gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,571
    383
    83
    Kurunegala
    Machan mata One prnter ekak hoyaganna pc ekak nathuwa phone eka connect karala print out araganna. saralawama ma machan daily lottery result wala result sheet eka print out araganna. danata mama athin ban liyanne counter walata denna result print karagannai one. mekata hodama saha budujet ekata galapena printer ekak mata balala kiyahan refill karanna saha mobile eken print daganna puluwan wenna one machan
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,676
    78,235
    113

    ඕකට ඕන් වයිෆයි/නෙට්වර්ක් connect වෙන printer එකක්. මම පාවිච්චි කරන්නෙ EpsonL3560 ඊට වඩා පොඩි ඒවා ඇති. Epson එකේනම් වෙනම ඇප් එකක් තියෙනවා ප්‍රින්ට් අවුට් ගහන්න phone එකෙන්
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,571
    383
    83
    Kurunegala
    ඕකට ඕන් වයිෆයි/නෙට්වර්ක් connect වෙන printer එකක්. මම පාවිච්චි කරන්නෙ EpsonL3560 ඊට වඩා පොඩි ඒවා ඇති. Epson එකේනම් වෙනම ඇප් එකක් තියෙනවා ප්‍රින්ට් අවුට් ගහන්න phone එකෙන්
    eka thama ban price ahema kohomada danan hoda printer ekaka link ekak wage ewahanko balanna
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,676
    78,235
    113
    eka thama ban price ahema kohomada danan hoda printer ekaka link ekak wage ewahanko balanna
    printers.lk එකේ බලපන්, මුන් ගෙදරටම ඩිලිවර් කරනවා, මම ගත්තේ මුන්ගෙන්, ink bottle ගත්තෙත් මුන්ගෙන්
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,347
    1,865
    113
    United States
    දිනපතා lottery result sheet එක print කරනවා නම් WiFi තියෙන ink tank printer එකක් ගනින් මචන්, phone එකෙන්ම app එකෙන් print කරන්න පුළුවන්, refill එකත් ලාබයි.