අද (30) මධ්‍යම රාත්‍රියේ සිට 450g පාන් ගෙඩියක සහ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 කින් ඉහළට!

shenat

Well-known member
  • May 13, 2007
    59,330
    87,991
    113
    ආශ්චර්යමත් රටක
    අැයි ලපයට මාස 6න් බැරි වුනාද රට ගොඩ දාන්න??..ඒකත් පචයක් නේද ගහලා තියෙන්නේ..ඊයාාා🤮

    lA8dzdc.jpeg

    තැරි බයියෝ තාම දන්නෙ නැද්ද ඕක කරලා දැන් අවුරුද්දකටත් වැඩියි කියලා 🤣🤣
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,084
    6,567
    113
    තැරි බයියෝ තාම දන්නෙ නැද්ද ඕක කරලා දැන් අවුරුද්දකටත් වැඩියි කියලා 🤣🤣

    ලංකාවෙත් නැති නාකියෙක් අපිට ලංකාවේ අාර්ථිකය ගැන කියන්නේ..රනිල්ගේ කාලේ නේ ගොනෝ ඒවා කරේ..ලපය කරපු ලබ්බක් නෑ..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,330
    87,991
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙත් නැති නාකියෙක් අපිට ලංකාවේ අාර්ථිකය ගැන කියන්නේ..රනිල්ගේ කාලේ නේ ගොනෝ ඒවා කරේ..ලපය කරපු ලබ්බක් නෑ..

    රනිල්ගෙ කාලෙ “කොරපු එක” තමයි ගොඩදැම්මෙ. 🤣🤣

    “කොරපු එක” තමයි බංකොළොත් බව
    “ගොඩදාපු එක” තමයි ඒකෙන් ගොඩදාපු එක
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,378
    18,779
    113
    අැයි ලපයට මාස 6න් බැරි වුනාද රට ගොඩ දාන්න??..ඒකත් පචයක් නේද ගහලා තියෙන්නේ..ඊයාාා🤮

    lA8dzdc.jpeg
    ඉතින් ගොඩ දැම්මනේ

    ඵතකොට කුසට සාගිනි හදට සෝගිනි කියලා පච ටොන් ගණන් ගහලා උඹලගේ කොමියුනිස්ට් ජෙප්පෝ බලේ ගත්තේ 2022 මතක් කර කර ඉන්නද??🤣


    අපිටනන් අවුලක් නෑ. අපි කැමති විදියට plan එක යනවා
    ------ Post added on Oct 30, 2026 at 12:53 PM
     
    • Like
    Reactions: shenat

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,084
    6,567
    113
    ඉතින් ගොඩ දැම්මනේ


    අපිටනන් අවුලක් නෑ. අපි කැමති විදියට plan එක යනවා
    ------ Post added on Oct 30, 2026 at 12:53 PM

    දැන් ලංකාවේ ප්‍රශ්ණ නැත්තේ ගොඩ දැම්ම නිසාද?.. උද්දමනය වැඩි ගොඩ දැම්ම නිසාද?
     
    • Like
    Reactions: KDH

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,378
    18,779
    113
    දැන් ලංකාවේ ප්‍රශ්ණ නැත්තේ ගොඩ දැම්ම නිසාද?
    ප්‍රශ්න නැති රාජ්‍යක් කොහේ හරි තියෙනවද? ප්‍රශ්න නැත්තන් රාජ්‍යක් ඕනේ නෑ නේ.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,084
    6,567
    113
    ප්‍රශ්න නැති රාජ්‍යක් කොහේ හරි තියෙනවද? ප්‍රශ්න නැත්තන් රාජ්‍යක් ඕනේ නෑ නේ.

    ඵහෙනම් පච ගහලා බලේ ගත්තේ මොකෝ උඹලගේ සක්කිලි ජෙප්පෝ?
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,084
    6,567
    113
    රනිල්ගෙ කාලෙ “කොරපු එක” තමයි ගොඩදැම්මෙ. 🤣🤣

    “කොරපු එක” තමයි බංකොළොත් බව
    “ගොඩදාපු එක” තමයි ඒකෙන් ගොඩදාපු එක

    ලංකාව දැන් හොඳනම් ඔහේ ඉන්නේ අැයි?වරෙන්කෝ ලංකාවට අැවිත් හෝදපන් ලපයව
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,313
    5,764
    113
    මා බේකරි හිමිකරුවකු නොවේ😜
    මා ගෑස් නිදියක හිමි කරුවකුද නොවේ.😜😝 ගෑස් නැති විටදි පෝලිම් ඇති විටදි... බේකරි නිශ්පාදන මිල වැඩි වන විටදි අප රට පාලනය කරමින් හිටියා. හරිම සරලයි... 😂🤭 පොඩ්ඩක් කල්පනාකරලා බලන්න 🤌
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,792
    9,035
    113
    රූකඩ රාජ්ජේ
    කොට එකා හැම බොරුවම ගැහුවේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න කියලා .. මිනිස්සු කල්පනා නොකර කතිරේ ගැහුවා . පිස්සෙක් රජ උනා 🤌🤣

    ඩෝබිලාට හෝදලා ඉවරකරන්න දෙන්නෙම නෑ 🤌🤌
    ------ Post added on Oct 30, 2026 at 1:21 PM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,330
    87,991
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාව දැන් හොඳනම් ඔහේ ඉන්නේ අැයි?වරෙන්කෝ ලංකාවට අැවිත් හෝදපන් ලපයව

    ලංකාව හොඳ උනාම මෙහේ නරක වෙනවද? මරු ලොජික් ඒවා 😹

    ලංකාව තාම මෙහේ මට්ටමට හොඳ උනේ නෑ. අඩුමගානෙ ආසන්නයටවත්. උබලගෙ කයිවාරු කාරයයි, තැරි හොරුයි හොරාකාලා විනාස කරලා බංකොළොත් කරල දාපු රට යන්තන් ඒකෙන් ගොඩගත්ත එක විතරයි තාම උනේ.

    මේ ආණ්ඩුව මෙහෙම දිගටම රට කරගෙන ගියාම අපිට එන්න පුලුවන් කාලෙ එනවා. එතකොට තමයි එන්නෙ. ඇයි අවුල්ද?
     
    • Haha
    Reactions: weer 11

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,792
    9,035
    113
    රූකඩ රාජ්ජේ
    ලංකාව හොඳ උනාම මෙහේ නරක වෙනවද? මරු ලොජික් ඒවා 😹

    ලංකාව තාම මෙහේ මට්ටමට හොඳ උනේ නෑ. අඩුමගානෙ ආසන්නයටවත්. උබලගෙ කයිවාරු කාරයයි, තැරි හොරුයි හොරාකාලා විනාස කරලා බංකොළොත් කරල දාපු රට යන්තන් ඒකෙන් ගොඩගත්ත එක විතරයි තාම උනේ.
    අද පාන් .. හෙට පෙට්‍රල් සහනය බලාපොරොත්තුවන්න 🤌🤌
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,378
    18,779
    113
    තැරි බයියෝ තාම දන්නෙ නැද්ද ඕක කරලා දැන් අවුරුද්දකටත් වැඩියි කියලා 🤣🤣
    මුන් හිතන් ඉන්නේ මිනිස්සු මේ ආණ්ඩුව ගෙනාවේ අඩුවට පාන් කන්න කියල. එහෙනං ඉතින් කලින් හිටපු උන්ටම චන්දෙ දෙනවනේ. මිනිස්සු මේ ආණ්ඩුව ගෙනාවේ මේ තියෙන සක්කිලි සිස්ටම් එක කඩන්න. ගමේ ඉන්න කුඩු කාරයා මන්ත්‍රී වෙලා මාල කඩන එකා ඇමති වෙන එක නවත්තන්න. ඒක වෙනකන් මුන් කොච්චර මිනිස්සුන්ට පුක දිදී npp එකට බන්නවන්න හැදුවට මිනිස්සු ගණන් ගන්නේ නෑ
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,084
    6,567
    113
    මුන් හිතන් ඉන්නේ මිනිස්සු මේ ආණ්ඩුව ගෙනාවේ අඩුවට පාන් කන්න කියල. එහෙනං ඉතින් කලින් හිටපු උන්ටම චන්දෙ දෙනවනේ. මිනිස්සු මේ ආණ්ඩුව ගෙනාවේ මේ තියෙන සක්කිලි සිස්ටම් එක කඩන්න. ගමේ ඉන්න කුඩු කාරයා මන්ත්‍රී වෙලා මාල කඩන එකා ඇමති වෙන එක නවත්තන්න. ඒක වෙනකන් මුන් කොච්චර මිනිස්සුන්ට පුක දිදී npp එකට බන්නවන්න හැදුවට මිනිස්සු ගණන් ගන්නේ නෑ

    උඹ වගේ කොමියුනිස්ට් කාලකන්නි චීන ජෙප්පෝ විතරක් නෙමෙයි රටේ ඉන්නේ..මෝඩ චීන ජෙප්පා.. සිස්ටම් කඩන්න නෙමෙයි තොගේ අඩු කුලේ ලප පචයා ගේ පච අහලා තමයි මෝඩ බයියෝ උෟට බලේ දුන්නේ..
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,378
    18,779
    113
    උඹ වගේ කොමියුනිස්ට් කාලකන්නි චීන ජෙප්පෝ විතරක් නෙමෙයි රටේ ඉන්නේ..මෝඩ චීන ජෙප්පා.. සිස්ටම් කඩන්න නෙමෙයි තොගේ අඩු කුලේ ලප පචයා ගේ පච අහලා තමයි මෝඩ බයියෝ උෟට බලේ දුන්නේ.
    දැන් ඉතින් බලේ අරන් ඉවරයි. ආපහු දෙන්නේ නෑ. ඒක නිසා කටයි පුකයි වහගෙන හිටපන් රට හදල අපි පෙන්නන්නං
     
    • Like
    • Haha
    Reactions: shenat and Deleted

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,084
    6,567
    113
    දැන් ඉතින් බලේ අරන් ඉවරයි. ආපහු දෙන්නේ නෑ. ඒක නිසා කටයි පුකයි වහගෙන හිටපන් රට හදල අපි පෙන්නන්නං

    අනේ පලයං ගං කබරයා..ඒවා හීන තමයි තොපේ..අාව මෙතන පච ගහලා බලේ අරන් ලංකාව කොමියුනිස්ට් කරන්න..😅