මැදියම් රැයේ ආ චිත්‍රපට අදහස

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    18,239
    27,235
    113
    Fantasy
    එදා මේදා ලෝක ඉතිහාසයේ පොලිසියෙන් නිවැරදි මනුශ්‍යයෝද අගතියට පත් වී ඇත/ පත් වෙමින් ඇත/පත් වන්නේය.
    ඒ නිසා තමන්ට / තම පවුල්වලට උන ඒ බලපෑම නිසා ඒ අසාදාරණයට මග සෑදු නිලදරයන්ගෙන් පලි ගන්න හැටි වගෙ සීන් එකක් දාලා මලයාලම් ෆිලුමක් හැදුනා නම් මරු නේද?

    එහෙම ෆිල්ම් තියෙනවා නම් දැනුවත් කරගෙන යන්ඩ.
     
    • Like
    Reactions: SomiBoyz

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,766
    113
    United States
    ඔය සීන් එකට නම් Law Abiding Citizen එක බලන්න, නීතියෙන් අසාධාරණයක් වුණ මනුස්සයෙක් ඒකට වගකියන අයගෙන් පලිගන්න විදිහ තමයි තියෙන්නේ.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,179
    8,528
    113
    මේ දවස් වල තිරගතවෙන රාජපක්ශ රජතුමා කියන එක ඔය කියන එක වගේම නේද ස්ටෝරිය
    ඒක බලල තීරණය කරන්න පුලුවන් තව එකක් ඕනද කියලා