සුපිරි බයික් එකක්

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,589
    2,691
    113
    United States
    ඩර්ට් රයිඩින් සීන් එක නම් සුපිරියි බන්, බයික් එකේ ලුක් එකත් නියමයි.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,841
    18,060
    113
    Auckland
    මේ බයික් නම් ලොකු සීන් එකක් නෑ. මේ ලමයව රවුමක් පදින් දෙනවද
     
    • Like
    Reactions: SomiBoyz

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    726
    113
    Mun 53 laks walata dunna cfmoto mt450 bike eka dan officially hayleys mobility eken 35 laks walata denawa.

    කලින් 53ට ගත්ත උන්ට දැන් බයික් එක දිහා බලන් අඬන්න වෙන්නෙ 😂
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    Mun 53 laks walata dunna cfmoto mt450 bike eka dan officially hayleys mobility eken 35 laks walata denawa.
    ලක්ෂ දහඅටක් තියාගෙන බයික් විකුණපු සේල් කාරයන්ට රෙවෙයි