Stainless steel welded mesh එකක්

eyes

Well-known member
  • Jul 25, 2020
    506
    617
    93
    කොම්පෝස්ට් හලන මැශින් එකක් හදන්න ඕඩර් එකක් ඇවිත් තියනවා මගේ යාලුවෙක්ට

    ඒකට ඉල්ලල තියන මෙශ් එක හොයාගන්න විදියක් නැතිව ඉන්නේ,
    කොළඹ ගොඩක් තැන් වලට කතා කලා තාම එක තැනකින්වත් හොයාගන්න බැරි උනා.
    ඇග්‍රීමන්ට් එකේ තියනම මෙශ් එක දාන්න ඕන, නැත්නම් වැඩේ අත ඇරලා දාන්න වෙනවා

    මෙශ් සයිස් එක අගලට කොටු 4
    වයර් සයිස් එක මිලි මීටර් 2ක වෙන්න ඕන(1.5 මිලි මීටර් එකක් තියනවා Real metro metal කියලා තැනක, ඒක සෙට් වෙන්නේ නෑ කිවා)
    හැලෙන ඒවගේ සයිස් එක මිලි මීටර් 3.04 වෙන්න ඕන
    ස්ටෙන්ලස් ස්ටීල් වෙල්ඩඩ් මෙශ් එක වෙන්න ඕන

    mesh.jpeg


    මේක ගන්න තැනක් ගැන පොඩි හරි හෙල්ප් එකක් දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්,
    නැත්නම් හදන එක පැත්තකින් තියලා වැඩේ අද ඇරල දාන්න වෙනව කියල කීව
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,305
    1,837
    113
    United States
    ready stock නැත්නම් 2mm wire, අඟලට කොටු 4 spec එකම දීලා stainless fabricator කෙනෙක්ට custom හදවගන්න බලපන් මචන්, agreement එකේ size එක නිසා ඒක තමයි ලේසිම විදිය.
     

    eyes

    Well-known member
  • Jul 25, 2020
    506
    617
    93
    ready stock නැත්නම් 2mm wire, අඟලට කොටු 4 spec එකම දීලා stainless fabricator කෙනෙක්ට custom හදවගන්න බලපන් මචන්, agreement එකේ size එක නිසා ඒක තමයි ලේසිම විදිය.
    එහෙම හදල දෙන තැනක කන්ටැක්ට් එකක් දෙන්න පුලුවන්ද මචන්

    දන්න කෙනෙක් නැද්ද
    ------ Post added on Oct 28, 2026 at 2:50 PM

    ready stock නැත්නම් 2mm wire, අඟලට කොටු 4 spec එකම දීලා stainless fabricator කෙනෙක්ට custom හදවගන්න බලපන් මචන්, agreement එකේ size එක නිසා ඒක තමයි ලේසිම විදිය.
    Contact ekak nadda
    ------ Post added on Oct 28, 2026 at 6:34 PM