සීයා ඒ කාලෙ අපමන අගයක් දුන් හැටි

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,352
    1
    20,334
    113
    35
    Spain
    සීයා ඒ කාලේ කරපු නිසා නේ දැන් කොටා ට කරන්න දීල තියෙන්නේ. ඉතින් පරණ සිද්දි නෙවේ දැන් කාලේ කොටා කරගෙන යන විපත්තිය බලපන්.
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,515
    2,631
    113
    United States
    බුදුදහමට සලකපු විදිහ කියන වීඩියෝ එක දැක්කම සීයා මයික් එක ළඟ කියන ටෝන් එක නම් තාම එහෙමමයි, ඒ කාලෙත් ඔය විදිහටම තමයි කතා කරේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    lilman

    Well-known member
  • May 10, 2009
    41,919
    56,268
    113
    Colombo
    සීයා ඒ කාලේ කරපු නිසා නේ දැන් කොටා ට කරන්න දීල තියෙන්නේ. ඉතින් පරණ සිද්දි නෙවේ දැන් කාලේ කොටා කරගෙන යන විපත්තිය බලපන්.

    සීයා ඒ කාලේ හොඳට කලානම් කොටාට දෙන්න වෙන්නෙ නෑනෙ :lol:
     
    • Like
    Reactions: SomiBoyz and waca

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,444
    10,619
    113
    එක තැනක නෑ
    සීයා ඒ කාලේ හොඳට කලානම් කොටාට දෙන්න වෙන්නෙ නෑනෙ :lol:
    කොටා හොදට කරනවද? උඹලට ආපහු වෙන කාවහරි ගේන්න වෙයිද නැත්තම් කොටා සදාකාලික ජනාධිපති ද?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,919
    56,268
    113
    Colombo
    කොටා හොදට කරනවද? උඹලට ආපහු වෙන කාවහරි ගේන්න වෙයිද නැත්තම් කොටා සදාකාලික ජනාධිපති ද?

    මම කොහොමද ඒක දන්නෙ බන් ? :lol:
     
    • Like
    Reactions: SomiBoyz

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,204
    113
    ගහලා පන්නපු බයියො කොටාට රට කරවන හැටි උපදෙස් ලබා දීම
    බැංකු කඩපු නාකියා දීපු අපමණ අගය තාම ගෙවලා ඉවර නෑ 🤣
     
    • Like
    Reactions: SomiBoyz

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    722
    113
    බැංකු කඩපු නාකියා දීපු අපමණ අගය තාම ගෙවලා ඉවර නෑ
    අර්ජුන් මහේන්ද්‍රන්ව රට පන්නලා දීපු අපමණ අගය තමා ලොකුම එක 😂
     
    • Like
    Reactions: SomiBoyz

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,448
    2,469
    113
    සීයා ඒ කාලේ කරපු නිසා නේ දැන් කොටා ට කරන්න දීල තියෙන්නේ. ඉතින් පරණ සිද්දි නෙවේ දැන් කාලේ කොටා කරගෙන යන විපත්තිය බලපන්.
    Sirawaata horunta maara wipathak wela tiynne :ROFLMAO: :ROFLMAO:
     
    • Sad
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,352
    1
    20,334
    113
    35
    Spain
    Sirawaata horunta maara wipathak wela tiynne :ROFLMAO: :ROFLMAO:
    මචෝ උඹලට තේරෙන එකක් නැහැ. උඹල තාම ගොඩක් තරුණයි. එත් අපි අවුරුදු 50 මැදි වයසේ මිනිස්සු. අපිට උඹලට වඩා අත්දැකීම් තියෙනවා. මේ ආණ්ඩුව ඉතිහාසේ වෙනස් කරන්න පුළුවන් බලයක් තියෙන ආණ්ඩුවක්. මේ රටේ ඉතිහාසේ බලවත්ම ආණ්ඩුව මේක. එහෙම බලයක් තියාගෙන ලාමක ළදරු විදියට ආණ්ඩු කිරීම ගැන අපිට දුකක් දැනෙනවා. ඉතිහාසගත චාන්ස් එකක් නාස්ති වෙලා යනවා කියල පෙනෙනවා. මේ තරම් බලයක් නැතිවත් වැඩ කරපු ආණ්ඩු තිබුන. උඹලගේ ආණ්ඩුවේ ධුර කාලයෙන් බාගයක් ඉවරයි. මේ කාලෙට මොකක්ද අපේ රටේ වුන දියුණුව. අපිට ඔය දේ පේනවා. අපි විපක්ෂයේ හිතවාදීන් වුනත් මේ රටට ආදරෙයි. මේ රටට හොඳක් වෙනවා දකින්න කැමතියි. ඉතින් මේ දේවල් දැක්කම අපිට දුකක් දැනෙනවා. උඹල ඉතින් මේ අවන්කවම කියපු අදහසත් ජෝක් එකට ගනින්. පහු වෙලා දවසක් තේරේවි.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    9,057
    9,340
    113
    ulan bator

    utto thrasthawadiyo hdapu ratawal me loke naha!
     
    • Like
    Reactions: Inigo Montoya