තේ වගාවට මුගෙන් උදව්වක් තියේද? මන් මෙලෝ මල ඉලව්වක් දන්නේ නෑ
Pro කියන්නේ $100 එක නේදChat gpt pro aduwata gnna nadda mcn
sorry 20$ eka ?Pro කියන්නේ $100 එක නේද
මම දන්න තැනක් නම් නෑ, ගත්තත් දෙන්නේ shared accounts or premade accounts
@veriyfyer මේ TG bot ගේ තියනවා ChatGPT plus 4 months USA student free claim කරපු එක
ටිකක්.බලන්න හැබැයි payment errors එන්න පුළුවන්. Review බලලා ගන්න
නෑ අඩුවට ගත්තත් pre made account දෙන්නේ ඒ නිසා මසෙන් මාසෙ account මාරු කරන්න වෙනවා & ban වෙන්න තියන ඉඩ වැඩියි.sorry 20$ eka ?
Monada machan e harness eke advantages?පුළුවන්, Hermes කියන්නේ harness එකක් විතරයි model එකට අපිට වෙනම pay කරන්න ඕනි ( ChatGPT / Claude API )
Open sourceMonada machan e harness eke advantages?
https://build.nvidia.com/modelsuse karanna puluwan FREE APi AI agent monwada machan thiyenne ? LIMIT wenne nathi
VM ekema AI agen kenk run karanna try kara Stuck wenwa VM eka
Apita ape Vm ekema run Karanna puluwan Ai nadda? Machanhttps://build.nvidia.com/models
මේ වගේ එකක් try කරලා බලන්න හැබැයි reliable වෙනකල් නෑ
ChatGPT plus වගේ තියන්නම් ඒක integrate කරන්න
VPS එකක Run කරන්න ටිකක් අමාරු වෙයිApita ape Vm ekema run Karanna puluwan Ai nadda? Machan
Ok machan. Ehema balamuVPS එකක Run කරන්න ටිකක් අමාරු වෙයි
කරන්න පුළුවන් උනොත් quantize කරපු එකක් තමා, ඒ වගේ model එකක් අපේ required task කරන්න තරම් smart නෑ.
පුළුවන් නම් subscription එකකට යන්න බලන්න.
Gemini AI Pro තියන්නම් මාසෙකට දෙනවා Free $10 Gemini API credits. ඒක try කරන්න