### ස්මාර්ට් ෆෝන් - වයසට ගියාම

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,218
    4,210
    113
    ඉස්සර වයසක අය වයසට ගියාමවත් පින් දහම් පැත්ත බලනවා.

    දැන් ස්මාර්ට් ෆෝන් නිසා එයාලා සැලකිය යුතු කාලයක් ඒකට නාස්ති කරනවා කියලා මට හිතෙනවා.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,681
    113
    United States
    ඇත්ත කතාව, දැන් වයසක අයත් ෆෝන් එක අතේමනේ, පන්සල් යන එකත් අමතක වෙන තරමටම ඒකේ එල්ලිලා ඉන්නවා වගේ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,424
    68,973
    113
    Wadurata ahu una wage tamai,mind unrest naki set ekak dan inne,winadiyak nikan inna be.ape dadage wedeth fb shorts scroll karanawa.AI shorts ewata ahu wela hina wewi innawa.sihiyath adu wegena enne oka hinda
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,625
    4,411
    113
    ඉස්සර වයසක අය වයසට ගියාමවත් පින් දහම් පැත්ත බලනවා.

    දැන් ස්මාර්ට් ෆෝන් නිසා එයාලා සැලකිය යුතු කාලයක් ඒකට නාස්ති කරනවා කියලා මට හිතෙනවා.
    ඉතින් හොඳයිනේ බන් එක එකාගෙ අසපු පෝසත් කරන්නෙ නැතුව සල්ලි ටික ඉතුරු කරගෙන ෆෝන් එකක් දිහා බලාගෙන ඉන්න එක
    කුමක්ද අර්බුද‍ය?
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    ඉතින් හොඳයිනේ බන් එක එකාගෙ අසපු පෝසත් කරන්නෙ නැතුව සල්ලි ටික ඉතුරු කරගෙන ෆෝන් එකක් දිහා බලාගෙන ඉන්න එක
    අසපුවලට සල්ලි පූජා කරනවට වඩා ෆේස්බුක් රීල්ස් බලන එක ලාබයි 😂
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    724
    113
    ඉතින් හොඳයිනේ බන් එක එකාගෙ අසපු පෝසත් කරන්නෙ නැතුව සල්ලි ටික ඉතුරු කරගෙන ෆෝන් එකක් දිහා බලාගෙන ඉන්න එකකුමක්ද අර්බුද‍ය?
    තට්ටයන්ගෙ අසපු වලට ඉඩකඩම් ලියලා දෙනවට වඩා නම් ගෙදරට වෙලා යූටියුබ් බලන එක දාහෙන් සම්පතක් බං 😂
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    4,053
    2,608
    113
    Nugegoda
    අර හැමදාම කෙල්ලොන්ට කොල්ලොන්ට මැසේජ් දාන උන්ද ල නම් වාතයක්.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,435
    10,350
    113
    Galaha
    ඉස්සර වයසක අය වයසට ගියාමවත් පින් දහම් පැත්ත බලනවා.

    දැන් ස්මාර්ට් ෆෝන් නිසා එයාලා සැලකිය යුතු කාලයක් ඒකට නාස්ති කරනවා කියලා මට හිතෙනවා.
    Sirawatama bn. ape mamandiya 76 years old pora fb reels balanawa Ai kunuharapath yanawa welawakata. nandammanam kamathi na eya banak ahala inna podi pocket radio ekak gennagatta mata kiyala me lagadi.

    Wadurata ahu una wage tamai,mind unrest naki set ekak dan inne,winadiyak nikan inna be.ape dadage wedeth fb shorts scroll karanawa.AI shorts ewata ahu wela hina wewi innawa.sihiyath adu wegena enne oka hinda
    lamayata reels & phone epa wena vidiyata wada karapan. apinam ehemai karanne. ethakota phone eka dala gihin eliye sellam karanawa. :lol:
    ------ Post added on Nov 3, 2026 at 12:52 PM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,793
    35,959
    113
    මම දන්න අංකල්ලා කීප දෙනෙක් ඉන්නවා 65 පැනපු. උන් වැල බලනවා ෆෝන් වලින්
     
    • Haha
    Reactions: dilan_randika