Vegetarian බල්ලෙක්.

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,455
    10,640
    113
    එක තැනක නෑ
    වෙජිටේරියන් බල්ලා වගේද බන් මුසාවාදා බල්ලා?

    IMG_1864.jpeg
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,691
    113
    United States
    වීඩියෝ එකේ පල්ලෙහා ඉන්න බල්ලා දැක්කම තමයි වෙජිටේරියන් කතාව තේරුණේ, ඌ ඉන්න විදිහට නම් මස් කෑල්ලක් දැක්කත් අහක බලයි වගේ.
     
    • Haha
    Reactions: Inigo Montoya

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,455
    10,640
    113
    එක තැනක නෑ
    මුගෙ මූණ නිකන් ගොං බෙට්ටකට හෙණ ගහල වගේ. 🤷‍♂️

    මොනවද බං මේ අඟුරු ගාලද රැවුලේ. මස්කාර ගාල වගෙ අනේද සුදු රැවුල වහන්න.

    මුන්ගෙ ඇඟවල් ගන්න දෙයක් නෑ බන් ටොක්සික් නිසා. රිසර්ච් පවා තියනවා, සමාජ වයිරෙන් ඉන්න, අනිත් උන් ගැන ජෙලසි උන්ගෙ ඇපියරන්ස් එක වෙනස් වෙනව කියල ඒ හැදෙන කෙමිකල්ස් නිසා. බලපන් එක ජෙප්පෙක් ඉන්නවද කියල හරි හමන් කාම් ලුක් එකක් තියන. ඔක්කොම උන් නිකන් පාරෙ ඉන්න හිඟන්නො වගේ.