කසුන් මට කතා කලා.එකසිය ගානට නැගල තිබුනෙ

dilann

Well-known member
  • Jul 6, 2018
    69,898
    171,126
    113
    එකමත් එක රටක
    මුන් ඔක්කොටම ලෙඩ හැදිලා ........... :unsure:
    වස් කවිය return වෙලා ද ?

    මොනවා උනත් මයිනා වත් ලෙඩක් හැදුනම බෙහෙත් ගන්න කිංග්ස්බරි , හිල්ටන් යන්නේ නෑ දොස්තරලත් අරගෙන
    නවලෝකේ ද කොහෙද දැනුත් ඉන්නේ . ඒකට කසුන් ....... :baffled:
     
    • Haha
    Reactions: wqe123

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    414
    608
    93
    My Home
    උන්ට සියල්ල දන් දීලා, සැප කාමර දීලා, අපි උන්ගේ බණ අහලා අපි සියල්ල අත හැරලා, අපි දුක් විදින්නේ මොකටද? බුදු හාමුදුරුවන්ගේ ධර්මය නෙමෙයි උන් දෙසන්නේ බං බං බෝලේගේ ධර්මය

     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,766
    113
    United States
    හාමුදුරුවෝ අත උස්සලා කතා කරන shot එක දැක්කම නම් කතාවේ බරපතලකම තේරෙනවා, පස්සේ ඉන්න හාමුදුරුවෝ ටිකත් නිහඬව අහගෙන ඉන්න විදිහෙන්ම පේනවා මේක සාමාන්‍ය කතාවක් නෙවෙයි කියලා