උබලා මොකද කියන්නේ ??


Last edited:

මේ ඩෑල් එක ලු නේ?
කන් පෙත්ත නං ඒ වගේ
මේ ඩෑල් එක ලු නේ?
කන් පෙත්ත නං ඒ වගේ
![]()
![]()
![]()
මේ ඩෑල් එක ලු නේ?
කන් පෙත්ත නං ඒ වගේ
![]()
![]()
![]()
විපක්ෂෙ පිස්සො පාරෙ නානකොට ඒකත් ජෙප්පන්ගෙ පිටින් යවනවාමූ ජෙප්පෝ දාපු එකෙක් බන් .
මූ ජෙප්පෝ දාපු එකෙක් බන් .
ඌ ඕනෑකමින් ම "පැලවත්ත" , "සිරස" වගේ වචන තේරුමක් නැතුව හයිලට් කරන්න ගිහින් overacting දානවා
මුන් ඔහොම පිස්සෙක් එවල පාරේ ඔය වගේ දේවල් කරන එක මිනිස්සුන්ට විහිළුවක් ගානට පෙන්නයි ඕකව දාල තියෙන්නේ .
දැන් කසුන්ල එලියට බහිද්දී ත් මූ ව මතක් වෙන්ව
ටිකක් කසුන් ගේ face cut එක තියන එකෙක් අරගෙන , කසුන් වගේ කළු කොටු කන්නාඩි දාලා ...
අර සාම පාගමන ගිය හාමුදුරුවෝ වගේ හැබැයි නාගයෙක් ඉන්න පොල්ලක් දීල .
එක පාර අහසින් පහත වෙලා.........
මයිනා චන්දෙට පිස්සු duplicate සිරිසේන කෙනෙක් දාල කරෙත් ඔය වගේ දෙයක්
විපක්ෂෙ පිස්සො පාරෙ නානකොට ඒකත් ජෙප්පන්ගෙ පිටින් යවනවා
කොහොමත් ඕවා උන්ම කරන වැඩ තමයි.. වැඩේ පජාත කරලා නොන්ඩි කරලා දාන්න ලේසි එහෙම කරද්දී..
කොහොමත් කස්සප අරගලේට ආවම මාලිමාවේ උන් ඒ කාලේ හෑලි ලියල තිබ්බ ඒවා පස්සේ ආණ්ඩුවට බනිද්දි delete වුනා..
කස්සප දැන් කරන්නෙත් වැඩේ අල කරන campaign එක කියල මටනම් හිතෙන්නේ..
ලු...මේ ඩෑල් එක ලු නේ?
කන් පෙත්ත නං ඒ වගේ
![]()
![]()
![]()