දවස් 3-7 කට වගේ කන බොන ඒව එකතු කරගනිල්ල 🔴☠️

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    9,608
    15,460
    113
    🌎
    ai zombie outbreak ekakda?

    Plants Vs Zombies Zombie GIF
    Treadmill ටික ලෑස්ති කරගන්න හේසාන්

    images-q-tbn-ANd9-Gc-SWg-O-yq-28l-Tu-Yb-Sj-Fi6-KG7h5w-QOF-s-To-IW2-DYbv-GP3-L742-Db34w-NXDg-s-10.jpg
     
    • Wow
    Reactions: Heshan Daminda

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,520
    8,963
    113
    දුප්පත් අහිංසක අසරණ අපිට ඉංගිරිසි තේරෙනවා අඩුයි.
    ඇත්තටම මොකක්ද ලෝකෙට වෙන්න යන්නේ?
    ලෝක යුද්ධයක්ද?
    ඇයි එහෙම කන බොන දේ රැස් කරලා තියාගන්න කියන්නේ?

    US declares Full scale war(sometimes Nuke) with Iran.
    Houthis cut Submarine internet cables.
    IRGC attack power stations in all over the world.
    No Internet no digital transactions
    No power??? All going shutdown including water.
    Remember what happened in Sri Lanka last days after Norochcholai power breakdown!
    ඇමරිකාව ඉරානය සමඟ පූර්ණ යුද්ධයක් ප්‍රකාශ කරයි (සමහර විට න්‍යෂ්ටික අවි සමඟ).

    හූතිවරුන් විසින් සබ්මැරීන් අන්තර්ජාල කේබල් කපා දමයි.

    IRGC (ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය) ලොව පුරා විදුලිබල මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කරයි.

    අන්තර්ජාලයක් නැත, ඩිජිටල් ගනුදෙනු නැත.

    විදුලිය නැත!!! ජලය ඇතුළුව සියල්ල අක්‍රිය වේ.

    නොරොච්චෝලෙ විදුලි බිඳ වැටීමෙන් පසු පසුගිය දිනවල ශ්‍රී ලංකාවට සිදු වූ දෙය මතක තබා ගන්න!
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,083
    1
    9,962
    113
    Gampaha
    ඇයි බන් මේ රටේ මිනිස්සු මොනදෙයක් ගැන කතාකලත් බයියො ටොයියො ඩෝබියො කියල පිල්බෙදිල මරාගන්නෙ. බලපන් මේ ත්‍රෙඩ් එකේ එ කිසිදෙයක් අදාල නෑනෙ. අත්තටම පුදුම් ටොක්සික් එකක් තියෙන්නෙ හැමතිස්සෙම අනිත් එකාට කෙලවන්න.
     

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    594
    627
    93
    දවස් 3-7ක් මදි වෙයි මෙන්න මුං දින 30කටම ප්ලෑන් කරනවා