මේවගේ කියලත් හිතෙනව ගුපියනි.
Paws Active member Sep 26, 2026 121 151 43 Today at 12:54 AM #1 මේවගේ කියලත් හිතෙනව ගුපියනි. Reactions: හෙළයෙක්
jhnnwp Well-known member Jan 6, 2012 44,922 32,640 113 Today at 12:56 AM #2 ලංකාවේ හොරු ඇල්ලීම යනු: විහිළුවක්
Naughty_kiththa Well-known member Jul 28, 2024 2,746 3,495 113 Today at 12:58 AM #3 මේක ඇත්ත ගල් අගුරැ වලින් කොම්ස් ගන්නවා කියලා ගෙන්නපු උන් මාරැ කලා ඊට පස්සේ ගෙන්නපු බාල ගල් අගුරැ හින්දා කොම්ස් එකට වඩා පාඩුයි
මේක ඇත්ත ගල් අගුරැ වලින් කොම්ස් ගන්නවා කියලා ගෙන්නපු උන් මාරැ කලා ඊට පස්සේ ගෙන්නපු බාල ගල් අගුරැ හින්දා කොම්ස් එකට වඩා පාඩුයි
Anyhacker Well-known member Oct 5, 2026 3,347 1,865 113 United States Today at 2:08 AM #4 7Eleven එකේ හොරාව නවත්තපු මනුස්සයා නම් නියමයි, හොඳ මිනිස්සු තාම ඉන්නවා කියලා ඒකෙන්ම පේනවා
හෙළයෙක් Well-known member Apr 26, 2014 50,664 103,064 113 Today at 2:11 AM #5 තව ටිකක් accurate වටේ සෙට් එකක් හිටියා නන් හුරේ දාන්න බඩු කැඩෙනකොට.