ඉතින් ඒක තමයි
බාහිර දේවල් තමයි බලපාන්නේ ශාසනය විනාස වෙන්න .
ඇතුළෙන්ම නෙවෙයි .![]()
මේ උපමාවෙ තියෙනවද අභ්යන්තර උන් selft blast වෙලා ශාසනේ විනාස වෙනවා කියල? කොහෙද එහෙම තියෙන්නෙ? දෙයක් වෙන්න හේතුවක් තියෙනවා.
උපමාව 100%ක් හරි, උපමාවෙම තියෙනව බාහිර සාධක නිසා ඇතුල ඩැමේජ් වෙලා විනාශ වෙනවා කියල. ඇත්තටම වෙන්නෙත් ඒකමයි. බාහිර බලපෑම් නැතුව හාමුදුරුවරු හරිමග ගියානම් කෙලවෙනවද?