කිංග්ස්බරි CCTV ලීක් කරේ ඇයි දන්නවද? 🤭

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,435
    10,887
    113
    ප්‍රසිද්ධ කිංග්ස්බරි (Kingsbury) හෝටලය විසින් ගෙවනු ලබන බව කියන අතිශය අඩු බදු කුලියක් හේතුවෙන් මේ වන විට ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වී තිබේ.
    ව්‍යාපාරික ප්‍රකෝටිපති ධම්මික පෙරේරාට අයත් මෙම හෝටලය පිහිටා ඇත්තේ කොළඹ 01 ප්‍රදේශයේ රජයට අයත් අක්කර 5.5ක ඉඩමකය.
    එතරම් ඉහළ වටිනාකමක් සහිත ස්ථානයක පිහිටා තිබුණද, එම ඉඩම වෙනුවෙන් රජයට වාර්ෂිකව ගෙවනු ලබන බදු කුලිය රුපියල් මිලියන 2.5ක් (ලක්ෂ 25ක්) පමණක් බව පැවසේ. ඒ අනුව,
    අක්කරයකට මාසිකව ගෙවනු ලබන්නේ රුපියල් 38,000ක පමණ මුදලකි.
    කෙසේ වෙතත්, රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව විසින් එම ඉඩමේ වාර්ෂික බදු කුලී වටිනාකම රුපියල් මිලියන 325ක් (කෝටි 32.5ක්) ලෙස තක්සේරු කර ඇති බව වාර්තා වේ.
    වාර්තා වන අන්දමට, හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දුගේ ධුර කාලය තුළ ආරම්භ වූ එකඟතාවක් යටතේ, 2026 වසරේ සිට වාර්ෂික බදු කුලිය රුපියල් මිලියන 5ක් (ලක්ෂ 50ක්) දක්වා වැඩි කිරීමට කිංග්ස්බරි හෝටල් කළමනාකාරීත්වය එකඟ වී තිබේ.
    මේ අතර, SL Leader වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ වාර්ෂික බදු කුලිය රුපියල් මිලියන 5ක් ලෙස තීරණය කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ රහසිගත සාකච්ඡා මේ වන විට පැවැත්වෙමින් ඇති බවයි.
    එම එකඟතාව ක්‍රියාත්මක වුවහොත්, රජයට වාර්ෂිකව උපයාගත හැකිව තිබූ රුපියල් මිලියන 320කට (කෝටි 32කට) අධික ආදායමක් අහිමි වන බවට එම වාර්තාවෙන් චෝදනා කරයි.
    තවද, කිංග්ස්බරි හෝටලයේ පෞද්ගලික පිවිසුමක් සහිත VIP කාමරයක් හරහා අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට විවිධ වරප්‍රසාද ලබාදීම මගින් මෙම ගනුදෙනුවට පහසුකම් සලසන බවටද එම වාර්තාවෙන් චෝදනා කර ඇත.

    Source

    රටට එරෙහි කුමන්ත්‍රණ හෙලි කරා නෙමේ බන් සැලකුමට සැලකුම :lol:
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,590
    2,693
    113
    United States
    අක්කරයකට මාසෙට 38,000යි කියන එකයි, වාර්ෂික වටිනාකම මිලියන 325ක් කියන එකයි දෙක එක ළඟ තියද්දි තමයි ඇත්තටම හිතාගන්න බැරි වෙන්නේ, මේ ගණන් දෙක අතර පරතරය කොහොමද මෙහෙම වෙන්නේ කියලා හිතෙනවා.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව විසින් එම ඉඩමේ වාර්ෂික බදු කුලී වටිනාකම රුපියල් මිලියන 325ක් (කෝටි 32.5ක්) ලෙස තක්සේරු කර ඇති බව වාර්තා වේ.
    325ට 2.5 කියන්නෙ 130 ගුණයක් පකෝ. 5ට උස්සලත් 65 ගුණයක් අඩුවෙන්. ඉන්දික අනුරුද්ධ අදම කිව්වා CCTV දාන්න බෑ, ව්‍යාපාරික ප්‍රජාව ආණ්ඩුවත් එක්ක හොඳ ඩීල් එකක ඉන්නවා කියලා. ලීක් එකේ උත්තරේ ඌම දීලා
     
    • Haha
    Reactions: rraths

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,169
    12,707
    113
    Behind u :p
    එක පාරක් අන්තවාදී කාලකන්නින් ගෙන් බෝම්බ කාල , ආයිත් පාරක් කෙලවෙයි කියල
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,691
    1
    6,114
    113
    IiCKizh.jpeg
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    726
    113
    එක පාරක් අන්තවාදී කාලකන්නින් ගෙන් බෝම්බ කාල , ආයිත් පාරක් කෙලවෙයි කියල

    බෝම්බ කෑවෙ අන්තවාදීන්ගෙන් විතරක් නෙවෙයි බං, ඉන්ටෙලිජන්ස් අතපසු කරපු උන්ගෙනුත්. 270ක් ගියේ ඒකෙන්. ඒ උන් දැන් සුපිරිම් කෝට් එකට අපීල් කරනවා, හුත්තිගේ පුතාලා
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    ඉන්ටෙලිජන්ස් අතපසු කරපු උන්ගෙනුත්. 270ක් ගියේ ඒකෙන්.
    ඔව් බං, ඒත් ඉන්ටෙලිජන්ස් අතපසු කරේ කවුද කියන එක අමතක කරන්න එපා. යුද්දෙ දිනපු ඩිෆෙන්ස් සෙක්‍රටරි ට ජනාධිපති වෙලා මාස 5කින් ඒක වුණා. දැන් අභියාචනා කරන්නෙ අත්අඩංගුවට ගන්න බැරි වෙන්න, 270 මැරිලා ඉන්න ගමන්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,018
    40,952
    113
    එනාවුරුද්දෙ මගේ වෙඩින් එකත් ගන්න හිතන් ඉඳියේ කිංස්බෙරි එකේ තමයි. ඒත් මේ වෙන දේවල් දැක්කහම ගමේ පොඩි හෝල් එහෙක වෙඩිම ගන්න අපි තුන්දෙනා තීරනේ කරගත්තා
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,846
    11,089
    113
    Sherwood වගේ තැනක
    එතකොට ගෝඨාගෙ හිටපු බුද්ධි අංශ හෙඩ් කෙනෙකුයි සරත් වීරසේකරයි ගුටි කන කසුන්ගෙ කාමරේට රිංගුවෙ ඇත්තටම ඇයි බං ? 🤔🤔🤔
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,952
    13,201
    113
    ලංකාවේ.. ලංකාවේ
    හරි බන්. එතකොට එච්චර අඩු ගානකට මෙච්චර කාලයක් නිකන් දුන්නේ ම.රා. ආණ්ඩුවද ? හරි වැරදි නේ එච්චර අඩු ගානකට දුන්න එක. එච්චර අඩු ගානකට කලින් දුන්නේ කීයක් අරන් ද
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,947
    6,102
    113
    ඔබත් ඔබේ කැබැල්ල එක්ක කින්සිබෙරි ගියාද???

    කින්ස්බෙරි එකෙ ජිගි ජිගි දාපු එවුන්ට ඊයෙ ඉදල නින්දක් නෑලු..🛌🫩😰😱
    සමහරු නින්දයාගෙන එනකොට බය වෙලා ඇදේ හිටගන්නවලු,,
    සමහරු මහ රෑ බය වෙලා කෑගහනවලු,,සමහරු නින්දෙන් කෑ ගහනවලු ඒ කින්ස්බෙරි බෙඩ් එකේ ජිගි ගිජි දැම්මෙ මම නෙවේ නෝනේ කියල...හපෝ කින්සිබෙරි ගිය උන්ට වෙච්චි විපත..ධම්මික මාතියා තමා බලාගන්න ඕනා අනෙ ශාමී වේන්ඩාම් අප්පා

    එනාවුරුද්දෙ මගේ වෙඩින් එකත් ගන්න හිතන් ඉඳියේ කිංස්බෙරි එකේ තමයි. ඒත් මේ වෙන දේවල් දැක්කහම ගමේ පොඩි හෝල් එහෙක වෙඩිම ගන්න අපි තුන්දෙනා තීරනේ කරගත්තා

    අනේ..එහෙම වෙඩින් නොගෙන ඉන්න එපා..කවදහරි අපිටත් සීනිකෝන් එක අන්තර්ජාලෙන් කින්සිබෙරි එකෙන් බලාගන්න දෙන්න තරමට ඒ අය කාරුනිකවෙයි..අනික හැමදාම ඕ..යේහ්..කමෝන්.බෙ...බලල එපා වෙලා
    ------ Post added on Oct 26, 2026 at 10:37 PM
     
    Last edited: