Cheap ම courier මොකක්ද? 1kg adu parcels වලට

Tramadol

Well-known member
  • Jul 20, 2014
    14,828
    9,207
    113
    Kotahena
    Fardar 450 වගේ
    Citipack දැං 660k වෙලා pickme eken dammath
    Promot 500 da thama?
    Koombiyo chorai kiyanawane.
    Thawa monawada thiyenne options?

    Cod support or not cod support options?
     
    • Like
    Reactions: SomiBoyz
    Solution
    SL Post යවපන්. ඒකෙ තමයි පොඩි පැකේජස් වලට ලාබම. නීති විරෝධී අයිටම් යවන නිසා, යවන අයිටම් එක post office එකට ගිහින් පෙන්නලා, එතනදි පැක් කරලා බාර දෙන්න ඕනි.

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,828
    9,207
    113
    Kotahena
    Hena kattakne bn. Courier ekaka yawwama dashboard eken hamadema balaganna puluwanne.
    ලාබෙට කරන්න නම් එහෙම තමයි කරන්න වෙන්නේ වගේ. 🥴

    මේ ඩොටේ කුරියර් ඔෆිස් නෑ බන්, දවස් දෙකතුනකට සැරයක් රයිඩර්ලා එන්නෙත 😅😆
    Slpost වැඩ ඒ උනාට නේද ඕන dotakata
    ------ Post added on Oct 29, 2026 at 5:48 PM
     
    • Like
    Reactions: Samaposha

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    මේ ඩොටේ කුරියර් ඔෆිස් නෑ බන්, දවස් දෙකතුනකට සැරයක් රයිඩර්ලා එන්නෙත
    තැපැල් කන්තෝරුවෙන් යවන එක තමයි ඩොටේ පැතිවලට නම් ෂුවර්ම