KoKo ඇප් එක open වෙන්නෙ නැහැනෙ

Mr.Mark

Active member
  • Jul 23, 2018
    169
    176
    43
    Samsung galaxy A06 ෆෝන් එකක් use කරන්නෙ. ඇප් එක install කරපු දවසෙ විතරයි open වුනේ. දැන් open කෙරුවට open වෙන්නෙ නැහැනෙ.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,319
    1,849
    113
    United States
    A06 එකේ install කරපු දවසෙ විතරක් open වුනානම් KoKo එකේ cache එක clear කරලා ආයෙ open කරලා බලන්න, ඒකෙන් හරි නොගියොත් uninstall කරලා Play Store එකෙන් ආයෙ install කරන්න.
     

    Mr.Mark

    Active member
  • Jul 23, 2018
    169
    176
    43
    A06 එකේ install කරපු දවසෙ විතරක් open වුනානම් KoKo එකේ cache එක clear කරලා ආයෙ open කරලා බලන්න, ඒකෙන් හරි නොගියොත් uninstall කරලා Play Store එකෙන් ආයෙ install කරන්න.
    Cache clear කරා. Uninstall කරලා install කරා. Open කරනකොට splash home screen එක විතරයි පේන්නෙ.ඇප් එක ඇතුලට යන්නෙ නැහැනෙ