ශ්‍රී ලංකා විදේශ සේවයට එක්වීමට අවස්ථාවක්: වයස් සීමාව, සුදුසුකම්, විභාග තොරතුරු ඇතුළු සියල්ල මෙන්න

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,352
    1
    20,337
    113
    35
    Spain
    ශ්‍රී ලංකා විදේශ සේවයේ III වැනි ශ්‍රේණියට බඳවා ගැනීමේ තරග විභාගය සඳහා නිකුත් කර තිබූ ගැසට් නිවේදනය සංශෝධනය කර තිබේ.
    රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියමය පරිදි විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය විසින් මෙම සංශෝධනයන් විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය විසින් සිදු කරනු ලැබ තිබේ.
    ඒ අනුව, අයදුම් කළ හැකි වයස් සීමාව 35 දක්වා ඉහළ දමා තිබේ.

    අයැදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2026 ඔක්තෝබර් 30 දක්වා දීර්ඝ කර තිබේ. අයැදුම්පත් භාර ගැනීම 2026 ඔක්තෝබර් 19 වන දා පෙ.ව. 9.00ට ආරම්භ වී 2026 ඔක්තෝබර් 30 වන දා ප.ව. 9.00ට අවසන් වේ.
    පවතින පුරප්පාඩු 25ක් පිරවීම සඳහා වන තරග විභාගය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් 2026 නොවැම්බර් මාසයේදී කොළඹදී පැවැත්වීමට නියමිත අතර, මේ සම්බන්ධයෙන් අයැදුම්කරුවන් දැනගත යුතු වැදගත් ම කරුණු පහත දැක්වේ.

    තේරීම් ක්‍රියාවලිය සහ විභාග රටාව​

    පුරප්පාඩු සඳහා තේරීම් ක්‍රියාවලිය ලිඛිත විභාගයකින් සහ යෝග්‍යතා අගැයීමේ සම්මුඛ පරීක්ෂණයකින් සමන්විත වේ.
    ලිඛිත විභාගය සඳහා ලකුණු 700ක් හිමි වේ.
    ලිඛිත විභාගය ප්‍රශ්න පත්‍ර 07කින් සමන්විත වන අතර, එය සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි යන මාධ්‍යවලින් පැවැත්වේ. සියලු ම විෂයයන් සඳහා එක ම මාධ්‍යයකින් පෙනී සිටිය යුතු ය.

    බහුවරණ ප්‍රශ්න පත්‍රය සඳහා පැය 02 මිනිත්තු 30ක කාලයක් හිමි වන අතර, එයට ලකුණු 150ක් හිමි වේ. එය ලැබෙන්නේ බුද්ධි පරීක්ෂණය සඳහා ලකුණු 75ක් ද, සාමාන්‍ය දැනීම/තත්කාලීන සිදුවීම් සඳහා ලකුණු 75ක් ද හිමි වේ.
    සියලු ම අයැදුම්කරුවන්ට ප්‍රථමයෙන් පවත්වනු ලබන්නේ, මෙම ප්‍රශ්න පත්‍රය පමණි. එය සමත් වන අයැදුම්කරුවන්ට පමණක් ඉතිරි ප්‍රශ්න පත්‍ර සඳහා පෙනී සිටීමට අවස්ථාව හිමි වේ.
    පොදු ප්‍රශ්න පත්‍රයට පැය 03ක් හිමි වන අතර එයට ලකුණු ලකුණු 100ක් හිමි වේ.
    එහිදී අයැදුම්කරුගේ දේශපාලන, සාමාජයීය, සංස්කෘතික, ආර්ථික, තාක්ෂණික හා විද්‍යාත්මක සංවර්ධනය පිළිබඳ දැනුම මැන බල යි.
    ලෝක තතු පළමු කොටස සඳහා පැය 03ක් හිමි වන අතර ලකුණු 100ක් හිමි වේ.
    ලෝක සාමය, ආරක්ෂාව, දේශපාලන සිදුවීම්, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර ගැටුම් පිළිබඳ දැනුම මෙමගින් පරීක්ෂා කරයි.
    ලෝක තතු දෙවන කොටසෙහි ජාත්‍යන්තර සංවිධාන, කලාපීය ආර්ථික කණ්ඩායම්, පරිසරය හා ධරණීය සංවර්ධනය පිළිබඳ අයැදුම්කරු සතු දැනුම පරීක්ෂා කරයි.
    රචනය සඳහා ද පැය 03ක් හිමි වේ. ලකුණු 100ක් ලබා ගත හැකි එහි, සිතීමේ, අදහස් ප්‍රකාශ කිරීමේ සහ භාෂා ශෛලියේ හැකියාව මැන බලයි.
    ලකුණු 50ක් ලබා ගත හැකි සාරාංශය කොටසට මිනිත්තු 30ක් හිමි ය. දී ඇති ඡේදයක අර්ථය සංක්ෂිප්තව ඉදිරිපත් කිරීමේ හැකියාව මේ හරහා පරීක්ෂා කරයි.
    භාෂා ප්‍රවීණතා ප්‍රශ්න පත්‍රය සඳහා පැය 03 හිමි අතර ලකුණු 100ක් ලබා ගත හැකි ය.
    සිංහල හෝ දෙමළ මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටින්නන් ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට ද, ඉංග්‍රීසි මාධ්‍යයෙන් පෙනී සිටින්නන් සිංහල හෝ දෙමළ ප්‍රශ්න පත්‍රයටද පෙනී සිටිය යුතු ය.

    විභාග ශාලාවට ඇතුළත් වීම සහ අනන්‍යතාව​

    අයැදුම්කරුවන්ට විභාග ප්‍රවේශ පත්‍ර මාර්ගගතව පමණක් නිකුත් කරයි. ප්‍රවේශ පත්‍රයේ අත්සන රජයේ නියමිත නිලධාරියෙකු ලවා සහතික කරවා ගත යුතු ය.
    අනන්‍යතාව සනාථ කිරීම සඳහා ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ වලංගු රියැදුරු බලපත්‍රය පමණක් මෙහිදී පිළිගැනේ.
    එමෙන් ම, මුහුණු ආවරණය කිරීමෙන් තොරව සහ, විද්‍යුත් සන්නිවේදන උපාංග පැළඳ සිටින්නේදැයි හඳුනා ගැනීමට හැකි වන පරිදි දෙකන් ආවරණය කිරීමෙන් තොරව විභාග ශාලාවට ඇතුළු විය යුතු ය.
    මෙහි වැඩිදුර තොරතුරු සහ නිල ගැසට් නිවේදනය ලබා ගැනීම විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් සිදු කළ හැකි ය.

    යෝග්‍යතා ඇගයීමේ සම්මුඛ පරීක්ෂණය​

    ලිඛිත විභාගයේ ප්‍රශ්න පත්‍ර 07ට ම පෙනී සිට, එක් එක් විෂය සඳහා නියමිත අවම ලකුණු සහ මුළු ලකුණු 300ක් හෝ ඊට වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාගන්නා අයදුම්කරුවන් අතරින්, පවතින පුරප්පාඩු සංඛ්‍යාව මෙන් පස් ගුණයකට නොවැඩි සංඛ්‍යාවක් සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවනු ලැබේ.
    යෝග්‍යතා පරීක්ෂණයේ ලකුණු ලබා දීම සිදුවන්නේ පහත පරිදි ය.
    • අතිරේක අධ්‍යාපන සුදුසුකම් (උපරිම ලකුණු 20): ප්‍රමුඛ පන්ති සාමාර්ථය සහිත විශේෂ හෝ සාමාන්‍ය උපාධි සඳහා
    • වෙනත්/වෘත්තීය සුදුසුකම් (උපරිම ලකුණු 15): පශ්චාත් උපාධි, පශ්චාත් උපාධි ඩිප්ලෝමා හෝ පිළිගත් ඩිප්ලෝමා සඳහා
    • ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව (උපරිම ලකුණු 15): ඉංග්‍රීසි විශේෂවේදී උපාධි, ඉංග්‍රීසි මාධ්‍ය උපාධි, IELTS (6.0+), TOEFL (IBT 79+) වැනි සුදුසුකම් හෝ උසස් පෙළ සාමාර්ථය මත
    • විදේශ භාෂා ප්‍රවීණතාව (උපරිම ලකුණු 10): අරාබි, චීන (මැන්ඩරින්), ප්‍රංශ, ජර්මන්, හින්දි, ඉතාලි, ජපන්, කොරියානු, රුසියානු හෝ ස්පාඤ්ඤ භාෂා පාඨමාලා හෝ පරීක්ෂණ සාමාර්ථය සඳහා
    • පරිගණක ප්‍රවීණතාව (උපරිම ලකුණු 05): තොරතුරු තාක්ෂණ උපාධි, ඩිප්ලෝමා හෝ සහතික පත්‍ර පාඨමාලා සඳහා
    • රාජ්‍ය භාෂා ප්‍රවීණතාව (උපරිම ලකුණු 10): විභාගයට පෙනී සිටි භාෂාව හැර අනෙක් රාජ්‍ය භාෂාව සඳහා සාමාන්‍ය පෙළ සාමාර්ථය මත
    • පෞරුෂත්වය සහ සන්නිවේදන කුසලතා (උපරිම ලකුණු 25): පෞරුෂත්වය (10), සන්නිවේදන කුසලතා (10) සහ සම්මුඛ පරීක්ෂණයේදී දක්වන දක්ෂතාව (05)

    සුදුසුකම්ලත් අයැදුම්කරුවන් කවුද?​

    මෙම තනතුර සඳහා අයැදුම් කරන අයට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් පිළිගත් රාජ්‍ය හෝ විදේශීය විශ්වවිද්‍යාලයකින් හෝ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත විශ්වවිද්‍යාලයකින් ලබාගත් උපාධියක් හෝ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25A වගන්තිය යටතේ පිළිගත් උපාධියක් හිමිව තිබිය යුතු ය.
    සාමාන්‍ය අයැදුම්කරුවෙකු නම් 2026 ඔක්තෝබර් 06 දිනටඅවුරුදු 22කට නොඅඩු සහ වයස අවුරුදු 35ට නොවැඩි විය යුතුයි. එනම් 2004.10.06 දින හෝ ඊට පෙර හා 1991.10.06 දින හෝ ඊට පසුව උපන් අයට අයදුම් කළ හැක.
    ඔබ දැනටමත් රාජ්‍ය නිලධාරියෙකු නම් දැනටමත් රාජ්‍ය සේවයේ නිරත අයදුම්කරුවන්ගේ වයස අවු 40ට නොවැඩි විය යුතු අතර සතුටුදායක සේවා වාර්තාවක් පැවතිය යුතුය. එනම් 1986.10.06 දින හෝ ඊට හෝ ඊට පසුව උපන් අයට මේ සඳහා අයදුම් කළ හැක.
    මේ සඳහා ආගමික පැවිද්දක් දරන කිසිදු තැනැත්තෙකුට අයැදුම් කිරීමට අවසර නොමැත.
    අයැදුම්කරුවෙකුට මෙම විභාගය සඳහා පෙනී සිටීමට හිමිවන්නේ උපරිම වශයෙන් අවස්ථා 3ක් පමණි.
    තව ද අයැදුම්කරු ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතු අතර, ද්විත්ව පුරවැසිභාවය ඇත්නම් පත්වීම ලැබීමෙන් පසු එය අවලංගු කළ යුතු ය. විශිෂ්ට චරිතයකින් යුක්ත විය යුතු අතර, සම්මුඛ පරීක්ෂණයේදී පොලිස් වාර්තාවක් ඉදිරිපත් කළ යුතු ය.

    වැටුප්​

    මෙම තනතුර සඳහා වැටුප් තීරණය කරන්නේ 2025.03.25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 10/2025 අනුව ය.
    ඒ අනුව, ආරම්භක මූලික වැටුප ලෙස රු. 82,150ක් හිමිවන අතර, එයට වැටුප් වර්ධක සහ රාජ්‍ය සේවකයන්ට හිමි වන දීමනා ද හිමි වේ.
    මෙම පත්වීම ස්ථිර සහ විශ්‍රාම වැටුප් සහිත පත්වීමකි. එය වසර 03ක පරිවාස කාලයකට යටත් වන අතර, එම කාලය තුළ පළමු කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය සහ නියමිත රාජ්‍ය භාෂා ප්‍රවීණතාව ලබාගත යුතු ය.

    https://www.bbc.com/sinhala/articles/cm93z8ddxkwpo

    GAZETTE
    https://applications.doenets.lk/doe...sh=7974d64dc457de7ac1ceea974e5d3562&show=true

    පොදු උපදෙස්
    https://applications.doenets.lk/doe...sh=c3da25dc72034ab26478ebaece29ec2e&show=true

    Apply
    https://applications.doenets.lk/exams

    ලින්ක් ටික දුන්නේ @Max_r
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,034
    32,729
    113
    mona qualification eka thibbath badak naha, jaana walinma ugath horek nam, ehema un thgamai gov services ala karamin inne... qualification nam dai hena hallak
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,473
    12,449

    therune na mkkda me
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,352
    1
    20,337
    113
    35
    Spain
    therune na mkkda me
    ශ්‍රීලංකා විදේශ තානාපති කාර්යාල වලට බඳවාගන්නේ විදේශ සේවයෙන් නේ බන්. මේකෙන් ලෝකේ වටේ රටවල් වලට ලංකා ආණ්ඩුවේ වියදමින් යන්න චාන්ස් එකක් ලැබෙනවා. මේකේ තානාපති කාර්යාලවල ලිපිකරු ඉඳල ඉහලට තියෙන ඕනෑම තනතුරක් සඳහා වෙන්න පුළුවන්. ප්රෝබේෂන් එක ටිකක් දිගයි. එත් බොහොම රෙස්පෙක්ට් එකක් තියෙන රස්සාවක්.

    වසර 03ක පරිවාස කාලයකට :oo:

    Fuck Me in the Ass with Sand as Lubricant

    පඩි මදි තමා බන්, එත් අනෙත් සියලු වියදම් ලංකා ආණ්ඩුවෙන් ගෙවන නිසා මේක මරු ජොබ් එක.
    ------ Post added on Oct 27, 2026 at 8:03 PM
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,704
    6,320
    113
    ශ්‍රීලංකා විදේශ තානාපති කාර්යාල වලට බඳවාගන්නේ විදේශ සේවයෙන් නේ බන්. මේකෙන් ලෝකේ වටේ රටවල් වලට ලංකා ආණ්ඩුවේ වියදමින් යන්න චාන්ස් එකක් ලැබෙනවා. මේකේ තානාපති කාර්යාලවල ලිපිකරු ඉඳල ඉහලට තියෙන ඕනෑම තනතුරක් සඳහා වෙන්න පුළුවන්. ප්රෝබේෂන් එක ටිකක් දිගයි. එත් බොහොම රෙස්පෙක්ට් එකක් තියෙන රස්සාවක්.

    පඩි මදි තමා බන්, එත් අනෙත් සියලු වියදම් ලංකා ආණ්ඩුවෙන් ගෙවන නිසා මේක මරු ජොබ් එක.
    ------ Post added on Oct 27, 2026 at 8:03 PM

    meka hoda job eka. mn athal ekata damme. probation diga ewwa dakkama mata arehema kiyanna hithune

    giya ekek ayi enne na. digatama innwa.,
    uba kiwwa aththa,
    ewagema issara nam hitapu un maliga hadan inne.
    eka eka krama walin yatin salli hoyala/
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,473
    12,449
    113
    ශ්‍රීලංකා විදේශ තානාපති කාර්යාල වලට බඳවාගන්නේ විදේශ සේවයෙන් නේ බන්. මේකෙන් ලෝකේ වටේ රටවල් වලට ලංකා ආණ්ඩුවේ වියදමින් යන්න චාන්ස් එකක් ලැබෙනවා. මේකේ තානාපති කාර්යාලවල ලිපිකරු ඉඳල ඉහලට තියෙන ඕනෑම තනතුරක් සඳහා වෙන්න පුළුවන්. ප්රෝබේෂන් එක ටිකක් දිගයි. එත් බොහොම රෙස්පෙක්ට් එකක් තියෙන රස්සාවක්.

    පඩි මදි තමා බන්, එත් අනෙත් සියලු වියදම් ලංකා ආණ්ඩුවෙන් ගෙවන නිසා මේක මරු ජොබ් එක.
    ------ Post added on Oct 27, 2026 at 8:03 PM
    Oi top ne degree oneda

    ප්‍රවේශ පත්‍රයේ අත්සන රජයේ නියමිත නිලධාරියෙකු ලවා සහතික කරවා ගත යුතු ය.
    Mokkda ekiyan
    ------ Post added on Oct 27, 2026 at 8:27 PM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,352
    1
    20,337
    113
    35
    Spain
    Oi top ne degree oneda

    Mokkda ekiyan
    ------ Post added on Oct 27, 2026 at 8:27 PM
    ඩිග්රි එකක් ඕන බන්. උඹ ඇප්ලිකේෂන් එක රජයේ නිලධාරියෙක් ඉස්සරහ අත්සන් කරලා සහතික කරගන්න. එක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ප්‍රධාන ලිපිකරු ඉඳල ඉහලට ඕනෑම නිලධාරියෙක් කරනවා. සුළු වැඩක්.