උතුරු කොරියාවෙන් Binance වෙත දැවැන්ත සයිබර් ප්‍රහාරයක්!

SteveR

Junior member
  • Feb 12, 2026
    46
    45
    18
    TRM Labs සහ Chainalysis වැනි Blockchain විශ්ලේෂණ සමාගම් මෙම ප්‍රහාරය උතුරු කොරියාවට සම්බන්ධ TraderTraitor හැකර් කණ්ඩායම විසින් සිදුකරන්නට ඇති බවට සැක පළ කර තිබෙනවා.
    https://www.facebook.com/share/p/1F8VrWcums/

    Binance_cybersecurity_incident_r…_226551b5.jpg
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,477
    2,619
    113
    United States
    Binance වගේ ලොකු තැනකටත් TraderTraitor සෙට් එකෙන් මේ වගේ දෙයක් වුණාම ඇත්තටම බය හිතෙනවා බන්, අපේ වගේ පොඩි account තියෙන උන්ට 2FA එහෙම හරියට දාගෙන පරිස්සම් වෙන්න වෙනවා.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,842
    1
    53,731
    113
    ප*යාගල
    sorry.com
    Itin kerima molai owa kiyaka dennai higena gannai hoyagannai unta krama have d
    Unge agentsla fake id passport hadala china haraha USA wage top ratawal walata panala hodata igenagannwa.okkoma gov funded. Me lagadi north korean ekek mattu una USA wala innwa wage Spoof karala top it companies wala job interview gihin.
    Unge amathara side business ekak thama crypto scamming and trading.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,473
    12,449
    113
    t

    ahikena charitha

    uthure un khmda USD hoyanne. une nane trading. USD print krnwadanm dkk
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,186
    11
    3,704
    113
    කිම් ජොන්සන් චීනෙ එක්කලා හොදයිනෙ . චීනෙ බිස්නස් වලට මෙහෙම කරයිද ?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,265
    1
    9,217
    113
    -~උලක් උඩ-~
    කිම් ජොන්සන් චීනෙ එක්කලා හොදයිනෙ . චීනෙ බිස්නස් වලට මෙහෙම කරයිද ?
    ඕක චීනෙ බිස්නස් එකක් නෙවෙයි මම හිතන්නෙ. චීනෙ පටන් ගත්තට චීනෙන් අයින් උනා. දැන් ගොඩාක් තියෙන්නෙ අරාබි, ඇමරිකාව , කැනඩාව ආශ්‍රිතව උන්ගෙ බිස්නස් , මම අහලා තියන විදිහට
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,387
    11,105
    113
    Unge agentsla fake id passport hadala china haraha USA wage top ratawal walata panala hodata igenagannwa.okkoma gov funded. Me lagadi north korean ekek mattu una USA wala innwa wage Spoof karala top it companies wala job interview gihin.
    Unge amathara side business ekak thama crypto scamming and trading.

    t

    ahikena charitha

    uthure un khmda USD hoyanne. une nane trading. USD print krnwadanm dkk

    ඔය උතුරෙ උං ගේ ස්මග්ලින් වැඩ වලට & ලෝන්ඩරි වැඩවලට අපේ සත්ගුණවත් ව්‍යාපාරික පෙරේරා මහතා සහ නානායක්කාර මහතා සම්භන්දයි කියල රට්ටු කියනවා බන්
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,473
    12,449
    113
    ඔය උතුරෙ උං ගේ ස්මග්ලින් වැඩ වලට & ලෝන්ඩරි වැඩවලට අපේ සත්ගුණවත් ව්‍යාපාරික පෙරේරා මහතා සහ නානායක්කාර මහතා සම්භන්දයි කියල රට්ටු කියනවා බන්
    oi sira?
     
    • Like
    Reactions: SomiBoyz

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,387
    11,105
    113
    රට්ටු කියන කුප්ප කතා බන් ඕවා , හතරපෝයට සිල් ගන්න ඒ උත්තමයෝ මියන් මාරේ වගේ රටවල් එක්ක බිසිනොස් කරන්නේ ඔය උතුරෙ උං ගේ වැඩවලට් සම්භන්ධ වෙන්න නෙවෙයි , තවත් බවුධ්ධ රටක් නිසා මිසක් වෙන දේවල් වලට නෙවෙයි බන්
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,849
    2,476
    113
    Matara
    Binance වගේ ලොකු තැනකටත් TraderTraitor සෙට් එකෙන් මේ වගේ දෙයක් වුණාම ඇත්තටම බය හිතෙනවා බන්, අපේ වගේ පොඩි account තියෙන උන්ට 2FA එහෙම හරියට දාගෙන පරිස්සම් වෙන්න වෙනවා.
    ඉතින් හඩ්වෙයා වොලට් එකකට දාගනින්.. not your keys, not your coin :lol:
     
    • Like
    Reactions: SomiBoyz

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    22,250
    17,303
    113
    ඊළගට ලංකාවේ කොමියුනිස්ට් ලපයා තමයි සයිබර් ප්‍රහාර දෙන්නේ..
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,912
    56,267
    113
    Colombo
    උතුරු කොරියාවෙ උන්ට හරියට internet වට් නෑ.කන්නවත් නෑ.උන් කොහොමද හැක් කරන්නෙ ?