ඒ කියන්නේ ඉස්සර ඒවා හොදයිද උබට?ඊව්ව්ව්ව් මේ අර ජපන් හිටපු උන් දෙන්නා නේද. යකෝ පට්ට cringeනෙ මුන්ගෙ කන්ටෙන්ට් දැන්.![]()
Mun denna Earn karapuwata Tax ho mokak hari case ekak wadila thama gedara awe japan ida.පව් බන් මොනව වුණත් කීයක් හරි හොයාගන්න උත්සාහ කරන අපේ උන් නෙහ්. කාටවත් කෙලවල නෙමෙයිනෙ. තමන්ගෙ මහන්සියෙන් නෙහ්. බලන එකෙක් බලයි
මැයනම් සැබවින්ම දඟකාරයි..
අරූනම් ගේ වගේ!
මේක ආතල් බම්
ජපන් නෙමෙයි මචන් මොන ලෝකෙ උන්නත් ඒක එහමනෙ බන්. උපයන් විට බදු. මම මුන් දෙන්නගෙ කිසිම ආකල්ප ගැන විස්තරයක් දන්නෙ නෑ. ඒත් ඉතින් පවුලක් වෙලා ජීවිතේ ගැටගහගන්න ගහන ගේමක් නෙහ්. අනික මම දැක්ක කොලැබ්ස් වගයකුත් කරල තිබුන. ආයෙ දෙන්න ඇස් ඉමෝශනල් කන්ටෙන්ට්ස් වගයකුත් කරල තිබුන. ඒවගෙ මහලොකු ක්‍රින්ජ් ගතියක් තිබුනෙ නෑ. හරි දෙයක් කරල ගොඩ යනව නන් කවුරු වුණත් ඊරිසියා කරන්න හොඳ නෑ බන්. සපෝට් කරන්න බැරි වුනාට කමක් නෑ කුහක කමට. ඒත් අඩුම තරමෙ කපන්නෙ නැතුවවත් ඉන්න පුලුවන් නං ඇති.Mun denna Earn karapuwata Tax ho mokak hari case ekak wadila thama gedara awe japan ida.
japan innwa nm youtube walin hamba krannwanm ewata tax gewanna one. eka unge neethiyak ( lu )
Ou ithin pau wade. Koi wele hari aussie patten mathuwei salli nathi un nemei dnna widiyataජපන් නෙමෙයි මචන් මොන ලෝකෙ උන්නත් ඒක එහමනෙ බන්. උපයන් විට බදු. මම මුන් දෙන්නගෙ කිසිම ආකල්ප ගැන විස්තරයක් දන්නෙ නෑ. ඒත් ඉතින් පවුලක් වෙලා ජීවිතේ ගැටගහගන්න ගහන ගේමක් නෙහ්. අනික මම දැක්ක කොලැබ්ස් වගයකුත් කරල තිබුන. ආයෙ දෙන්න ඇස් ඉමෝශනල් කන්ටෙන්ට්ස් වගයකුත් කරල තිබුන. ඒවගෙ මහලොකු ක්‍රින්ජ් ගතියක් තිබුනෙ නෑ. හරි දෙයක් කරල ගොඩ යනව නන් කවුරු වුණත් ඊරිසියා කරන්න හොඳ නෑ බන්. සපෝට් කරන්න බැරි වුනාට කමක් නෑ කුහක කමට. ඒත් අඩුම තරමෙ කපන්නෙ නැතුවවත් ඉන්න පුලුවන් නං ඇති.
අනේ එහෙම වෙනව නං හොඳයි බන්. අපේ එකෙක් කොහෙ හරි ගිහිල්ල සතුටින් ජීවත් වෙනව නං එච්චරයිOu ithin pau wade. Koi wele hari aussie patten mathuwei salli nathi un nemei dnna widiyata
ප්ලස් ක්‍රෙඩිට් කාඩ් ෆෝන් ටැබ්ලට් පොලුjapan hitiye. penne visa extend nowuna nisa awilla wage