Whatsapp Business Account එකට මට 2FA දාලා E-mail එකත් Add කරලා තිබුණේ
හැබැයි කවුරු හරි ලොග් වෙන්න උත්සහා කළා ඌට බැරි වුණා 2FA දාලා නිසා
මට එක දිගට OTP ආවා පසු ගිය මාසයේ , Link කරලා තියෙන ඒවගෙන් logout එහෙමත් වුණා
මේ මාසේ ඒ අවුල් නෑ හැබැයි දැන් කාට හරි Msg එකක් දැම්ම ගමන් පැය 24 යනකම් Suspend කරනවා Account එක
මම Spam කරේ නෑ සාමන්ය එන Msg වලට Reply කල එක විතරයි කරේ
උන්ට E-mail කළා , සයිට් එකෙන් Msg කලා වැඩක් නෑ Auto Reply එන්නේ හැම එකටම
Review කලත් වැඩක් නෑ හැමදාම මේ ටිකම තමා දැන්
උබලට මේ වගේ අවුලක් උනා ද මොකද කරේ එකට ?