ඩිලාන්ගේ හෙලුව.. හරී ආසයි බවුද්දයෝ අවුස්ස ගන්න.. ආගමක් නැති එකා..

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    1,437
    1
    2,727
    113
    Heaven
    GraphicsGods.com
    මූ හිටිගමන් බුද්දාගම, ඉදල හිටල උගෙ ක්රිස්තියානි ආගටම හින්ට් ගහගන්නවා.

    ඇත්තටම කිව්වොත් මූ දෙපැත්තටම නැති පොන්නයෙක්.

    උදේ ඉදන් පහුවදා පාන්දර වෙනකන් මේකෙ තැපගෙන ඉන්නව කියන්නෙ ඉතින් ශුවර් එකටම නිකමෙක්.
    අර අනුරාදය නම්බුයි මේ නිකමට වඩා, ඌට ප්රතිපත්තියක් තියෙනවා
     
    • Love
    • Haha
    Reactions: wpril5 and dilann

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    891
    2,399
    93
    33
    යකඩෙන්ම විතරක් හැදෙන්නේ නෑ බන් .
    අනික උබට ඕන නම් ලී surface එකක උනත් මලකඩ හදවන්න පුලුවන් පිටින් fe particles දාල . කොහොම කරත් පිටින් දේවල් ඕනේ මලකඩ හැදෙන්න

    මලකඩ යකඩෙන් විතරක් හැදෙන්නේ නෑ .. බාහිර සාධක එකතු වෙන්න ඕනේ .
    ඉතින් ඔය උපමාව ගැලපෙන්නේ නෑ .
    ඒවා විතරක් තිබිල වැඩක් නෑ කියල මම කියන්නේ .

    ඔය උපමාවේ කොහේද තියෙන්නේ මලකඩ හැදෙන්න ඕනේ යකඩ විතරයි කියල ??

    යකඩයෙන්ම හටගන්නා මලකඩ, කවදා හෝ ඒ යකඩයම විනාශ කරන්නා සේ, මාගේ ශාසනය විනාශ වන්නේද පිටස්තරයින්ගෙන් නොව, ශාසනය තුළ සිටින නොහික්මුණු, අගුණ පිරුණු භික්ෂූන්, භික්ෂුණීන්, උපාසක, උපාසිකාවන් යන සිව්පිරිසගේම අසංවරකම සහ වැරදි පිළිවෙත් හේතුවෙනි.

    යකඩ වලින්ම නැතුව ලී වලින් මලකඩ හර ගන්නේ නෑනේ. යකඩ නිසා එන මලකඩ වලින්ම තමා තව මලකඩ කන්න හේතු වෙන්නේ. මලකඩ හැදුනා කියන්නේම එතන oxygen සහ වතුර තිබිලනේ. උඹ අනවශ්‍ය දෙයක් උපමාවට එකතු කරගෙන එහෙම දෙයක් එකතු කරන එක වැරදි කියල උඹම කියනවා. ඔය විදියේ තර්ක කරන එකට නේද straw man fallacy කියන්නේ.


    1. @tinto brass තමන්ගේ සැබෑ මතය (X) ප්‍රකාශ කරයි.
    2. @dilann එම X මතය විකෘති කර, අතිශයෝක්තියට නංවා හෝ සරල කර වෙනස්ම මතයක් (Y) ලෙස හුවා දක්වයි (පිදුරු මිනිසෙකු නිර්මාණය කරයි).
    3. @dilann ම එම විකෘති කළ Y මතයට පහර දී එය වැරදි බව ඔප්පු කරයි.
    4. @dilann එමඟින් @tinto brass මුල් X මතයත් වැරදි බව ප්‍රකාශ කරයි
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,437
    1
    2,727
    113
    Heaven
    GraphicsGods.com
    ඔය උපමාවේ කොහේද තියෙන්නේ මලකඩ හැදෙන්න ඕනේ යකඩ විතරයි කියල ??



    යකඩ වලින්ම නැතුව ලී වලින් මලකඩ හර ගන්නේ නෑනේ. යකඩ නිසා එන මලකඩ වලින්ම තමා තව මලකඩ කන්න හේතු වෙන්නේ. මලකඩ හැදුනා කියන්නේම එතන oxygen සහ වතුර තිබිලනේ. උඹ අනවශ්‍ය දෙයක් උපමාවට එකතු කරගෙන එහෙම දෙයක් එකතු කරන එක වැරදි කියල උඹම කියනවා. ඔය විදියේ තර්ක කරන එකට නේද straw man fallacy කියන්නේ.


    1. @tinto brass තමන්ගේ සැබෑ මතය (X) ප්‍රකාශ කරයි.
    2. @dilann එම X මතය විකෘති කර, අතිශයෝක්තියට නංවා හෝ සරල කර වෙනස්ම මතයක් (Y) ලෙස හුවා දක්වයි (පිදුරු මිනිසෙකු නිර්මාණය කරයි).
    3. @dilann ම එම විකෘති කළ Y මතයට පහර දී එය වැරදි බව ඔප්පු කරයි.
    4. @dilann එමඟින් @tinto brass මුල් X මතයත් වැරදි බව ප්‍රකාශ කරයි

    ජබුග්හ් :lol::lol:

    3D Loop GIF
     
    • Haha
    Reactions: wpril5

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,543
    170,327
    113
    එකමත් එක රටක
    ඔය උපමාවේ කොහේද තියෙන්නේ මලකඩ හැදෙන්න ඕනේ යකඩ විතරයි කියල ??
    යකඩෙන් ම නෙවෙයි යකෝ මලකඩ හැදෙන්නේ . යකඩ වලට පිටින් දේවල් එකතු උනාම විතරයි මලකඩ හැදෙන්නේ 🤌
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    891
    2,399
    93
    33
    යකඩෙන් ම නෙවෙයි යකෝ මලකඩ හැදෙන්නේ . යකඩ වලට පිටින් දේවල් එකතු උනාම විතරයි මලකඩ හැදෙන්නේ 🤌
    එහෙම නෑ කියල කියන්නේ කවුද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,543
    170,327
    113
    එකමත් එක රටක
    යකඩ වලින්ම නැතුව ලී වලින් මලකඩ හර ගන්නේ නෑනේ. යකඩ නිසා එන මලකඩ වලින්ම තමා තව මලකඩ කන්න හේතු වෙන්නේ. මලකඩ හැදුනා කියන්නේම එතන oxygen සහ වතුර තිබිලනේ. උඹ අනවශ්‍ය දෙයක් උපමාවට එකතු කරගෙන එහෙම දෙයක් එකතු කරන එක වැරදි කියල උඹම කියනවා. ඔය විදියේ තර්ක කරන එකට නේද straw man fallacy කියන්නේ.
    යකඩ කියන්නේ මලකඩ වල තුනෙන් එකක් විතරයි බන් . දෙකක් ම එන්නේ පිටින් . :rofl:
    උබ කොච්චර කිව්වත් යකඩෙන් ම විතරක් මලකඩ හැදෙන්නේ නෑ .
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    13,136
    17,340
    113
    යකඩයෙන්ම හටගන්නා මලකඩ, කවදා හෝ ඒ යකඩයම විනාශ කරන්නා සේ, මාගේ ශාසනය විනාශ වන්නේද පිටස්තරයින්ගෙන් නොව, ශාසනය තුළ සිටින නොහික්මුණු, අගුණ පිරුණු භික්ෂූන්, භික්ෂුණීන්, උපාසක, උපාසිකාවන් යන සිව්පිරිසගේම අසංවරකම සහ වැරදි පිළිවෙත් හේතුවෙනි.
    Ex- ඥාණසාර, තිත්තගල්ලෙ, මාගල්කන්දේ, සමන්තබද්‍ර, පල්ලේගම
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,437
    1
    2,727
    113
    Heaven
    GraphicsGods.com
    යකඩ කියන්නේ මලකඩ වල තුනෙන් එකක් විතරයි බන් . දෙකක් ම එන්නේ පිටින් . :rofl:
    උබ කොච්චර කිව්වත් යකඩෙන් ම විතරක් මලකඩ හැදෙන්නේ නෑ .
    "යකඩයෙන්ම" කියල අරූ කියපු එක "යකඩයේම" කියල වෙනස් කලොත් තොගෙ පුන්චි මොලේට වැටහෙනව නේද?

    වචන වල එල්ලීගෙන ඉන්නෙපා පොන්නයෝ, මේ උපමාවෙ කියන්න හදන දේ උබත් දන්නව මාත් දාන්නවා
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    891
    2,399
    93
    33
    මලකඩ හැදෙන්නේ පිටින් දේවල් එකතු වෙලා .
    ඉතින් ඔය උපමාව ගැලපෙන්නේ නෑ කොච්චර කිව්වත් . :rofl::lol:
    ඉතින් එහෙම පිටින් දේවල් එකතු වෙලා හැදෙන්නේ නෑ කිව්වේ කවුද මෙතන?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,543
    170,327
    113
    එකමත් එක රටක
    "යකඩයෙන්ම" කියල අරූ කියපු එක "යකඩයේම" කියල වෙනස් කලොත් තොගෙ පුන්චි මොලේට වැටහෙනව නේද?

    වචන වල එල්ලීගෙන ඉන්නෙපා පොන්නයෝ, මේ උපමාවෙ කියන්න හදන දේ උබත් දන්නව මාත් දාන්නවා

    යකෝ ඔතන කියන්නේ අභ්‍යන්තර සාධක නිසා ශාසනය විනාශ වෙන්ව කියලා

    හැබයි ගත්ත උපමාවේ යකඩය විනාශවෙන්න හේතු වෙන්නේ බාහිර සාධක . යකඩය විතරක් තිබ්බට කවදාකවත් මලකඩ කන්නේ නෑ ................................

    ඉතින් ඔය උපමාව ඔය සිද්ධියට ගැලපෙන්නේ නෑ කියලා මම කියන්නේ . :rofl:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,680
    103,111
    113
    අපෝ මම නම් එල්ලෙන්නේ නෑ .
    මූ ඊට පස්සේ මගේ නම දාල ත්‍රෙඩ් 10ක් විතර දානව මුට ගෙදර නිකන් ඉද්දිත් හිත රිදිලා මතක් වෙන වෙන සැරේට :baffled:

    මානසික ලෙඩ්ඩු අනත්රුදායකයි ප්‍රවේසමෙන් පරිහරණය කරන්න කියලා කොහෙද තිබ්බ . 🥱
    🤫
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,543
    170,327
    113
    එකමත් එක රටක
    ඉතින් එහෙම පිටින් දේවල් එකතු වෙලා හැදෙන්නේ නෑ කිව්වේ කවුද මෙතන?
    ශාසනය විනාස වෙන්නේ අභ්‍යන්තර දේවල් වලින්මයි කියලා කියන්න ගත්ත උපමාවේ මුලික වෙන්නේ බාහිර සාධක බන්

    කවදාකවත් යකඩය විතරක් තිබ්බට මලකඩ කන්නේ නෑ බාහිර සාධක නැතුව .
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,437
    1
    2,727
    113
    Heaven
    GraphicsGods.com
    යකෝ ඔතන කියන්නේ අභ්‍යන්තර සාධක නිසා ශාසනය විනාශ වෙන්ව කියලා

    හැබයි ගත්ත උපමාවේ යකඩය විනාශවෙන්න හේතු වෙන්නේ බාහිර සාධක . යකඩය විතරක් තිබ්බට කවදාකවත් මලකඩ කන්නේ නෑ ................................

    ඉතින් ඔය උපමාව ඔය සිද්ධියට ගැලපෙන්නේ නෑ කියලා මම කියන්නේ . :rofl:

    අභ්‍යන්තරය වෙනස් වෙන්න බාහිර බලපෑම් නිසා. මලකඩ වෙන්නෙ වතුර ටිකවත් ඔක්ශිජන් ටිකවත් විතරක් නෙමෙයි, යකඩෙම තමයි ක්ශය වෙලා මලකඩ වෙන්නෙ බාහිර සාදකත් හේතුකොටගෙන
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,543
    170,327
    113
    එකමත් එක රටක
    අභ්‍යන්තරය වෙනස් වෙන්න බාහිර බලපෑම් නිසා. මලකඩ වෙන්නෙ වතුර ටිකවත් ඔක්ශිජන් ටිකවත් නෙමෙයි, යකඩෙම තමයි දියවෙලා මලකඩ වෙන්නෙ බාහිර සාදකත් හේතුකොටගෙන
    ඉතින් යකෝ යකඩය නාස්ති වෙන්නේ බාහිර සාධක නිසා
    ඕක තේරුම් ගනින් මුලින්ම

    ශාසනය විනාස වෙන්නේ අභ්‍යන්තර සාධක නිසා කියන එකට ඒ උපමාව ගැලපෙන්නේ නෑ ......................


    ඔච්චර සරල දෙයක් තේරෙන්නේ නැත්නම් ගිහින් නිදාගනින් බන් :rofl:
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,133
    5,889
    113
    මේ නූලේ ඇත්ත ප්‍රශ්නයට උත්තරය බුදුරජාණන් වහන්සේම දීලා තියෙනවා.

    ශාසනය විනාශ වෙන්නේ පිටස්තරයින්ගෙන් නෙමේ. සංයුක්ත නිකායේ සද්ධම්මපතිරූපක සූත්‍රයේ (SN 16.13) කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මහා භූතයෝවත්, පිටස්තර සතුරන්වත් සද්ධර්මය විනාශ කරන්නේ නැහැ කියලා. විනාශ වෙන්නේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි, ධර්මය කෙරෙහි, සංඝයා කෙරෙහි, ශික්ෂාව කෙරෙහි ගෞරවයක් නැතුව හැසිරෙන සිව්පිරිස නිසාමයි. යකඩයෙන් හටගන්නා මලකඩ යකඩයම කා දමනවා වගේ (ධම්මපද 240).

    ඒ නිසා "ආගමක් නැති එකා" කියලා කෙනෙක්ට ගහන එකෙන් ශාසනය රැකෙන්නේ නැහැ. ධර්මය කාගේවත් දේපළක් නෙමේ. ඇත්ත ඇත්තමයි, ඒක කියන්නේ හාමුදුරුවන් වුණත්, ආගමක් නැති කෙනෙක් වුණත්. ධර්මය එහිපස්සිකයි, ඇවිත් බලන්න කියන එකයි.

    තව එකක්. කෙනෙක්ගේ වචනයකින් බෞද්ධයෝ ඇවිස්සෙනවා නම්, ඒ ඇවිස්සීම තමන්ගේම දෝසයයි. බුදුරජාණන් වහන්සේට අපහාස කළ අයට උන්වහන්සේ දුන්නේ එක උත්තරයයි. පිළිගන්නේ නැති තෑග්ග දෙන කෙනා ළඟම ඉතිරි වෙනවා (අක්කෝස සූත්‍රය). කෝපයෙන් ශාසනය රකින්න හදන කෙනා, රකින්නේ ශාසනය නෙමේ, තමන්ගේ මානයයි.

    ඒ නිසා මේ නූලෙන් හෙළි වෙන්නේ ඩිලාන්ගේ හෙළුව නෙමේ. වචනයකින් ඇවිස්සෙන, කෝපයෙන් උත්තර දෙන අයගේ හෙළුවයි.
    මචං chatGPT නේද මේ.. සෝක් ඈ
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,437
    1
    2,727
    113
    Heaven
    GraphicsGods.com
    ඉතින් යකෝ යකඩය නාස්ති වෙන්නේ බාහිර සාධක නිසා
    ඕක තේරුම් ගනින් මුලින්ම

    ශාසනය විනාස වෙන්නේ අභ්‍යන්තර සාධක නිසා කියන එකට ඒ උපමාව ගැලපෙන්නේ නෑ ......................


    ඔච්චර සරල දෙයක් තේරෙන්නේ නැත්නම් ගිහින් නිදාගනින් බන් :rofl:

    ශාසනෙ ඉන්න අනික් හාමුදුරුවරු බුදුමග පිලිපැදගෙන ඉදියනම් අර හොදට තිබ්බ යකඩෙ වගේ අවුලක් වෙන්නෙ නෑ. බාහිර විශබීජ නිසා තමයි අභ්‍යන්තර කුරුවල් වෙලා විනාශයට මූලික වෙන්නෙ. මේ උපමාවෙ වරදක් නෑ. උබටයි ඒක නොතේරෙන්නෙ. මේකෙ තියෙනවද අභ්‍යන්තර උන් selft blast වෙලා ශාසනේ විනාස වෙනවා කියල? දෙයක් වෙන්න හේතුවක් තියෙනවා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,543
    170,327
    113
    එකමත් එක රටක
    ශාසනෙ ඉන්න අනික් හාමුදුරුවරු බුදුමග පිලිපැදගෙන ඉදියනම් අර හොදට තිබ්බ යකඩෙ වගේ අවුලක් වෙන්නෙ නෑ. බාහිර විශබීජ නිසා තමයි අභ්‍යන්තර කුරුවල් වෙලා විනාශයට මූලික වෙන්නෙ. මේ උපමාවෙ වරදක් නෑ
    ඉතින් ඒක තමයි
    බාහිර දේවල් තමයි බලපාන්නේ ශාසනය විනාස වෙන්න .

    ඇතුළෙන්ම නෙවෙයි . :rofl: