මචං මේකයි සීන් එක....
මං යාලුවෙලා ඉන්න කෙල්ල ටිකක් traditional පැත්තට බර කෙනෙක්. කියන්න වරද්දක් නෑ supportive පැත්තත් තියෙනව.
ඒත් බං වැඩිය sex පැත්තට එහෙම නෑ. එච්චර ඕනිත් නැ වැඩිය මට එයාගෙ ලැමවත්(ලැම කීවට උබල දන්නවනෙ ඉතිං ) මට වැඩිය අල්ලන්න දෙන් නෑ. lipkiss උනත් ඒමයි. මං සාමාන්යන් clean එකේ ඉන්නෙ meet වෙන්න කලොන් fresh mint එකක් හරි කාල යන්නෙ ඉතිං.
අනිත් ප්රස්නෙ මං ලමයි හදන්න කැමතිත් නෑ.ඒත් එයා කියනව marry කරාම එක්කෙනෙක් හරි ඕනි කියල. මේ තියෙන සංකිර්ණ ජීවින රටාව තව සංකීර්ණ වෙනවා. අනික මට වෙලාවකට හිතෙනවා ලමයි හදන එක තේරුමක් නැති මානසික නිදහස නැති කරන බොරු වැඩක් කියල. ඉස්සර නම් මෙච්චර ජීවිතේ සංකීර්ණ නෑ. එතකොට එයාලත් කෝම වෙයිද. අපිනම් දෙමව්පියෝ ගැන පුලුවන් විදිහට බලාගන්නව ඒ loyality එක තියෙනව . ඒත් එයාල එහෙම වෙයි කියල හිතන්න බැ මොකද ගොඩක් අය ලමයි හදන්නෙ ඒ වගේ හේතුවක් තියාගෙනනෙ.
උබලගෙ කෙල්ලත් ඒමද? සම්බන්දෙට දැනට මාස 5k වගේ වෙනව. මටත් ඉතිං හැගීම් දැනීම් තියෙනවනෙ. කෙල්ලව අතාරින්නත් ලෝබයි මේ වගේ කාලෙක මේ වගේ හොද loyal කෙල්ලෙක් හොයාගන්නත් අමාරුයි.
මට තනියෙන් ඉන්නත් බෑ , marry කරනව නන් පුලුවන් තරම් සරල lifestyle එකකට ඉන්න තමා බලාපොරොත්තුව.
මං හිතෙනවා මේකෙ තාම ඉන්නව කියල උපදෙසක් දෙන්න පුලුවන් වැඩිහිටියො. මට ඉතිං වෙන මේ දේවල් කියන්න කෙනෙකුත් නෑ. අනික මේ කාලෙ මං ගන්න තිරණ අනාගතේට බලපානව. ඔයාල මට වඩා ජීවිතේ දැකපු අයනෙ. එයාල පුලුවන් නම් මේක සීරියස් අරන් උපදෙසක් දෙන්න පුලුවන් නම් වටිනවා. ඒකයි මං මේකෙන්ම අහන්න හිතුවෙ.