ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,766
    113
    United States
    වගකීම් වර්ධනය වේගවත් වෙලා කියන එක ඇත්තටම බය හිතෙන කතාවක්, ඔලුව අල්ලන් ඉන්න මනුස්සයා වගේ තමයි දැන් ගොඩක් අය ඉන්නේ.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,229
    113
    ගෘහස්ත වල්කම් වගේ දැක්කෙ බං.
    මාමගෙ ඩිස්කවරියෙන් බෝතලේට තෙල් අදින එකාට මොන වත්කම්ද පොන්නයෝ 😂
     
    • Like
    Reactions: SomiBoyz

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    මාමගෙ ඩිස්කවරියෙන් බෝතලේට තෙල් අදින එකාට මොන වත්කම්ද පොන්නයෝ
    ලීටරේට අසූවක් කරන බයික් එක තමා මුගෙ එකම වත්කම 😂
     
    • Like
    Reactions: SomiBoyz