Questions Telegram unauthorized login ⚠️️

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,201
    5,011
    113
    Loading...
    FGkzezC.jpeg

    කොහොමද කුකුළනි මෙහෙම වෙන්නෙ? මේ කියන දවසෙ app එක වත් open කළේ නැහැ. Samsung device එකක් නෙමෙයි මන් පාවිච්චි කරන්නෙත්. Two-Step Verification enable කර ගත්තා. දැන් safe ද?​
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,620
    1
    15,312
    113
    FGkzezC.jpeg

    කොහොමද කුකුළනි මෙහෙම වෙන්නෙ? මේ කියන දවසෙ app එක වත් open කළේ නැහැ. Samsung device එකක් නෙමෙයි මන් පාවිච්චි කරන්නෙත්. Two-Step Verification enable කර ගත්තා. දැන් safe ද?​
    Telegram X පාවිච්චි කරාද? කරනවද? එහෙනම් 2FA නැති account වලට login වෙන්න පුළුවන් code එක sniff කරලා. එක එක හුකේ බොටාලට full access දෙන පොන්න වැඩේ කරන්නම එපා. Telegram code එකක් පාවිච්චි කරාට පස්සෙ chat එකේ තියාගන්නත් එපා මකහන්. මතක අ‍ැතිව 2FA දා ගනින් අනිවා. ඔව් එතකොට සෑහෙන දුරට Safe.
     
    • Like
    Reactions: SpinXO

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,323
    10,792
    113
    🌎
    මගේ නංගිගෙ එකටත් ඕකම උනා. 4n එකෙනුයි වෙබ් එකෙනුයි දෙකෙන්ම ලොග් අවුට් වෙලා තිබුනා. TG sup එකට මේල්ස් කීපයක් ම දැම්ම. අන්තිමට උන් acc එක ඩිලීට් කරන්න පුලුවන් වුනා හැබැයි ටෙලෙග්‍රෑම් ප්‍රිමියම් එකේ රුපියල් 375 වගේ ගානක් දීල ගන්න ඕනේ (ලන්කාවට OTP එවන්න ඕන හින්ද කියල තිබ්බෙ)

    වෙන ඩිවයිස් එකකින් බලද්දි ඒ නම්බර් එකට වෙන නේම් එකක් දාගෙන කෙල්ලෙක්ගෙ පික් එකක් දාගෙන තිබ්බ. සයිබර් ක්‍රයිම් කම්ප්ලේන් එකක් දැම්ම, රෙෆරන්ස් නම් එකක් නම් ආවා හබයි එතනින් එහාට ප්‍රොසෙස් වෙලා තිබ්බෙ නැහැ
     
    • Like
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,201
    5,011
    113
    Loading...
    Telegram X පාවිච්චි කරාද? කරනවද? එහෙනම් 2FA නැති account වලට login වෙන්න පුළුවන් code එක sniff කරලා. එක එක හුකේ බොටාලට full access දෙන පොන්න වැඩේ කරන්නම එපා. Telegram code එකක් පාවිච්චි කරාට පස්සෙ chat එකේ තියාගන්නත් එපා මකහන්. මතක අ‍ැතිව 2FA දා ගනින් අනිවා. ඔව් එතකොට සෑහෙන දුරට Safe.

    නැහැ. මන් නොදන්න link එකක්වත් click කරන්නෙ නැහැ. Thanks මචන්.