කොම්පෝස්ට් හලන මැශින් එකක් හදන්න ඕඩර් එකක් ඇවිත් තියනවා මගේ යාලුවෙක්ට
ඒකට ඉල්ලල තියන මෙශ් එක හොයාගන්න විදියක් නැතිව ඉන්නේ,
කොළඹ ගොඩක් තැන් වලට කතා කලා තාම එක තැනකින්වත් හොයාගන්න බැරි උනා.
ඇග්රීමන්ට් එකේ තියනම මෙශ් එක දාන්න ඕන, නැත්නම් වැඩේ අත ඇරලා දාන්න වෙනවා
මෙශ් සයිස් එක අගලට කොටු 4
වයර් සයිස් එක මිලි මීටර් 2ක වෙන්න ඕන(1.5 මිලි මීටර් එකක් තියනවා Real metro metal කියලා තැනක, ඒක සෙට් වෙන්නේ නෑ කිවා)
හැලෙන ඒවගේ සයිස් එක මිලි මීටර් 3.04 වෙන්න ඕන
ස්ටෙන්ලස් ස්ටීල් වෙල්ඩඩ් මෙශ් එක වෙන්න ඕන
මේක ගන්න තැනක් ගැන පොඩි හරි හෙල්ප් එකක් දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්,
නැත්නම් හදන එක පැත්තකින් තියලා වැඩේ අද ඇරල දාන්න වෙනව කියල කීව