ඔන්න මම නොකිව්වයි කියන්න එපා.
අඩු ගානෙ දවස් තුන හතරකට වත් (පුළුවන් නම් ඊට වැඩියෙන්)
වියළි කෑම,
ready to eat කෑම,
බොන වතුර
බැටරි
ගිනි අවුලන ද්රව්ය (ගිනිපෙට්ටි, ලයිටර් වැනි)
පොඩි රේඩියෝ එකක් (වයින්ඩ් කළ හැකි වර්ගයේ එකක් නම් තවත් හොදයි ගොඩ කාලෙකට බැටරි ඕනෙ නෑ)
කි.මී 1 ක් වත් දුර කතා කළ හැකි වෝකි ටෝකියක් (හැකි නම් පමනක්)
සීතල පැත්තක් නම් පොරවන ඇතිරිලි
අවශ්ය බෙහෙත් වැනි
අවශ්ය දෑ ගැනීමට මුදල් නෝට්ටු ටිකක් (ක්රෙඩිට්/ඩෙබිට් කාඩ් වැඩ කරන්නෙ නැති වෙන්න පුළුවන් බොහෝවිට)
නිවෙස් ආරක්ශාවට යකඩ පොල්ලක්/ආයුධයක්
එහෙම ලෑස්ති කරල තියාගනිල්ල.
