සිංහලුන්ට අඩල්ට්‍රි උගන්නන කපල් එකක්.

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,492
    2,625
    113
    United States
    caption එකක්වත් නැතුව දාලත් 7k likes ගිහින් තියෙනවානේ, ගහ ළඟ හිනාවෙවී ඉන්න scene එක දැක්කම ඇත්තටම දෙන්නා මේක enjoy කරනවා වගේ පෙනුණා
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,466
    15,698
    113
    ඊව්ව්ව්ව් මේ අර ජපන් හිටපු උන් දෙන්නා නේද. යකෝ පට්ට cringeනෙ මුන්ගෙ කන්ටෙන්ට් දැන්. 🥴🥴
    ඒ කියන්නේ ඉස්සර ඒවා හොදයිද උබට? :rofl:
     
    • Haha
    Reactions: wpril5

    nidarsha91

    Well-known member
  • පව් බන් මොනව වුණත් කීයක් හරි හොයාගන්න උත්සාහ කරන අපේ උන් නෙහ්. කාටවත් කෙලවල නෙමෙයිනෙ. තමන්ගෙ මහන්සියෙන් නෙහ්. බලන එකෙක් බලයි
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,844
    1
    53,738
    113
    ප*යාගල
    sorry.com
    පව් බන් මොනව වුණත් කීයක් හරි හොයාගන්න උත්සාහ කරන අපේ උන් නෙහ්. කාටවත් කෙලවල නෙමෙයිනෙ. තමන්ගෙ මහන්සියෙන් නෙහ්. බලන එකෙක් බලයි
    Mun denna Earn karapuwata Tax ho mokak hari case ekak wadila thama gedara awe japan ida.
    japan innwa nm youtube walin hamba krannwanm ewata tax gewanna one. eka unge neethiyak ( lu )
     
    • Like
    Reactions: ob_server

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,875
    8,028
    113
    අඩු කුලේ වේසියො
    රියල් ජෝක් එකක් කරන්න හැකියාවක් නැති නිසා කුනුහර්ප ටිකක් කරලා වීවුස් ටිකක් ගන්න හදනවා
    ලංකාවෙ ඉන්න අඩු කුලේ යූසර් බේස් එක ඕව කෙල පෙරාගෙනන බලන්නෙ
     

    nidarsha91

    Well-known member
  • Mun denna Earn karapuwata Tax ho mokak hari case ekak wadila thama gedara awe japan ida.
    japan innwa nm youtube walin hamba krannwanm ewata tax gewanna one. eka unge neethiyak ( lu )
    ජපන් නෙමෙයි මචන් මොන ලෝකෙ උන්නත් ඒක එහමනෙ බන්. උපයන් විට බදු. මම මුන් දෙන්නගෙ කිසිම ආකල්ප ගැන විස්තරයක් දන්නෙ නෑ. ඒත් ඉතින් පවුලක් වෙලා ජීවිතේ ගැටගහගන්න ගහන ගේමක් නෙහ්. අනික මම දැක්ක කොලැබ්ස් වගයකුත් කරල තිබුන. ආයෙ දෙන්න ඇස් ඉමෝශනල් කන්ටෙන්ට්ස් වගයකුත් කරල තිබුන. ඒවගෙ මහලොකු ක්‍රින්ජ් ගතියක් තිබුනෙ නෑ. හරි දෙයක් කරල ගොඩ යනව නන් කවුරු වුණත් ඊරිසියා කරන්න හොඳ නෑ බන්. සපෝට් කරන්න බැරි වුනාට කමක් නෑ කුහක කමට. ඒත් අඩුම තරමෙ කපන්නෙ නැතුවවත් ඉන්න පුලුවන් නං ඇති.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,844
    1
    53,738
    113
    ප*යාගල
    sorry.com
    ජපන් නෙමෙයි මචන් මොන ලෝකෙ උන්නත් ඒක එහමනෙ බන්. උපයන් විට බදු. මම මුන් දෙන්නගෙ කිසිම ආකල්ප ගැන විස්තරයක් දන්නෙ නෑ. ඒත් ඉතින් පවුලක් වෙලා ජීවිතේ ගැටගහගන්න ගහන ගේමක් නෙහ්. අනික මම දැක්ක කොලැබ්ස් වගයකුත් කරල තිබුන. ආයෙ දෙන්න ඇස් ඉමෝශනල් කන්ටෙන්ට්ස් වගයකුත් කරල තිබුන. ඒවගෙ මහලොකු ක්‍රින්ජ් ගතියක් තිබුනෙ නෑ. හරි දෙයක් කරල ගොඩ යනව නන් කවුරු වුණත් ඊරිසියා කරන්න හොඳ නෑ බන්. සපෝට් කරන්න බැරි වුනාට කමක් නෑ කුහක කමට. ඒත් අඩුම තරමෙ කපන්නෙ නැතුවවත් ඉන්න පුලුවන් නං ඇති.
    Ou ithin pau wade. Koi wele hari aussie patten mathuwei salli nathi un nemei dnna widiyata
     
    • Love
    Reactions: nidarsha91