"මට අසනීප උන නිසා දායිකාවක් kingsbury එකේ කාමරයක් බුක් කළා" - කස්සප

amila325

Well-known member
  • Jul 11, 2006
    11,398
    1,232
    113
    hotel eka maru karala maru karala..... nanasara denna kalin hitha ganna thibba ban, dan "yanawalu"
    ගෝල්ෆේස්, විහාරමහාදේවී, ඊට පස්සේ කිංස්බරි, දැන් යනවලු. සටනක් නෙවෙයි යකෝ, ටුවර් එකක්. ඊළඟට ගෝල්ෆේස් එකේ නිදාගන්න යයි
     

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    641
    422
    63
    Home
    kitsooftlk.blogspot.com
    ගෝල්ෆේස්, විහාරමහාදේවී, ඊට පස්සේ කිංස්බරි, දැන් යනවලු. සටනක් නෙවෙයි යකෝ, ටුවර් එකක්. ඊළඟට ගෝල්ෆේස් එකේ නිදාගන්න යයි

    tour ekak kiyala hari ban, eth me tour eka iwara weddi kassapa ta ithuru wenne mokakda? protest ekakata nam danne nathi wage.....
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,232
    113
    tour ekak kiyala hari ban, eth me tour eka iwara weddi kassapa ta ithuru wenne mokakda? protest ekakata nam danne nathi wage.....
    ටුවර් එක ඉවර වුනාම කස්සපට ඉතුරු වෙන්නේ ගෙදර යන එක තමා, ඒකනේ කළෙත්. ඒත් උඹලා බලාපොරොත්තු වෙන ප්‍රොටෙස්ට් එක කොහෙද යකෝ, කිංස්බරි ලොබියේද
     

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    641
    422
    63
    Home
    kitsooftlk.blogspot.com
    ගෝල්ෆේස්, විහාරමහාදේවී, ඊට පස්සේ කිංස්බරි, දැන් යනවලු. සටනක් නෙවෙයි යකෝ, ටුවර් එකක්. ඊළඟට ගෝල්ෆේස් එකේ නිදාගන්න යයි
    galle face eke nidaganna giyama nam ithin eka protest ekak nemei ban, camping trip ekak..... passe eka win ekak kiyala kiyai
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,232
    113
    me tour eka iwara weddi kassapa ta ithuru wenne mokakda? protest ekakata nam danne nathi wage.....
    ඉතුරු වෙන්නෙ බිලකුයි උසාවි දිනයකුයි යකෝ. ටුවර් එක ගෙවන්නෙ අපි, අන්තිමට ඇතුලෙ ඉන්නෙ ඌ, අපිට ඉතුරු වෙන්නෙ ෆොටෝ එකක් විතරයි.
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    730
    113
    36
    ඉතින් උණ බහිනකන් දායක නෝනා මොකද කලේ කියලා නෑ නෙ , සක් කලාද ?

    සක් නෙවෙයි බං, උණ 102ට ගියාම සක් කරලා වැඩක් නෑ. ඒත් රූම් එක බුක් කළේ එයා නම් බිල ගෙවන්නෙත් එයා හුත්තිගේ පුතා
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    730
    113
    36
    ඉතින් උණ බහිනකන් දායක නෝනා මොකද කලේ කියලා නෑ නෙ , සක් කලාද ?

    සක් නෙමෙයි බං, මහනායක හිමිවරු ලියුමක් ගහලා එළියට ගත්තා හුත්තිගේ පුතා. උසාවිය දාපු එකා පංසලෙන් එළියට ආවා. දැන් මේ රටේ නීතිය කියන්නේ ලියුමක්ද?
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    10,037
    16,184
    113
    🌎
    තව දායකයෝ ගොඩක් අය රූම්ස් බුක් කරලා "අපේ හාමුදුරුවනේ වඩින්න" කියද්දි මම වැඩියේ නැහැ. බැරිම තැන අසනීප වෙච්ච හින්දා පමණක් මම එතනට වැඩම කළා. ඒ අසනීප වෙච්ච වෙලාවේ වැඩම කළාම වෛද්‍යවරු සහ නර්ස්ලා ඇවිත් ලේ චෙක් කළා ඉතින් ඔය දේවල් එක්ක තමා ඔය වීඩියෝ පටය අරගෙන දාලා තියෙන්නේ. දැන් ඔය විදිහටම ඔය ජේවීපීකාරයෝ බුදුහාමුදුරුවන්ගේ කාලෙත් ඉඳලා තියෙනවා.
    Matath acai mahana venna