අරූ කියපු එක "යකඩයේම" කියල වෙනස් කලොත් තොගෙ පුන්චි මොලේට වැටහෙනව නේද?
වචන වල එල්ලීගෙන ඉන්නෙපා පොන්නයෝ, මේ උපමාවෙ කියන්න හදන දේ උබත් දන්නව මාත් දාන්නවා
අපෝ මම නම් එල්ලෙන්නේ නෑ .
මූ ඊට පස්සේ මගේ නම දාල ත්රෙඩ් 10ක් විතර දානව මුට ගෙදර නිකන් ඉද්දිත් හිත රිදිලා මතක් වෙන වෙන සැරේට
මානසික ලෙඩ්ඩු අනත්රුදායකයි ප්රවේසමෙන් පරිහරණය කරන්න කියලා කොහෙද තිබ්බ .![]()
ශාසනය විනාස වෙන්නේ අභ්යන්තර දේවල් වලින්මයි කියලා කියන්න ගත්ත උපමාවේ මුලික වෙන්නේ බාහිර සාධක බන්ඉතින් එහෙම පිටින් දේවල් එකතු වෙලා හැදෙන්නේ නෑ කිව්වේ කවුද මෙතන?
යකෝ ඔතන කියන්නේ අභ්යන්තර සාධක නිසා ශාසනය විනාශ වෙන්ව කියලා
හැබයි ගත්ත උපමාවේ යකඩය විනාශවෙන්න හේතු වෙන්නේ බාහිර සාධක . යකඩය විතරක් තිබ්බට කවදාකවත් මලකඩ කන්නේ නෑ ................................
ඉතින් ඔය උපමාව ඔය සිද්ධියට ගැලපෙන්නේ නෑ කියලා මම කියන්නේ .![]()
පුලුවන් පුලුවන් ඇතා පිටම රාජාබරන පිටින් රහත් උනා..
උබ මගේ එකා
------ Post added on Oct 24, 2026 at 10:58 PM
ඉතින් යකෝ යකඩය නාස්ති වෙන්නේ බාහිර සාධක නිසාඅභ්යන්තරය වෙනස් වෙන්න බාහිර බලපෑම් නිසා. මලකඩ වෙන්නෙ වතුර ටිකවත් ඔක්ශිජන් ටිකවත් නෙමෙයි, යකඩෙම තමයි දියවෙලා මලකඩ වෙන්නෙ බාහිර සාදකත් හේතුකොටගෙන

මචං chatGPT නේද මේ.. සෝක් ඈමේ නූලේ ඇත්ත ප්රශ්නයට උත්තරය බුදුරජාණන් වහන්සේම දීලා තියෙනවා.
ශාසනය විනාශ වෙන්නේ පිටස්තරයින්ගෙන් නෙමේ. සංයුක්ත නිකායේ සද්ධම්මපතිරූපක සූත්රයේ (SN 16.13) කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මහා භූතයෝවත්, පිටස්තර සතුරන්වත් සද්ධර්මය විනාශ කරන්නේ නැහැ කියලා. විනාශ වෙන්නේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි, ධර්මය කෙරෙහි, සංඝයා කෙරෙහි, ශික්ෂාව කෙරෙහි ගෞරවයක් නැතුව හැසිරෙන සිව්පිරිස නිසාමයි. යකඩයෙන් හටගන්නා මලකඩ යකඩයම කා දමනවා වගේ (ධම්මපද 240).
ඒ නිසා "ආගමක් නැති එකා" කියලා කෙනෙක්ට ගහන එකෙන් ශාසනය රැකෙන්නේ නැහැ. ධර්මය කාගේවත් දේපළක් නෙමේ. ඇත්ත ඇත්තමයි, ඒක කියන්නේ හාමුදුරුවන් වුණත්, ආගමක් නැති කෙනෙක් වුණත්. ධර්මය එහිපස්සිකයි, ඇවිත් බලන්න කියන එකයි.
තව එකක්. කෙනෙක්ගේ වචනයකින් බෞද්ධයෝ ඇවිස්සෙනවා නම්, ඒ ඇවිස්සීම තමන්ගේම දෝසයයි. බුදුරජාණන් වහන්සේට අපහාස කළ අයට උන්වහන්සේ දුන්නේ එක උත්තරයයි. පිළිගන්නේ නැති තෑග්ග දෙන කෙනා ළඟම ඉතිරි වෙනවා (අක්කෝස සූත්රය). කෝපයෙන් ශාසනය රකින්න හදන කෙනා, රකින්නේ ශාසනය නෙමේ, තමන්ගේ මානයයි.
ඒ නිසා මේ නූලෙන් හෙළි වෙන්නේ ඩිලාන්ගේ හෙළුව නෙමේ. වචනයකින් ඇවිස්සෙන, කෝපයෙන් උත්තර දෙන අයගේ හෙළුවයි.
ඉතින් යකෝ යකඩය නාස්ති වෙන්නේ බාහිර සාධක නිසා
ඕක තේරුම් ගනින් මුලින්ම
ශාසනය විනාස වෙන්නේ අභ්යන්තර සාධක නිසා කියන එකට ඒ උපමාව ගැලපෙන්නේ නෑ ......................
ඔච්චර සරල දෙයක් තේරෙන්නේ නැත්නම් ගිහින් නිදාගනින් බන්![]()
ඉතින් ඒක තමයිශාසනෙ ඉන්න අනික් හාමුදුරුවරු බුදුමග පිලිපැදගෙන ඉදියනම් අර හොදට තිබ්බ යකඩෙ වගේ අවුලක් වෙන්නෙ නෑ. බාහිර විශබීජ නිසා තමයි අභ්යන්තර කුරුවල් වෙලා විනාශයට මූලික වෙන්නෙ. මේ උපමාවෙ වරදක් නෑ
