diet කරා

Ldy

Well-known member
  • Oct 6, 2025
    4,649
    6,912
    113
    36
    දවසට කන්නේ දෙපාරයි

    බත් කද්දී පොල් කටු හන්දෙන් එකක් ගන්නේ

    සීනි අවම කළා

    සති දෙකට කිලෝ 2හ මාරක් බැස්ස

    බඩත් අඩු වෙලා ටිකක්

    පටන් ගන්න තමයි අමාරු, හුරු උනාට පස්සේ කැලරි ගණන් කර කර කන්නේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,999
    103,757
    113
    නියමයි

    සීනි අවම කරන්න එපා නවත්තලම දාන්න අඩුම සති තුනකට.
    සීනි අවම කරලා කරගෙන යනකොට ආයේ ටික ටික කලින් වගේ වෙනවා කියන්නේ. ඒක ගොඩක් දරුණු ඇබ්බැහියක්.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,649
    6,912
    113
    36
    නියමයි

    සීනි අවම කරන්න එපා නවත්තලම දාන්න අඩුම සති තුනකට.
    සීනි අවම කරලා කරගෙන යනකොට ආයේ ටික ටික කලින් වගේ වෙනවා කියන්නේ. ඒක ගොඩක් දරුණු ඇබ්බැහියක්.
    added sugar නම් ඉස්සර ඉඳන්ම නෑ
    තේ බොන්නෙත් කහට විතරයි

    යෝගට් ice cream එහෙම නැවැත්තුවා

    කාර්බ් කට් කරා කියන්නෙ, සුදු වෙලා ලක්සන වෙලා එන්නෙ.... :yes: :yes:
    බර අඩු වෙනො එකෙන්ම...
    ඔව් බං අපි කනවා කියලා විහින් ලෙඩ හදාගන්න එකනෙ කරන්නේ බලන් ගියාම
    ------ Post added on Oct 30, 2026 at 4:54 PM
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,560
    2,663
    113
    United States
    සති දෙකට කිලෝ දෙකහමාරක් කියන්නෙ හොඳ ගමනක්, ඒක එකපාර ලොකුවට බස්සනවට වඩා හොඳයි. බත් පොල් කටු හන්දෙන් එකකට අඩු කරපු එකයි දවසට දෙපාර විතරක් කන එකයි තමයි වැඩේටම හේතුව වෙන්න ඇත්තෙ.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,415
    10,320
    113
    Galaha
    ඩයට් කරනව නෙවෙයි දැන් ඩයට් ඉබේම වෙලා තියෙන්නෙ බං ආර්තිකෙත් එක්ක කන්න නෑ. ඉතින් පොශ් එකටත් එක්ක ඩයට් කරනව කියල කියන්න පුලුවන්. හානේ ඇදිල ගිහින් කෙට්ටුවෙලා කියනකොට ආ මේ ඩයට් කරනවනෙ කියල කියනව. :rolleyes2: :lol:
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    13,087
    11,918
    113
    හඳට කිට්ටුව
    දවසට කන්නේ දෙපාරයි

    බත් කද්දී පොල් කටු හන්දෙන් එකක් ගන්නේ

    සීනි අවම කළා

    සති දෙකට කිලෝ 2හ මාරක් බැස්ස

    බඩත් අඩු වෙලා ටිකක්

    පටන් ගන්න තමයි අමාරු, හුරු උනාට පස්සේ කැලරි ගණන් කර කර කන්නේ

    Congratulations.

    Kohomada puruddata ena badaginna daragena inne?
     
    • Like
    Reactions: Ldy

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,999
    103,757
    113
    Oya water weight eka adu wela tiyenne oken Wenne uba mahath wena eka tawa
    බොරු ගහන් නැතුව හිටපං. ඕක අල්ලාගෙන තව සති තුන හතරක් කරාම ලස්සනට කිලෝ 4ක්5ක් අඩු කරන්න පුළුවන්. ඊට පස්සේ ටිකක් ස්ලෝ උනාට ඒත් අඩු විගෙන යනකොට කොහොමත් excerise ටික එහෙම කරන්න සෙට් කරගත්තා නන් ගොඩ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,402
    68,958
    113
    බොරු ගහන් නැතුව හිටපං. ඕක අල්ලාගෙන තව සති තුන හතරක් කරාම ලස්සනට කිලෝ 4ක්5ක් අඩු කරන්න පුළුවන්. ඊට පස්සේ ටිකක් ස්ලෝ උනාට ඒත් අඩු විගෙන යනකොට කොහොමත් excerise ටික එහෙම කරන්න සෙට් කරගත්තා නන් ගොඩ.
    Hako