ලංකාවේ රැග් කිරීම ත්‍රස්ත ක්‍රියා යටතේ අපරාධමය වරදක් කරයි 🔴

tarson

Well-known member
  • Feb 25, 2009
    9,037
    6,436
    113
    කැම්පස් වල රැග් කරන උන්ට වරධින්නයි යන්නෙ.

    ඔන්න ඒක අමුතු විධිහකට ත්‍රස්තවාධය වැලැක්වීමේ පනතේ උප වගන්තියක් කරන්න යනව කියල ආරංචියක් ආව.

    ඔව්, ඕක ත්‍රස්ත ක්‍රියාවක් නෙමෙයි. ඒත් ඒ මට්ටමට ගේන්න යන්නෙ.

    ඒක ප්‍රොක්සි එකක් කරගෙන, ඊට පස්සේ ඒ නීති ටික දාලා වෙනම එකක් පාස් කරන්න යනවලු ත්‍රස්ත මට්ටමේම අත්අඩංගුවට ගැනීම් ක්‍රියාත්මක කරන්න පුළුවන් විධිහට.

    නඩුව ඉවර වෙනකන් ඇප හම්බෙන්නේ නෑලු. පැය 6 ක් ඇතුලත අල්ලනවලු.

    මහ අමුතුම විකාර රූපී (ඒත් හොධ) වැඩක් වෙන්න යන්නෙ.
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,618
    2,087
    113
    United States
    පැය 6ක් ඇතුලත අල්ලනවා, නඩුව ඉවර වෙනකන් ඇප නෑ කියන එක නම් රැග් කරන උන්ට හොඳ පාඩමක් වෙයි, ඒත් ත්‍රස්ත නීතියටම දාන එක නම් ටිකක් වැඩියි වගේ.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,668
    5,753
    113
    පැය 6ක් ඇතුලත අල්ලනවා, නඩුව ඉවර වෙනකන් ඇප නෑ කියන එක නම් රැග් කරන උන්ට හොඳ පාඩමක් වෙයි, ඒත් ත්‍රස්ත නීතියටම දාන එක නම් ටිකක් වැඩියි වගේ.
    සිත්ගන්නාසුලු බින්දු කීපයක් පනතට දාල මර්ධන පනතේ කොටින්මූන වැහෙන්න පූස් වෙස්මුනක් දාන්න වගෙ යන්නෙ..හුරේ කියල පනත වැලදගනි😂😂😂
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,037
    6,436
    113
    පැය 6ක් ඇතුලත අල්ලනවා, නඩුව ඉවර වෙනකන් ඇප නෑ කියන එක නම් රැග් කරන උන්ට හොඳ පාඩමක් වෙයි, ඒත් ත්‍රස්ත නීතියටම දාන එක නම් ටිකක් වැඩියි වගේ.

    ඒක ප්‍රොක්සි එකක්. ඒ කියන්නේ දැනට තියෙන පනතකට අමුනන එක ලේසී (අමුනල පාස් කරනව), ඊට පස්සේ මාස කීපයකින් අලුතෙන් එකක් හදල ඒක අලුත් එකට ට්‍රාන්සර් කරනව වගේ වැඩක් කියල තමයි ආරන්චි.

    අලුතෙන්ම එකක් හදන්න ගියොත් අවුරුදු ගණන් යනවලු. මේක ෂොට් කට් එකක් ලු.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,991
    3,555
    113
    Waradiyi pakak. SSU, antare rag kalama eka campus rule eka, culture eka karala wena political parties wala un mokak hari activism kalot eka ragging kiyala label karala unwa arrest karawi.

    Kohomat den kaale salli tyena wedagat families wala un govt campus yanne engineering or medicine karanna witarayi. Anit faculties wala inne adukule duppath attitudes awul un. Ekata sampurnayenma wagakiyanna ona adukule JVP wasalayo. Kohomat me yana widiyata quality minissu govt. Nowena wena alternatives hoyagena iwarayi. Tawa tika kalekin jeppoma kiyawi govt uni paaduyi kiyala.
     
    • Like
    Reactions: Naughty_kiththa

    කොහොමත් කැම්පස් එක තියෙන්නේ ඉගෙන ගන්නනෙ. වෙන ලබ්බවල් කරන්න යනවට හොද වැඩේ ගොබ්බ පකයි ටිකට 💩
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,092
    1
    19,921
    113
    35
    Spain
    උන් ටික ටික මුළු රටම උන්ගේ ග්‍රහණයට ගන්නවා. උඹලට ඕක තේරෙන්න ටිකක් කල් යාවි. රැග් වලට විරුද්ධ වෙන එක, ඒකට තියෙන අකමැත්ත නීති පනවන්න හේතුවක් නෙවෙයි.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,082
    6,566
    113
    උතුරු කොරියාවට තව ටික දුරයි..

    QI9YSQ6.png
     
    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,432
    1,815
    113
    Gotham City 👁
    ඒ උනාට වැඩක් නැහැ නේ සමාජයේ ඇතුලේ රැග් වීම රැග් කිරීම කොහොමත් වේනවා , මන් දැක්කා ඔය ටිකක් විකුණන අහිසක මනුස්සයෙක්ට එවුන් ටිකක් එක එක ඒවා කියකිය රැග් කරනවා ඒ video එක ඇති කොහේ හරි yt එකේ ඉතින් කැම්පස් වලට බැන්නට වැඩක් නැහැ ඔක මිනිසුන්ගේ ඇගේ තියෙන පව්කාර ගතියක්, ම්කේ එලකිරියේ උනත් අලුතෙන් අපු users ව අයට රැග් කරනවා
     
    Last edited:

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,277
    9,712
    113
    Waradiyi pakak. SSU, antare rag kalama eka campus rule eka, culture eka karala wena political parties wala un mokak hari activism kalot eka ragging kiyala label karala unwa arrest karawi.

    Kohomat den kaale salli tyena wedagat families wala un govt campus yanne engineering or medicine karanna witarayi. Anit faculties wala inne adukule duppath attitudes awul un. Ekata sampurnayenma wagakiyanna ona adukule JVP wasalayo. Kohomat me yana widiyata quality minissu govt. Nowena wena alternatives hoyagena iwarayi. Tawa tika kalekin jeppoma kiyawi govt uni paaduyi kiyala.
    SLIIT eke batch ekaka 2500 innawa. IIT 1000. pvt campus oya kiyana tharam honda ne. SLIIT eke unta internship completion rate 40%. job thiya internship wath ne.(ape team eke SLIIT eke intern kenek innawa. uu kiwe)

    oka neethi dala nawathwanna pluwn deyak nemei..
    man dekala tiyena vidiyata, govt uni walin eliyata eddi job sure nam rag hugak adu wenawa. e vidiyata degree tika wenas wenna one.

    eliyata eddi job nathnam, e issue eka advantage ekak karagena thama jeppo thel gahanne..
     
    Last edited:

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,991
    3,555
    113
    SLIIT eke batch ekaka 2500 innawa. IIT 1000. pvt campus oya kiyana tharam honda ne. SLIIT eke unta internship completion rate 40%. job thiya internship wath ne.(ape team eke SLIIT eke intern kenek innawa. uu kiwe)
    Govt uni wala job hambuwena rate eka private uni walata wada pattama aduyi. Degree wala quality ekath naa. Lecturersla ekka budiya ganna unta wedipura grades labena system ekakuth tyenawa.

    Govt uni tawama dominate karanne engineering & medicine kiyana fields nisa witarayi. Ekath ehema wela tyenne private sector ekata e fields walata enna nodeepu nisa.

    Anika tamai govt sector eke uni gena harihaman audit ekak karala naa tawama. Eka karapu daata terewi govt. Uni koi taram backward institutions da kiyala.

    oka neethi dala nawathwanna pluwn deyak nemei..
    man dekala tiyena vidiyata, govt uni walin eliyata eddi job sure nam rag hugak adu wenawa. e vidiyata degree tika wenas wenna one.
    Jeppo BBQ karala tamai ban oka nawattanna puluwan. Job neti weemayi Rag ekayi atare sambandayak naa ban.

    Medical/ engineering wage faculties wala rag adu(natuwa newei) honda family backgrounds wala salli tyena un e faculties walata ena nisa. Statistics baluwot umbata penewi godey iskola walin neweyi owata campus enne lankawe tyena hondama iskola walin. Unwa brainwash karanna amaruyi.

    Anit faculties walata lamayi enne z score nisa duppath pati walin. Unwa brainwash karanna lesiyi.

    Family backgrounds hadanna baa kisima ekekta. Ragging kiyanne equation ekaka output eka nam eke causing variable eka JVP backed unions(Antare & SSU). Jobless degrees ona taram offer karanawa Harvard eketh. Hebeyi ehe ragging na.

    Anita de tamai oya faculties hema ekakama quality eka upgrade karanna nodenneth jeppo. Fun fact: English beri unta English ugannanna denne natteth jeppo. English beri unta English igenaganna tyena course ekata jeppo yanna denne naa campus wala.

    hebeyi tawat deyak tyenawa. Medical Engineering faculties wala workload eka wediyi. Ekath ekka nam aniwa rag kara kara inna welawak naa tamai.

    Tawa deyak: Arts faculty wala professorsla patta monopoly ekak hadagena inne unge subjects walin. Specially local fields walata tyena subjects like Sinhala. Wena ratawal ekka compete wenne neti nisa lankawe inna profa tamai pora wenne. Ehema ten wala unge knowledge ekata challange karanna ba.
     
    Last edited:

    Paws

    Active member
  • Sep 26, 2026
    130
    169
    43
    උතුරු කොරියාවට තව ටික දුරයි..

    QI9YSQ6.png
    අලුත් පනතෙන් පාරෙ යනකොට කලිසම ගලවලා බලන්න පුළුවන් ජොක්කු ඇඳලද සිවිල් යන්නෙ කියල 🫪