Scam, වංචා, corruption, වගේ දේවල් ගැන public awareness එකක් ඇති කරන්නයි මේකේ idea එක.
මේකේ concept එක තමයි scams, online fraud, corruption, වංචා සහ විවිධ විදිහේ වැරදි වැඩ ගැන තොරතුරු මිනිස්සුන්ට share කරන්න පුළුවන් platform එකක් හදන එක.
උදාහරණයක් විදිහට fake websites, online scams, customerලා රවට්ටන businesses, corruption වගේ දේවල් ගැන evidence එක්ක තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන් තැනක්.
මේකේ අදහස කවුරු හරි ගැන හිතුමතේ චෝදනා කරන එක නෙවෙයි. පුළුවන් තරම් තොරතුරු verify කරලා, අනිත් අයටත් දැනුවත් වෙන්න සහ තමන්ගේ ආරක්ෂාව ගැන තීරණ ගන්න උදව් කරන එක..
Website එක දැනට මෙතනින් බලන්න පුළුවන්.
https://scamgrid.org
Meken kisima vidiykt profit ekak gnne na, mage server ekaka run wenne, ads, donations mukuth na, issrht enneth na
Puluwn ayata join wenna puluwn, scam wage dewal report krnna