අඩෝ ඩොලර් 20කට මාස පහලවක්ම ඔටෝ බ්ලොගින්

fxgupiya

Active member
  • Oct 1, 2023
    118
    190
    43
    Kadawatha
    Hicony Article Bridge

    No Monthly fee - මාස 15ටම ඩොලර් 20ක් විතරයි

    ChatGPT, Claude, Grok support

    RankMath support

    Prompt එක දෙන්න විතරයි ඕන ඔයාගෙ බ්ලොග් එක සර්ච් කරලා SEO optimised articles automatic publish, edit, update කරන්න පුළුවන් images එක්කම.

    Features unlimited. articles AI subscription එකේ limit එක ඇතුලේ ඕනතරම් publish, edit, update ඕන එකක් පුලුවන්
     
    • Wow
    Reactions: Naughtykolla48

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,590
    2,695
    113
    United States
    RankMath support එක තියෙන එක නම් ලේසියි, prompt එක විතරක් දීලා article එක images එක්කම publish වෙනවා නම් වැඩේ ගොඩක් පහසුයි වගේ.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,486
    1
    10,395
    113
    dont try ban. aluth update walin lesta puke arinawa. oha kalath godak welwata index wenne bing eke vitrai. ekath lokuwata click na. owa okka deindex karla danawa google eken. eetpasse mona site eka gahuwath rank wenne na.

    cW5edRI.png
     
    • Like
    Reactions: Cenon and dikmon

    fxgupiya

    Active member
  • Oct 1, 2023
    118
    190
    43
    Kadawatha
    dont try ban. aluth update walin lesta puke arinawa. oha kalath godak welwata index wenne bing eke vitrai. ekath lokuwata click na. owa okka deindex karla danawa google eken. eetpasse mona site eka gahuwath rank wenne na.

    cW5edRI.png
    පිස්සුද බං. Google Ranking විතරක් නෙවෙයි අනාගතය. මගේ Site 5ක් තියෙනවා. Top 10 එන ආටිකල් 100කට වඩා තියෙනවා. රෙෆරල් ලින්ක් එක්ක (Affiliate කියන්නේ).

    Google බලන්ලිනෙත් ලිව්වේ කවුද කියලා නෙමෙයි. කාවද Target කරලා
    තියෙන්නේ කියලා
     
    • Like
    Reactions: baba-chuti

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    650
    707
    93
    dont try ban. aluth update walin lesta puke arinawa. oha kalath godak welwata index wenne bing eke vitrai. ekath lokuwata click na. owa okka deindex karla danawa google eken. eetpasse mona site eka gahuwath rank wenne na.

    cW5edRI.png
    mchn me gn mt deep igenganna ooni. khend bn igenagann tyenne?
     

    fxgupiya

    Active member
  • Oct 1, 2023
    118
    190
    43
    Kadawatha
    okata wenama article write walata API ekak denna onada?
    මම ලොකු දේවල් දන්නේ නැහැ. මම දුන්නා wordpress application password එකක් වෙනම හදලා. ඒක දුන්නම මට license key එකක් ආවා. එදා ඉඳලා වැඩ . ලිමිට් නෑ
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,670
    21,411
    113
    හස්තිශෛලපුර
    Hicony Article Bridge

    No Monthly fee - මාස 15ටම ඩොලර් 20ක් විතරයි

    ChatGPT, Claude, Grok support

    RankMath support

    Prompt එක දෙන්න විතරයි ඕන ඔයාගෙ බ්ලොග් එක සර්ච් කරලා SEO optimised articles automatic publish, edit, update කරන්න පුළුවන් images එක්කම.

    Features unlimited. articles AI subscription එකේ limit එක ඇතුලේ ඕනතරම් publish, edit, update ඕන එකක් පුලුවන්

    ​


    AUD Dollar da අඩෝ ඩොලර් kiyanne?
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    10,055
    1,496
    113
    Live in EARTH
    මම ලොකු දේවල් දන්නේ නැහැ. මම දුන්නා wordpress application password එකක් වෙනම හදලා. ඒක දුන්නම මට license key එකක් ආවා. එදා ඉඳලා වැඩ . ලිමිට් නෑ
    ethakota articlees write karanna AI credits kohenda? uba google account or chat gpt account ekak connect kalada? dawasata articles keeyak wage watenawada?
     

    fxgupiya

    Active member
  • Oct 1, 2023
    118
    190
    43
    Kadawatha
    ethakota articlees write karanna AI credits kohenda? uba google account or chat gpt account ekak connect kalada? dawasata articles keeyak wage watenawada?
    මම යුස් කරන්නෙ Claude Free එකයි Grok Free එකයි. ඒවයෙ Custom connector එක විදිහට දාගෙන ඉන්නේ. Claude Custom connector එකයි දෙන්නේ. Grok කීපයක් පුළුවන් Fee එකේ. මගෙ වැඩේට මේ Hicony Article Bridge එක එක්ක ඒ දෙක ඇති
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,481
    69,075
    113
    dont try ban. aluth update walin lesta puke arinawa. oha kalath godak welwata index wenne bing eke vitrai. ekath lokuwata click na. owa okka deindex karla danawa google eken. eetpasse mona site eka gahuwath rank wenne na.
    auto blogging mage awulak netuwa rank wenawa,ube wena case ekak wage,google content guideline walata neweda liyanne and repeatable links wedidda site eke?
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,708
    909
    113
    Math nikan athal ekakta blog ekak haduwa adsens damma hamadama reject wenawa ne ban kisima awlak Naha advice ekak diyalako
     
    • Like
    Reactions: Brandy2020