යකෝ සරත් වීරසේකර ඇවිල්ල තියෙන්නෙ පේමන්ට් එක කතා කරල වැඩේ ෆිනිශ් කරන්න නේ 🫡😅

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,833
    11,071
    113
    Sherwood වගේ තැනක
    1000412655.jpg
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,087
    2,407
    113
    United States
    සරත් වීරසේකර ඇවිත් පේමන්ට් කතාවක් කිව්වා කියන එක නම් මේ ෆොටෝ එකෙන් පේන්නේ නෑ, පේන්නේ සත්‍යග්‍රහය අත්හිටෙව්වා කියන නිවුස් එක විතරයි.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,833
    11,071
    113
    Sherwood වගේ තැනක
    සරත් වීරසේකර ඇවිත් පේමන්ට් කතාවක් කිව්වා කියන එක නම් මේ ෆොටෝ එකෙන් පේන්නේ නෑ, පේන්නේ සත්‍යග්‍රහය අත්හිටෙව්වා කියන නිවුස් එක විතරයි.

    සත්‍යග්‍රහය අතිහිටෙව්ව කියල කියන හොර ඝන ගෙඩිය පොටෝ එකේ පේනවද ? 😅
     
    • Haha
    Reactions: talkingtom

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,052
    1,021
    113
    සත්‍යග්‍රහය අතිහිටෙව්ව කියල කියන හොර ඝන ගෙඩිය පොටෝ එකේ පේනවද ?
    රියර් අද්මිරාල් ඇවිත් ගාන බේරුවට පස්සෙ සත්‍යග්‍රහේ ඉවරයි 🤣
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,357
    624
    113
    රියර් අද්මිරාල් ඇවිත් ගාන බේරුවට පස්සෙ සත්‍යග්‍රහේ ඉවරයි
    කහවණු කුට්ටිය අතට ආව ගමන් බුද්ධාගම බේරිලා ඉවරයි 😂