ලපයගේ සාපේ අරින්න හස්තියා මරුවා!

deanXX

Well-known member
  • Oct 15, 2013
    22,264
    17,323
    113
    ඒක නම් වෙන්නත් බැරි නෑ..නැත්නම් උෟට වෙඩි වැදීලා කාලයක් තිස්සේ බලන් හිටියේ අැයි බේර ගන්නේ නැතුව..😡😡

    Last edited:

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,158
    5,936
    113
    ලංකාවෙ අවුරුද්දකට අලි මරනවා 300-400 අතර ගාණක්.
    දවසකට එකෙක් මැරෙනවා එහෙම බලපුවාම..
    ඒක හොදයි කියනවා නෙමෙයි. ඒක තමයි ඇත්ත.
    එහෙම වෙන්නෙ ඇයි ?
    අලින්ට කැලෑ අතර මාරු වෙන්න තියන වන කොරිඩෝ කපලා ජනාවාස හදපු නිසා අලි ගංවදිනවා. මිනිස්සු අලින්ගෙන් බේරෙන්න හක්කපටස්, තුවක්කු . විවිද ක්‍රම වලින් අලි මරනවා.
    ට්රෙන්ඩ් එකට ෆෝම් වෙන දේශපාලන කබ්බො බොරුවට කෑගහනවා..
     
    • Like
    Reactions: lilman

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,277
    1
    63,803
    113
    Mother Earth
    කවුරුවත් කිව්වෙ නෑ සත්තුන්ට වෙඩි තියන්න කියලා. රිලවුන්ට ඉත්තෑවන්ට අලින්ට. මේ ජරා ආණ්ඩුවෙ ඉන්න කාලකන්නි බල්ලො තමයි කිව්වෙ. උන්ට එහෙම කියන්න අයිතියක් තියෙන්නෙ කොහොමද ? ලාල් කාන්ත කියන පාහර බල්ලව ඇතුන් ලවා පාගවන්න ඕන. 🤷‍♂️
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,253
    1,524

    හැබැයි හඳුන්නෙතිට නං මොනවත් කරන්න එපා. පොර විතරයි ආතල් එකක්වත් දෙන්න ඉන්නෙ.
    ලාල් කාන්ත නම් ගොනානෙ කොහොමත්.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,625
    18,135
    113
    කවුරුවත් කිව්වෙ නෑ සත්තුන්ට වෙඩි තියන්න කියලා. රිලවුන්ට ඉත්තෑවන්ට අලින්ට. මේ ජරා ආණ්ඩුවෙ ඉන්න කාලකන්නි බල්ලො තමයි කිව්වෙ. උන්ට එහෙම කියන්න අයිතියක් තියෙන්නෙ කොහොමද ? ලාල් කාන්ත කියන පාහර බල්ලව ඇතුන් ලවා පාගවන්න ඕන. 🤷‍♂️

    :yes:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,158
    5,936
    113
    කවුරුවත් කිව්වෙ නෑ සත්තුන්ට වෙඩි තියන්න කියලා. රිලවුන්ට ඉත්තෑවන්ට අලින්ට. මේ ජරා ආණ්ඩුවෙ ඉන්න කාලකන්නි බල්ලො තමයි කිව්වෙ. උන්ට එහෙම කියන්න අයිතියක් තියෙන්නෙ කොහොමද ? ලාල් කාන්ත කියන පාහර බල්ලව ඇතුන් ලවා පාගවන්න ඕන. 🤷‍♂️
    වෙඩි තියන්න කිව්වත් එපා කිව්වත් ගං වදිනකොට සත්තු වගා හානි කරනකොට සත්තු තුවක්කු තියන උන් වෙඩි තියනවා. ඒක ඉස්සරත් උනා දැනුත් වෙනවා අනාගතෙතත් වෙයි.
    විලෝපිකයො නැති හින්දා රිලව් ඉත්තෑවො ගහණය වැඩිවෙලා තියෙන්නෙ හොදටම. උඹ වරෙං වෙලාවක පෙන්වන්න පොල් වතු වලට කරන විනාසෙ උන්. එහෙම වෙලා පොල් ගණන් ගියාමත් උඹලා ආණ්ඩුවලටනෙ බනින්නෙ පොල් ගණං ගිහිං කියලා...

    අලි කියන්නෙ වෙනම කතාවක්. අලි ගහණය ලංකාවෙ අඩුවේගන එන්නෙ පුදුම විදිහට. මනුස්ස ක්‍රියාකාරකම් නිසා තමා ඒකවෙන්නෙ.
    අලි ගං වදින්නෙ මෝඩ දේසපාලුවො රක්ෂිත එකතුවෙන වන කොරිඩෝ කප කපා ගම්මාන හදපු එකෙන්. දැන්වත් මොලේ කල්පනා කරලා ඕක රිවර්ට් කලේ නැත්තං අලි ප්‍රශ්නෙ විසදන්න බෑ.
     
    • Haha
    Reactions: Candid-B

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,881
    103,481

    දැන් මේ මහ ඇතාට වෙඩි තියපු එකා කිව්වොත් කිව්ව නිසා අපි වෙඩි තිබ්බ කියලා පොරට මොකක් වෙයිද?
     
    • Like
    Reactions: Be_Positive

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,158
    5,936
    113
    දැන් මේ මහ ඇතාට වෙඩි තියපු එකා කිව්වොත් කිව්ව නිසා අපි වෙඩි තිබ්බ කියලා පොරට මොකක් වෙයිද?
    අලි ඇත්තුන්ට වෙඩි තියන්න තහනම්නෙ..
     
    • Haha
    Reactions: EVC

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    722
    113
    කවුරුවත් කිව්වෙ නෑ සත්තුන්ට වෙඩි තියන්න කියලා. රිලවුන්ට ඉත්තෑවන්ට අලින්ට. මේ ජරා ආණ්ඩුවෙ ඉන්න කාලකන්නි බල්ලො තමයි කිව්වෙ. උන්ට එහෙම කියන්න අයිතියක් තියෙන්නෙ කොහොමද ? ලාල් කාන්ත කියන පාහර බල්ලව ඇතුන් ලවා පාගවන්න ඕන. 🤷‍♂️

    වෙඩි තිබ්බ එකා සාමාන්‍ය ගොවියෙක් නෙවෙයි, ගල්ගමුව මල්ටි පර්පස් එකේ අධ්‍යක්ෂවරයෙක්. SLPP පැත්තෙ කියලා තමා කියන්නෙ. අවුරුද්දකට අලි 300-400ක් මැරෙන රටේ ලාල් කාන්ත කියන දේට වඩා වැඩක් ඕන. දඩේ දැඩි කරලා වෙඩි තියන එක නීතිගත කරන්න වෙනවා
     
    • Wow
    Reactions: Candid-B

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,444
    10,619
    113
    එක තැනක නෑ
    කවුරුවත් කිව්වෙ නෑ සත්තුන්ට වෙඩි තියන්න කියලා. රිලවුන්ට ඉත්තෑවන්ට අලින්ට. මේ ජරා ආණ්ඩුවෙ ඉන්න කාලකන්නි බල්ලො තමයි කිව්වෙ. උන්ට එහෙම කියන්න අයිතියක් තියෙන්නෙ කොහොමද ? ලාල් කාන්ත කියන පාහර බල්ලව ඇතුන් ලවා පාගවන්න ඕන. 🤷‍♂️
    මීනී මරන ත්‍රස්තවාදී බල්ලො ඉන්න පක්ශෙකට ඕවා මොනාද බන්. සක්කිලි හැත්ත.
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,253
    1,524
    113
    මේක 365 දවසම බණ කියන පිං බිම නිසා !
    කවුද 365 දවසම බණ කියන්නෙ?
    කවුද බණ අහන්නෙ?

    උඹලාත් අර ගම් වල ඉන්න මෝඩ ආච්චිලා වගේනෙ බං. කොහෙන් ගියත් අන්තිමට ගොං කතාවක් කියාගෙන කැරකිලා එන්නෙ ඔතනට.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,673
    170,581
    113
    එකමත් එක රටක
    කවුද 365 දවසම බණ කියන්නෙ?
    කවුද බණ අහන්නෙ?

    උඹලාත් අර ගම් වල ඉන්න මෝඩ ආච්චිලා වගේනෙ බං.
    යකෝ 365 දවසම බණ කියන චැනල් ම කීයක් තියනවද :baffled:

    මාසෙට දවසක් වෙනම වෙන් කරලත් බණ කියනව . එහෙව් රටක කොහොමද මේ විදියට වැඩිම අලි මරන්නේ ?
    ආගමෙන් ම අලින්ට වද දිදී උන්ව ආගමික විසිතුරු භාණ්ඩ විදියට පාවිච්චි කරනවා .. කැලේ ඉන්නත් නෑ බණ අහන උන් ගිහින් මරනවා

    "Sri Lanka recorded the highest number of wild elephant deaths in the world in 2025, with 455 wild elephants killed according to official data tabled in Parliament. "