තේ වගාවට මුගෙන් උදව්වක් තියේද? මන් මෙලෝ මල ඉලව්වක් දන්නේ නෑ
Pro කියන්නේ $100 එක නේදChat gpt pro aduwata gnna nadda mcn
sorry 20$ eka ?Pro කියන්නේ $100 එක නේද
මම දන්න තැනක් නම් නෑ, ගත්තත් දෙන්නේ shared accounts or premade accounts
@veriyfyer මේ TG bot ගේ තියනවා ChatGPT plus 4 months USA student free claim කරපු එක
ටිකක්.බලන්න හැබැයි payment errors එන්න පුළුවන්. Review බලලා ගන්න
නෑ අඩුවට ගත්තත් pre made account දෙන්නේ ඒ නිසා මසෙන් මාසෙ account මාරු කරන්න වෙනවා & ban වෙන්න තියන ඉඩ වැඩියි.sorry 20$ eka ?
Monada machan e harness eke advantages?පුළුවන්, Hermes කියන්නේ harness එකක් විතරයි model එකට අපිට වෙනම pay කරන්න ඕනි ( ChatGPT / Claude API )
Open sourceMonada machan e harness eke advantages?