බයික් එක හදන්න දැම්ම

AnuradhaRa

Well-known member
  • එන්ජිම සේරම ගැලෙව්ව
    එක වෑල් ගයිඩ් එකක් ලූස්. සිලින්ඩර් එකත් බෝර් කරනව ඔය ගමන්ම

    බයික් එක ගොඩක් රත්වුණාම කම්ප්‍රෙශන් නැතුව යනව. මොනා කරලවත් ස්ටාට් කරගන්න බැරුව යනව
    ප්ලග් එක ගලවල ඔයිල් ටිකක් දාල ස්ටාට් කරගන්න එක දැනගත්තෙ පස්සෙ. ඒකටත් ඉතිං සීට් එක ගලවන්න වෙනව

    කීයක් යයිද මංද
    ඇඩ්වාන්ස් එක 13500 ක්ම දුන්න
    15000 ක්ම දෙනව. අතේ තිබුණෙ නෑ

    වැඩ ගොඩයි බං. සේරම කරගන්න ඕනෙ

    අපේ ගමේ කොල්ල. අවංක කොල්ලෙක්. ඌ හදල ඉවර වුණ බයික් තියාගෙන ඉන්නව
    කට්ටිය ඇවිත් ගෙනියන්නෙ නෑ. මෙයා අතින් වියදම් කරල කෑලි දාන්නෙ. ඇඩ්වාන්ස් එකක්වත් දෙන්නෙ නෑනෙ සමහරු
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,194
    1
    2,270
    113
    32
    Heaven
    GraphicsGods.com
    කීයක් යයිද මංද 13500 ක්ම දුන්න
    15000 ක්ම දෙන්න අතේ තිබුණෙ නෑ

    බෝර් කරගන්නව ඔය ගමන්ම. අපේ ගමේ කොල්ල. අවංක කොල්ලෙක්

    සල්ලි මදි පාඩුවටද බන් බෝර් කරගන්නෙ? හෙට ඉදන් සතියක් විතර ඉතින් බකල ගගහ ඇවිදින්න වෙන්නෙ උබට
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,579
    199,713
    113
    Colombo, Sri Lanka
    මේ ඉන්නේ අනුරාධගේ අති ජාති මිත්‍රය..
    මම එළකිරියේ හැමෝගේම අතිජාත මිත්‍රයා. හැමෝටම ලයික්, ත්‍රෙඩ් වලට බම්ප්, මගේ එව්වට ලැබුනත් නැතත් 😍

    @Solo Rider මොකද හිනාවෙන්නේ බව්වෝ :confused2:
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,427
    7,865
    113
    මම එළකිරියේ හැමෝගේම අතිජාත මිත්‍රයා. හැමෝටම ලයික්, ත්‍රෙඩ් වලට බම්ප්, මගේ එව්වට ලැබුනත් නැතත් 😍

    @Solo Rider මොකද හිනාවෙන්නේ බව්වෝ :confused2:
    ඒ උනාට අනුරාධ එක්ක ඉතා ලග සම්බන්දයක් තියනව කියල මේකේ අය කියන්නේ.. අනුරාධ එක්ක එක එක කෘමන්තන කරලත් අහු උනා නේද...
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,579
    199,713
    113
    Colombo, Sri Lanka
    ඒ උනාට අනුරාධ එක්ක ඉතා ලග සම්බන්දයක් තියනව කියල මේකේ අය කියන්නේ.. අනුරාධ එක්ක එක එක කෘමන්තන කරලත් අහු උනා නේද...
    Uh Oh Oops GIF by 20th Century Fox Home Entertainment
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,988
    1
    63,315
    113
    Mother Earth
    @AnuradhaRa බයික් එක විකුණලා දාලා ඒ සල්ලි කසාගල එකේ ආයෝජනය කරමු. මොකද කියන්නෙ. මොකටද ගිණි අවුවෙ එක එකාට කෑම බෙද බෙද කිච වෙන්නෙ. මාසෙ අන්තිමට අන්තිමට අතේ ඉතුරු වෙන ගාණක් නෑ නේද ? බයිසිකලේ හැදුවම හම්බෙන සොච්චම ඉවරයි. ඉතින් ගන්න තීරණයක්. මම හිතන්නෙ මේක උබේ ජීවිතේ ගන්න බුද්ධිමත්ම සහ හොඳම තීරණය. මේ ත්‍රෙඩ් එක කියවලා මට කියන්න. ඉක්මන් කරලා කියන්න කීප දෙනාටයි අවස්ථාව තියෙන්නෙ. ඔන්න නොකිව්වැයි කියන්න එපා. 🤷‍♂️
    https://elakiri.com/threads/මෙන්න-ඔබට-ආයෝජනයට-කදිම-අවස්ථාවක්-එළකිරි-අය-සඳහා-විශේෂයි-🤑💵🤷‍♂️.2265844/
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,801
    9,286
    113
    Galaha
    මේකෙ එකෙක් හිටියා බං බටර් කාලක් අරං ගියාම ෆ්‍රී බෝර් කරලා දෙන , පොඩ්ඩ්ක් හොයලා බලපං
    පොල්තෙල් කාලටත් පුලුවන් මම හිතන්නෙ.
     
    • Like
    Reactions: AnuradhaRa