අද (30) මධ්‍යම රාත්‍රියේ සිට 450g පාන් ගෙඩියක සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 කින් ඉහළට!

redux

Well-known member
  • Feb 19, 2017
    11,378
    18,776
    113
    දුවල ගිහිල්ලා 2022 රට බංකොලොත් කරපු උන්ට කතිරයක් ගහන්න ඕනේ
     
    • Like
    Reactions: mayadmax

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,737
    2,145
    113
    United States
    අද මධ්‍යම රාත්‍රියේ ඉඳන් 450g පාන් ගෙඩියට රුපියල් 5ක් වැඩි වෙනවා කියන්නෙ, උදේට පාන් කන අයට නම් පොඩි වැඩක් තමයි
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,855
    16,879
    113
    අන්න පොනිලා කෝට් බෑය පිහිදානවලු හෙට දිවුරුම් දෙන්න. පොඩ්ඩක් ඉවසලා ඉන්න කියපන් 🙈🤭
    1793343767570.jpeg
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,426
    6,517
    113
    36
    අන්න පොනිලා කෝට් බෑය පිහිදානවලු හෙට දිවුරුම් දෙන්න. පොඩ්ඩක් ඉවසලා ඉන්න කියපන් 🙈🤭

    රනිලා එක්ක පොර ගහද්දි ජෙප්පෝ ටික උඹ මල් මල් ජංගියක් ද දාගෙන හිටියේ
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,236
    17,242
    113
    දුවල ගිහිල්ලා 2022 රට බංකොලොත් කරපු උන්ට කතිරයක් ගහන්න ඕනේ

    ඵතකොට කුසට සාගිනි හදට සෝගිනි කියලා පච ටොන් ගණන් ගහලා උඹලගේ කොමියුනිස්ට් ජෙප්පෝ බලේ ගත්තේ 2022 මතක් කර කර ඉන්නද??🤣

     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,082
    6,567
    113
    දුවල ගිහිල්ලා 2022 රට බංකොලොත් කරපු උන්ට කතිරයක් ගහන්න ඕනේ

    අැයි ලපයට මාස 6න් බැරි වුනාද රට ගොඩ දාන්න??..ඒකත් පචයක් නේද ගහලා තියෙන්නේ..ඊයාාා🤮

    lA8dzdc.jpeg