මේවගේ කියලත් හිතෙනව ගුපියනි.
Paws Active member Sep 26, 2026 144 195 43 Oct 29, 2026 #1 මේවගේ කියලත් හිතෙනව ගුපියනි. Reactions: NowUCmeNowUDont, Solo Rider, SomiBoyz and 2 others
jhnnwp Well-known member Jan 6, 2012 45,050 32,734 113 Oct 29, 2026 #2 ලංකාවේ හොරු ඇල්ලීම යනු: විහිළුවක් Reactions: SomiBoyz
Naughty_kiththa Well-known member Jul 28, 2024 2,761 3,518 113 Oct 29, 2026 #3 මේක ඇත්ත ගල් අගුරැ වලින් කොම්ස් ගන්නවා කියලා ගෙන්නපු උන් මාරැ කලා ඊට පස්සේ ගෙන්නපු බාල ගල් අගුරැ හින්දා කොම්ස් එකට වඩා පාඩුයි Reactions: SomiBoyz
මේක ඇත්ත ගල් අගුරැ වලින් කොම්ස් ගන්නවා කියලා ගෙන්නපු උන් මාරැ කලා ඊට පස්සේ ගෙන්නපු බාල ගල් අගුරැ හින්දා කොම්ස් එකට වඩා පාඩුයි
Anyhacker Well-known member Oct 5, 2026 4,549 2,655 113 United States Oct 29, 2026 #4 7Eleven එකේ හොරාව නවත්තපු මනුස්සයා නම් නියමයි, හොඳ මිනිස්සු තාම ඉන්නවා කියලා ඒකෙන්ම පේනවා Reactions: CONDORI4NO and Paws
හෙළයෙක් Well-known member Apr 26, 2014 50,917 103,539 113 Oct 29, 2026 #5 තව ටිකක් accurate වටේ සෙට් එකක් හිටියා නන් හුරේ දාන්න බඩු කැඩෙනකොට. Reactions: SomiBoyz
Naughty_kiththa Well-known member Jul 28, 2024 2,761 3,518 113 Oct 29, 2026 #8 Anyhacker said: 7Eleven එකේ හොරාව නවත්තපු මනුස්සයා නම් නියමයි, හොඳ මිනිස්සු තාම ඉන්නවා කියලා ඒකෙන්ම පේනවා Click to expand... මෝඩ බොටා
Anyhacker said: 7Eleven එකේ හොරාව නවත්තපු මනුස්සයා නම් නියමයි, හොඳ මිනිස්සු තාම ඉන්නවා කියලා ඒකෙන්ම පේනවා Click to expand... මෝඩ බොටා
amila325 Well-known member Jul 11, 2006 11,392 1,208 113 Tuesday at 3:37 AM #9 හෙළයෙක් said: තව ටිකක් accurate වටේ සෙට් එකක් හිටියා නන් හුරේ දාන්න බඩු කැඩෙනකොට. Click to expand... අපේ උන් ඉතින් හොරා අල්ලන්න ගිහින් කඩේම කුඩු කරන ජාතියනෙ
හෙළයෙක් said: තව ටිකක් accurate වටේ සෙට් එකක් හිටියා නන් හුරේ දාන්න බඩු කැඩෙනකොට. Click to expand... අපේ උන් ඉතින් හොරා අල්ලන්න ගිහින් කඩේම කුඩු කරන ජාතියනෙ