උබලට උබලගෙ පොඩි කාලෙ මතකද?

Moon In The Sky

Well-known member
  • Jan 23, 2026
    332
    440
    63
    වයස 6, 7 වගේ කාලෙ.. මුලින්ම ඉස්කෝලෙ ගිය හැටි එහෙම? මට මතක නෑනෙ. මට මතක ඉස්කෝලෙ 9, 10 කාලෙ වගේ ඉස්සරහට විතරයි. ඒකත් තැනින් තැන.
     
    • Haha
    Reactions: clumsyhulk

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,141
    113
    වයස 6, 7 වගේ කාලෙ.. මුලින්ම ඉස්කෝලෙ ගිය හැටි එහෙම? මට මතක නෑනෙ. මට මතක ඉස්කෝලෙ 9, 10 කාලෙ වගේ ඉස්සරහට විතරයි. ඒකත් තැනින් තැන.
    මේවගේ එකක් උනානම් අපිටත් මතක නැ කියලා තමා කියන්න වෙන්නෙ 🥴 🥴

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    ade mama wage tawat ewun innawa neh.. samaharunta nursery giyapu ewat matakai lu..

    matat oya wagemai ban.. 10,11n uda witarai mataka.. 7,8 podi podi mataka tiyenawa,, eth ewa matakada nattam hitin mawa gatta ewada kiyalat mataka na..

    oka ledakda danne na..
     
    Moon In The Sky

    Well-known member
  • Jan 23, 2026
    332
    440
    63
    ade mama wage tawat ewun innawa neh.. samaharunta nursery giyapu ewat matakai lu..

    matat oya wagemai ban.. 10,11n uda witarai mataka.. 7,8 podi podi mataka tiyenawa,, eth ewa matakada nattam hitin mawa gatta ewada kiyalat mataka na..

    oka ledakda danne na..
    nursery ගියාද නැද්ද කියල්වත් මතක නෑ
     
    • Like
    Reactions: Smartm

    Zorrow

    Active member
  • Jul 5, 2025
    175
    94
    28
    t.me
    මටත් මුකුත් මතක නෑ බං හරියට මතක OL AL කාලෙ විතරයි..
    මටත් කාලයක් කැරිම ප්‍රශ්නයක් උනා මම දන්න හැමෝටම මතකයි මට අමතකයි නිසා
    අද උබව දැක්ක
    දැන් මට සතුටුයි
    ආදරෙයි
     
    • Like
    Reactions: Moon In The Sky

    Moon In The Sky

    Well-known member
  • Jan 23, 2026
    332
    440
    63
    මටත් මුකුත් මතක නෑ බං හරියට මතක OL AL කාලෙ විතරයි..
    මටත් කාලයක් කැරිම ප්‍රශ්නයක් උනා මම දන්න හැමෝටම මතකයි මට අමතකයි නිසා
    අද උබව දැක්ක
    දැන් මට සතුටුයි
    ආදරෙයි
    මම වගේ තව උන් ඉන්නව. (y)(y)
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,077
    12,285
    113
    🌎
    වයස 6, 7 වගේ කාලෙ.. මුලින්ම ඉස්කෝලෙ ගිය හැටි එහෙම? මට මතක නෑනෙ. මට මතක ඉස්කෝලෙ 9, 10 කාලෙ වගේ ඉස්සරහට විතරයි. ඒකත් තැනින් තැන.
    dan vayasa kiyada

    serama mathakai:sorry:
    සරම මතකයි?
    ------ Post added on Feb 20, 2026 at 3:08 PM
     
    • Haha
    Reactions: animation