YT channel ekata support ekak ona

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,319
    1,850
    113
    United States
    මාසෙකට 51 නම් නරකම නෑ, දැන් හැමදාම වගේ එකම විදිහෙ short වීඩියෝ ටිකක් දාන්න, ඒකෙන් subs ටික ටික වැඩිවෙයි.
     
    • Like
    Reactions: Kiridia

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    888
    682
    93

    dawasata eka gaane danna oneda? mama week ekata ekai damme,
    one month iwarai, thawa two months thiyenne, 51-> 1000 karaganna eka thamai game eka
     
    SudaW

    Well-known member
  • May 1, 2025
    440
    331
    63
    ඔයා ගෙ මේ video category එක නම් මරු. Nature + animals කියන්නෙ evergreen niche. ( එ කීවේ සදාකල් දුවන videos.
    මේ වගෙ - Health, fitness, cooking, relationship & Dating)
    Subscribes 1000 ක් within 3 months කියල rule එකක් නෑ නෙ බං කොහෙවත්.
    Subscribers ලා video quality එක හොඳයි නම් බලන්න ආස හිතෙන විදියට නම් තියෙන්නෙ නිකං ම එනවා. ඉල්ලන්න දෙයක් නෙවේ අනේ මාව subscribe කරන්න කියලා. කොච්චර කියල subscribe කරත් එ කෙනා videos බලන්නෙ නැත්තම් engage වෙන්නෙ නැත්තං channel එකත් එක්ක වැඩක් නෑ. දැන් YouTube partner program එකට count වෙන්නෙ engaged views (Shorts වලදී)
    ඔයා හදන video category එකේම වෙන creators ලා videos හදල තියෙන style එක බලන්න. එතනින් ඔයාට idea එකක් ගන්න පුළුවන් කොහොමද තමං හදන්න ඕනි. Trending අය ඉන්නෙ එයාලගෙ content බලන්න.

    දවස් 15 කට විතර videos මුලින් හදාගන්න. ඊට පස්සෙ එකම වෙලාවකට දවසට එක ගානේ වැටෙන්න schedule කරපං එ් ටික දවස් 15ක් යනකං
     
    thanks bro, mama shorts witharai darla thiyenne, long videos darnna ona, danata phone eken videos ganne, echarama quality natte ekai, advise walata thank you macho, i will do that
     
    dikmon

    Well-known member
  • Apr 24, 2025
    564
    615
    93
    oya short documentary wage tkk try krl blnn brother. Elevanlab (10000 credits for 1 month)/ google ai studio(free mm htnne tm limit mkut set une na) wlin English voice daann oy foreign target krnw nm. poddk research krl blnn anith ayt khomd krnne kyl.
    ai එහෙම සමහර explanation වලට පාවිච්චි කරන්න.
    me mt hitun dewl kiwe. good luck brother
     
    • Like
    Reactions: Kiridia

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,675
    7,570
    113
    වීඩියෝ දෙක තුනක් හදලා දාපන් සතියෙන් චැනල් එක මොටයිස් කරගනිපු හැටි කියලා තම්බ්නේල් එක දාල
    සට සට ගාල වීවුස් ටික එයි
     
    • Like
    Reactions: Kiridia

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    888
    682
    93
    oya short documentary wage tkk try krl blnn brother. Elevanlab (10000 credits for 1 month)/ google ai studio(free mm htnne tm limit mkut set une na) wlin English voice daann oy foreign target krnw nm. poddk research krl blnn anith ayt khomd krnne kyl.
    ai එහෙම සමහර explanation වලට පාවිච්චි කරන්න.
    me mt hitun dewl kiwe. good luck brother
    ethakota habai AI content ekak vidiyata thamai category wenne neda
     
    • Like
    Reactions: dikmon

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    564
    615
    93
    ethakota habai AI content ekak vidiyata thamai category wenne neda
    ek awlk ne bn. youtube 1 ai ewt gewnw. mge channel 1k tynw ai videos hadanne + my creativity & editing. monetization hambunaa. pluwnnm long video krnn. short krnw nm fb page ekkut krnn e atre
     
    • Like
    Reactions: Kiridia

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    888
    682
    93
    ek awlk ne bn. youtube 1 ai ewt gewnw. mge channel 1k tynw ai videos hadanne + my creativity & editing. monetization hambunaa. pluwnnm long video krnn. short krnw nm fb page ekkut krnn e atre
    2027-feb-01 medawasata kalin monetization karagatthoth thamai subs 1000 and 4000 watch hourse or 10M views neda?,
    eta passe double wenawa neda?, mama patan aragena dan one month wenawa