ආහාර කාණ්ඩයේ උද්ධමනය 8.8% දක්වාත්, ආහාර නොවන උද්ධමනය 8% දක්වාත් ඉහළට!

monson

Well-known member
  • May 7, 2007
    26,585
    31,214
    113
    :lol:
    කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය සැප්තැම්බර් 8.0% සිට 8.3% දක්වා ඉහළට. ආහාර කාණ්ඩයේ උද්ධමනය 8.8% දක්වාත්, ආහාර නොවන උද්ධමනය 8% දක්වාත් ඉහළට.
    කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය සැප්තැම්බර් මාසයේ පැවති 8.0% සිට ඉහළ ගොස් 8.3%ක් දක්වා වර්ධනය වී තිබෙන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
    එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම දත්තවලට අනුව, ආහාර කාණ්ඩයේ උද්ධමනය ද ඉහළ ගොස් ඇත්තේ 8.8%ක් දක්වායි.
    එමෙන්ම, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ද 8%ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.



    L4LrvYJ.jpeg
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,696
    113
    United States
    කෑම කාණ්ඩය 8.8% වෙන එක තමයි වැඩේ, මොකද අනිත් ඒවට වඩා දවස ගානෙම ගෙවන්න වෙන එක ඒකනෙ. මාසෙ අන්තිම වෙද්දි බඩු මල්ලෙ බිල දැක්කම ඒ ගාණ ඇත්තටම දැනෙනවා.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    42,075
    56,572
    113
    Colombo
    සීය හිටියනම් එලවලු ගත්තම ආපහු සල්ලිත් දෙන මට්ටමට දියුනු වෙලා.ජෙප්පො එතුමව පන්න ගත්තනෙ :(
     
    • Like
    Reactions: waca and SomiBoyz

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,772
    7,124
    113
    36
    ඉතින් හදමු අපි බංකොළොත් රටක්. 😎
    අපිට මතකයි ඉස්සර ජෙප්පෝ රාජපක්ෂ ට සිරිසේන ට රනිල් ට චන්ද්‍රිකා ට මුක්කු ගගහ හැදුවා මේක
     
    • Like
    Reactions: SomiBoyz

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,865
    51,096
    113
    සේදවත්ත
    10 අඩු නම් අවුලක් නෑ. උබලට සල්ලි ණැති උනාට ආන්ඩුවට සල්ලි තියනවා ඒ ඇති.
    අස්වැසුමත් ලක්ශ් 14 කපල මාවත් කපල මේ පාර . ආන්ඩුව සල්ලි දෙන් නැත්තම් අපිට වෙන ක්‍රියාමාර්ග සමාජ් විරෝඩී වැඩ කරන්න වෙනවා ඒ ආදයම හොයාගන්න .
     
    • Like
    Reactions: SomiBoyz

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය සැප්තැම්බර් 8.0% සිට 8.3% දක්වා ඉහළට. ආහාර කාණ්ඩයේ උද්ධමනය 8.8% දක්වාත්, ආහාර නොවන උද්ධමනය 8% දක්වාත් ඉහළට.
    2022 කෑම උද්ධමනය 94%ට යවලා 18% වැට් ගහපු පොන්නයාගෙ කාලෙ හැංගිලා ඉඳලා, දැන් ලපයා ඒ බදුම තියාගෙන බඩු වැඩි කරද්දිද මොන්සන්ට ඉලක්කම් පේන්නෙ
     
    • Like
    Reactions: SomiBoyz

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය සැප්තැම්බර් 8.0% සිට 8.3% දක්වා ඉහළට.
    රනිල් කෝකියො 16ක් තියාගෙන කකා රටේ උද්ධමනය 70%ට යවපු කාලෙ මොන්සන් කොහෙද හිටියෙ 😂